ගොඩක් ගෙවිල නැත්තන් piston ring set එක දාල බේරෙන්නත් පුළුවන් බන්[ගෙවිලනම් නෑ බන්..එත් මන් බැලුවේ එක පාරම bor එක කපල piston ring සෙට් දාන්න..එත් උ කියනවා 2ම දාන්න ඕනි නෑ.. හදන්න පුළුවන් කියල..engine ඔයිල් මාර විදියට plug වලට ගහනවා ඒ උනාට..උ කියනවා රින්ග් set වත් අත්ලුතෙන් දාන්න ඕනි නෑ හදලා ගන්න පුළුවන් කියලා.එහෙම රින්ග් සෙට් හදන්න පුලුවන්ද බන් පුළුවන් නම් කොහොමද





එතකොට බයික් පදින්න හිතාගෙන ඉන්නේ ගේ වටේද බං....?? චානක ඔය බයික් එක දීපන් ලමයෙකුට........
කොච්චර දුවලද ඔය රෙපයාර් එක.....?? බජාජ් ඩීලර් කෙනෙක් ගාවින්ද ඔය හදන්නේ......?? ගලවන්න හේතු උනේ ඔයිල් පිච්චීමක්ද.....?? ඕක 150? 180? මොකක්ද....??
