Nissan Primera 2001

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පහත නැත්නං ලොකු දෙයක් බං..කාර් ගත්තා වගේ නෙමෙයි යන යන තැන වදින්න ගත්තම එපා වෙනවා කාර් පැදිල්ල..
    FD 1 එක තමා මෑත කාලේ පාතම කාර් එක.. කොහේ ගියත් රෝද හතරට කලින් ෆ්ලෝ බෝඩ් එක පොලවේ වදින්නේ:lol::lol::lol:

    ඕක සාමාන්‍යයි..පාතම නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    rep++

    rep++

    :rofl::rofl::rofl::rofl:

    ඔය කියල තියෙන්නේ එළකිරි වගේ.

    මම නම් Primera එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඇත්තටම වාහනේ පාවිච්චි කරන එකෙක් කොමෙන්ට් කරනකන් බලන් හිටියේ. ගොඩක් වාහන ගැන ලොරි ටෝක් දෙන එවුන් ජීවිතේට ඒ වාහන පැදලත් නෑ. :lol:

    හයිබ්‍රිඩ් ලබ්බවල් ආවට පස්සේ ලංකාවේ බුවාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර තෙල් කරනවද කියන එක. වාහනේ ලුක් එක, සැප පහසුව මෙලෝ දෙයක් වැඩක් නෑ.
    20ක් විතර තෙල් කරනවානම් ඕන කුණුගොඩක් කරගහනවා. :angry::angry::angry:

    කාර් එක ගන්නේ ලීසිං වාරිකේ ගෙවන්න වෙන සල්ලි ගැන බලල. මාසේ වාරිකේ ගෙවල ඉවරවුනාම පෙට්‍රල් ගහන්න සල්ලි නෑ. ඉතින් අඩනවා තෙල් කරන්නේ නෑ කියලා.

    තෙල් අම්බානක කරන වාහන (ගොඩක් ඒවගේ) සැප පහසුව අන්තිමයි, pickup නෑ, හරියට බරකරත්ත වගේ. සැප පහසුව, pickup එක එක ගැන හිතනවානම් තෙල් කෙරුවාව ගැන ගොඩක් හිතන්න එපා. හැබැයි ඉතින් උඹ කාර් එක පාවිච්චි කරන්න ඉන්න විදිහ ගැන හිතල බලපන් උඹට තෙල් ගහන්න, maintain කරන්න පුලුවන්ද කියලා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රත්තරං;18940111 said:
    ඕකේ කෑලි හිගයක් නෑ බන්.. බඩු තියෙනවා. පොඩ්ඩක් ගනන්. සැප කාර් එකක කෑලි මුන් හොයන්නේ ඇල්ටෝ මරුටි වල කෑලි ගානට. ඒකයි බන් වෙලා තියෙන්නේ

    ඕකේ මචන් ශොක් මවුන්ට් ශොක් ලෝවර් ආම් අනම් මනං ඔරිජිනල් දානවනම් එහෙම ටිකක් ගනන්

    මං පදින්නෙ මේක නිසා parts තියන තැන් ඔක්කොම note කරගෙන ඉන්නෙ. මම engine mouunt එකක් ගත්තා 5000කට. ඌ ගාවම ඉස්සරහ shock absobers දෙකම තියනවා, ගන්නවනම් දෙකම දෙන්නම් කීවා 20කට. එහෙම බැලුවම අනිත් වාහනත් එක්ක මහ ලොකු ගානක් වැඩිත් නෑ වගේ. :nerd::nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මං පදින්නෙ මේක නිසා parts තියන තැන් ඔක්කොම note කරගෙන ඉන්නෙ. මම engine mouunt එකක් ගත්තා 5000කට. ඌ ගාවම ඉස්සරහ shock absobers දෙකම තියනවා, ගන්නවනම් දෙකම දෙන්නම් කීවා 20කට. එහෙම බැලුවම අනිත් වාහනත් එක්ක මහ ලොකු ගානක් වැඩිත් නෑ වගේ. :nerd::nerd:

    මචන් කැමතිනම් ඕකේ පාර්ට්ස් ගන්න පොට් පොඩ්ඩක් කියපන්කෝ මෙමරියට දාගන්න... සමහර වෙලාවට උවමනා වෙනවා ඔය යාලුවෝ එහෙම ඇහුවහම

    ශොක් මොනවද වර්ගේ KYBද?

    හොන්ඩ සිවික් fd එකේ එහෙම KYP යන්නේ 6800 වගේ,මැප් වගේ තායිවාන් යන්නේ 3800 වගේ (එකක් )
     
    Last edited:

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    rep++

    rep++

    :rofl::rofl::rofl::rofl:

    ඔය කියල තියෙන්නේ එළකිරි වගේ.

    මම නම් Primera එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඇත්තටම වාහනේ පාවිච්චි කරන එකෙක් කොමෙන්ට් කරනකන් බලන් හිටියේ. ගොඩක් වාහන ගැන ලොරි ටෝක් දෙන එවුන් ජීවිතේට ඒ වාහන පැදලත් නෑ. :lol:

    හයිබ්‍රිඩ් ලබ්බවල් ආවට පස්සේ ලංකාවේ බුවාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර තෙල් කරනවද කියන එක. වාහනේ ලුක් එක, සැප පහසුව මෙලෝ දෙයක් වැඩක් නෑ.
    20ක් විතර තෙල් කරනවානම් ඕන කුණුගොඩක් කරගහනවා. :angry::angry::angry:

    කාර් එක ගන්නේ ලීසිං වාරිකේ ගෙවන්න වෙන සල්ලි ගැන බලල. මාසේ වාරිකේ ගෙවල ඉවරවුනාම පෙට්‍රල් ගහන්න සල්ලි නෑ. ඉතින් අඩනවා තෙල් කරන්නේ නෑ කියලා.

    තෙල් අම්බානක කරන වාහන (ගොඩක් ඒවගේ) සැප පහසුව අන්තිමයි, pickup නෑ, හරියට බරකරත්ත වගේ. සැප පහසුව, pickup එක එක ගැන හිතනවානම් තෙල් කෙරුවාව ගැන ගොඩක් හිතන්න එපා. හැබැයි ඉතින් උඹ කාර් එක පාවිච්චි කරන්න ඉන්න විදිහ ගැන හිතල බලපන් උඹට තෙල් ගහන්න, maintain කරන්න පුලුවන්ද කියලා.

    11.gif
    11.gif
    11.gif
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,168
    1,013
    113
    www.youtube.com
    අඩේ පට්ට වාහනයක්,,මමත් ආසම එකක්..අපේ මස්සිනා කෙනෙක් අවුරුද්දක් වගේ පාවිච්චි කලා...මමත් පැදල තියනව,,මරුටි ඇල්ටෝ වගේ ඉන්දියන ජරාවට වඩා පට්ට සුපිරිම කන්ෆටබල් භාන්ඩයක් ඒ වගේම විදින්නත් පුලුවන් බය නැතුව..නැව වගේ සුපිරී භාන්ඩයල්...ලැජ්ජ නැතුව ඕනම තැනකට බහින්න පුලුවන්...පෙට්‍රල් අඩුයි කරනව.. පෙට්‍රල් කරනව නම් අපේ එවුන් පුලුවන්නම් CT100 එකකට රෝද 4ක් හයි කරගන හරි පදී...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    රත්තරං;18940060 said:
    මොකක්ද මචෝ ප්‍රිමේරා එකට ආවනික ඒ ගියර්බොක්ස් ලෙඩේ? පොඩ්ඩක් කියපන්කෝ?

    මමනම් දන්න විදිහට හරියට මේන්ටේන් නොකරන සියලුම CVT ගියර් බොක්ස් ලෙඩ දෙනවා :)

    awenika ledak gana danne na ban. yaluwekge car ekak thibba uge gearbox gihin repair karanna bari una. wena ekak damma ban deka panna kohoma hari. owata baye primera ganna wade atharala genawa 406 executive ekak masa 5i gearbox kela eke. :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    මේකේ උන්ගේන් උපදෙස් ගන්නැතුව ඔය වාහනේ පාවිච්චි කරන එකෙක්ගෙන් අහල බලපන් බෝ :lol: වාහන එපා වෙනවා මේකේ තියන එවා දැක්කම
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රත්තරං;18940199 said:
    මචන් කැමතිනම් ඕකේ පාර්ට්ස් ගන්න පොට් පොඩ්ඩක් කියපන්කෝ මෙමරියට දාගන්න... සමහර වෙලාවට උවමනා වෙනවා ඔය යාලුවෝ එහෙම ඇහුවහම

    ශොක් මොනවද වර්ගේ KYBද?

    හොන්ඩ සිවික් fd එකේ එහෙම KYP යන්නේ 6800 වගේ,මැප් වගේ තායිවාන් යන්නේ 3800 වගේ (එකක් )

    IMAG0458.jpg

    එකකට 10ක් කිව්වෙ Shock absober, spring coil, shock mount ඔක්කොටම සම්පූර්ණ suspension එකටම හොඳේ! Shock absober එකට විතරක් නෙවෙයි. :nerd:
     
    Last edited:

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    machan api use kala,
    petrol karanawa madi engine loku nisa 2l natuwa hoyala 1.8 l gaththanam ok!
    gear box leda ne
    maar apick up sport button dammama,
    aduwata aran perol gahuwath mokada?
    maara comfortable..
    danna de kiwe
    vikunanna tikak amarui,
    but good car,
    ganna kalin AMW wAGE DALA CHAECK KARALA GANNA BAYA WENNA DEYAK NE.
    wahane tikak baray akay petrol aduwen karanne..
    one deyak ahapan kiyannam...:):):):):):):):
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    අඩෝ සිරාවට , මම මගේ එකට දිස්ප්ලය් එකක් හෙව්වට අහ්ම්බුනේ නෑ මචන් , එකයි මම එහෙම කිව්වේ , මමත් හොයල බලන්න ඕන , පට්ට වාහනේ , මට නම් එහෙම වැරද්දක් කියන්න කියල එකක් නෑ , :sorry::sorry:

    ලොකු පහතක් නෑ වාහනේ , නොර්මල් 121 ගැන වගේ , :yes::yes:

    http://www.ebay.com/itm/NISSAN-PRIMERA-P12-X-TRIAL-SAT-NAV-DISPLAY-SCREEN-DP7W-3003P-28090-AV621-/201423847406?hash=item2ee5cbffee
    :cool::cool::cool:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,885
    113
    Here and there
    රත්තරං;18940066 said:
    අපේ රටේ අනාතයන්ට අඹ ලෑල්ලකට රෝද හතරක් ගහලා මෝටර් සයිකල් ඇන්ජිමක් තියලා 18ක් තෙල් කරනවා කියල දුන්නනම් බෙන්ස් වලටත් බැන බැනා ඒක ගන්නේ:lol:

    :lol::lol::lol::lol:

    True Story
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    රත්තරං;18940199 said:
    මචන් කැමතිනම් ඕකේ පාර්ට්ස් ගන්න පොට් පොඩ්ඩක් කියපන්කෝ මෙමරියට දාගන්න... සමහර වෙලාවට උවමනා වෙනවා ඔය යාලුවෝ එහෙම ඇහුවහම

    ශොක් මොනවද වර්ගේ KYBද?

    හොන්ඩ සිවික් fd එකේ එහෙම KYP යන්නේ 6800 වගේ,මැප් වගේ තායිවාන් යන්නේ 3800 වගේ (එකක් )

    මචන් ඔකේ බඩු තියනවා විජේරාම හන්දියේ මම දැක්ක buffer එකය් dikiyai පාරට පෙන්නම දාල තියනවා . කඩේ නම නම් හරියට මතක නෑ .නුගේගොඩ පැත්තට එනකොට වම් පැත්තේ
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Body parts උනත් නැත්තෙ නෑ බන්. ඕනි තරම් තියනව. මම head light දෙකයි side mirror එකයි හොයාගත්ත කිසි ගේමක් නැතුව. (Head light දෙක මං ගද්දිම සවුත්තු වෙලා තිබ්බෙ. රෑට පේනුන් නෑ මෙලෝ ලබ්බක්. Side morror එක නම් මගෙ අතින් වැදුනෙ.)

    මං ගත්තෙ පොඩ්ඩක් මුහුදුකරේ පැත්තෙ තිබ්බ car එකක්. (රෝද 4ම disk brake.) පිටිපස්සෙ brake caliper එක මලකඩ කාල හිර වෙලා brake bind උණා. Brake caliper එක දැම්මා. 3500යි. Gear box එකේ solenoid එකක් වැඩ කරන්නැතුව ගිහින් ඒක මාරු කරන්න උණා. ඒකත් 3000ක් විතර උණේ. ගාන හරියට මතක නෑ. Repairs එච්චරයි. ඔය බක පණ්ඩිතයො කියන තරම් නම් මහ ලොකුවට වියදමක් යන් නෑ මේක නඩත්තු කරන්න.

    ඕවා නම් රනින් මේන්ටේන් වැඩනේ බන්....ඒ ඇරෙන්න මහා පරිමාන රෙපෙයාර් නෑනේ?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රත්තරං;18940101 said:
    සරලවම කියන්නම්. වැඩි විස්තර ඕනේනම් සර්ච් කරපන් මම දාලා ඇති

    ඕකේ සස්පෙන්ශන් බලපන් හරියට. ඒ වගේම සීවීටී ගියර් බොක්ස් එක බලපන්. ෆෝල්ට් කෝඩ් ටික රීඩ් කරලා බලපන් (ෆුල් ස්කෑන් එකක් කරපන් ), උස්සන් වරෙන්.. පදිනවනම් කාර් තමා. 15කට අරන් 20කට විකුනන්න බෑ තමා:lol:. සල්ලි හදිස්සියක්මනම් 12යි කියල දාපන් ගේ ඉස්සරහා මිනිස්සු පොරකයි.:lol: අඩුවට දෙනවනම් ගූ බෙට්ටක් උනත් අපේ උන් අරන් කනවනේ. ඕකේ පාර්ට්ස් පට්ට ගනන්. ඒ නිසා බලලා ගන්න, තෙල් ඇවරේජ් 7ක් වගේ කරයි.. සැප කාර් එක ඉතින්.. ඕකක් පැදලා උබ වියොස් බෙල්ටා යාර්ස් එකකට නගින්නෙත් නෑ.:):)

    තෙල් ගහන්න මේන්ටේන් කරන්න සල්ලි තියෙනවනම් ගනින්. සර්විස් හිස්ට්‍රි එකත් එක්ක හොදට මේන්ටේන් කරපු කාපු නැති කාර් එකක් හොයල ගනින්..

    අඩේ සත්ත්ලන් මම උඹේ පරණ පොස්ට් සර්ච් කරා..එත් මේ භාණ්ඩේ ගැන තිබ්බ පොස්ට් එකක් හොයා ගන්න බැරි උනා...සිරා කාර් කියලා වියදම් කරන් කරත්ත ගන්න ඕන නෑනේ බන්...අපේ උන් අර මරුටි අටම්පහුරට ලක්ෂ 18ක් ගෙවන වෙලේ මේ වගේ එකක් අරන් ගෙදර තියන් හිටියත් ලජ්ජා නෑ...
    :lol::lol: