[QUOTE
rep++

ඔය කියල තියෙන්නේ එළකිරි වගේ.
මම නම් Primera එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඇත්තටම වාහනේ පාවිච්චි කරන එකෙක් කොමෙන්ට් කරනකන් බලන් හිටියේ. ගොඩක් වාහන ගැන ලොරි ටෝක් දෙන එවුන් ජීවිතේට ඒ වාහන පැදලත් නෑ.
හයිබ්‍රිඩ් ලබ්බවල් ආවට පස්සේ ලංකාවේ බුවාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර තෙල් කරනවද කියන එක. වාහනේ ලුක් එක, සැප පහසුව මෙලෝ දෙයක් වැඩක් නෑ.
20ක් විතර තෙල් කරනවානම් ඕන කුණුගොඩක් කරගහනවා.

කාර් එක ගන්නේ ලීසිං වාරිකේ ගෙවන්න වෙන සල්ලි ගැන බලල. මාසේ වාරිකේ ගෙවල ඉවරවුනාම පෙට්‍රල් ගහන්න සල්ලි නෑ. ඉතින් අඩනවා තෙල් කරන්නේ නෑ කියලා.
තෙල් අම්බානක කරන වාහන (ගොඩක් ඒවගේ) සැප පහසුව අන්තිමයි, pickup නෑ, හරියට බරකරත්ත වගේ. සැප පහසුව, pickup එක එක ගැන හිතනවානම් තෙල් කෙරුවාව ගැන ගොඩක් හිතන්න එපා. හැබැයි ඉතින් උඹ කාර් එක පාවිච්චි කරන්න ඉන්න විදිහ ගැන හිතල බලපන් උඹට තෙල් ගහන්න, maintain කරන්න පුලුවන්ද කියලා. [/QUOTE]
mama daily duwanna nemei ban car eka ganne...so ptrl aulak na..idala hitala yana gamana sapata yanna ona ru.1000k wthra wadiya wiyadam unath..but repair karanna garj gane diwannai parts hoyanna rata wate duwannai nan kamathi na..ekai use krana ungen math wisthara ahuwe..

මම සීන් එක දන්නෙ මගෙ එකෙත් display එක මාරු කරන්න උණා. මේ car එකේ හැඩේ නිසා අව්ව කෙලින්ම dash board එකට වැටෙනවා. නිතරම තද අව්වෙ නවත්තල තියන එකක්නම් අව්වට මේ display එක සවුත්තු වෙනවා. ඒ unit එකේ screen එක විතරක් මාරු කරල හදල දෙන්න Sun Lanka එකේ උට්ටිගෙ පුටාල මගෙන් 40000ක් ඉල්ලුවා. මං eBay එකෙන් මුලු unit එකම ගත්තා 3800කට. Lol
උඹ මේ වෙනකන් කරපු රෙපෙයාර් මොනවද බං... 