අඩෝ.. වර වර ස්පීඩ් අනාථයා....
ලබන මාසෙ එක්සෑම් බොල අපිට..![]()
මම හිතන්නෙ ඒක තියෙන්නෙ අර TVS metro එකේ

අඩෝ.. වර වර ස්පීඩ් අනාථයා....
ලබන මාසෙ එක්සෑම් බොල අපිට..![]()

උබ internet explorerද පාවිච්චි කරන්නෙ ?
සෙට්වෙන්න තිබ්බා සතියෙ දවසක් නම්. අවුලක් නෑ එල එල.වවන වැඩේ මාත් ආස දෙයක්. ඒවුනාට කරන්න නම් වෙන්නෑ..
![]()
ස්ටීරින් වීල් එකක් නම් හොයාගන්න බැරි උනා බන්. ජපානෙ නෑ බන් ඔව්ව දැන්. මගෙ යාලුවා කිව්වෙ අවුරුදු 25ක් පරන වාහන හොයාගන්න හරිම අමාරුයිලු එහෙ. තියනවලු කුනු ගොඩවල් වගෙ ගොඩ ගහපුවා නම් මොඩල් එකක් අවුරුද්දක් කියන්න බැරිලු. එහෙම ප්ලේස් වලට ඌ තාම ගිහින් නෑ. බලමුකො. ජේඩ් වගේ බයික් වලත් එහෙ නැහැලු පාට්ස්. තිබ්බත් ගොඩක් වෙලාවට ලන්කාවට වඩා ගනන් සීන් එකක්ලු තියෙන්නෙ
මම පොඩි බිස්නස් ලයින් එකක යන්න කියල බැලුවෙ. ජොබ් එකෙනුත් අයින් උනා. මොකද SLIIT එකේ degree එකක් සෙට් උනා ඒක කරනව ලබන මාසෙ පටන් ගන්නෙ
එක එකාට වැඩ කරල සොච්චමක් ගන්න වෙලේ මගේ දෙයක් කරන ගමන් දැනුම ටිකක් වැඩි කරගන්න ඕනෙ

දැන්නම් අවුලක් නෑ. ඕනවට වඩා බර දෙන්නෙ නෑ. දැන්නම් හෑන්ඩ් ක්රච් එකත් නැතුව ඇවිදිනව.![]()

..............................................................
Santhooosai machoooooooooooooo................ parissamen hadissi novii karamuu

කොහොමද අලුත් බයික් එක ?
පෙට්රල් එහෙම කොහොමද ඕකෙ ? ඕක කාබ්ද efiද ?![]()

නෑ මචන් ඕක ඉන්දියන් සුසුකි.![]()

නෑ මචන් ඕක ඉන්දියන් සුසුකි.![]()
ඔක්කොම උන් නිදි වගේ..... මම තවමත් ශොප් එකේ.......![]()

එහෙනම් හෙට ෂොප් එක අම්බානක වෙරලු මල් ගඳ තියෙයි වගේ...![]()
කිව්වා කියලා හිතා ගනින් වැලා.......

එහෙනම් හෙට ෂොප් එක අම්බානක වෙරලු මල් ගඳ තියෙයි වගේ...![]()

උදේ පාන්දර ඔය කොරල තියෙන්නෙ 

චීය යුරාජ් ලමයෝ මොනවද ඔය කරන වැඩ 