උබ කියන්නේ ඇතුලේ circiut එක අයින් කරලා ද එත් meter එකේ කට්ට දුවවන්නේ කොහොමද![]()
වාරියපොල ok bmw ok, මේ මචන් ගැනි රට ගිහින් සල්ලි හම්බ කරනවා මිනිහා බීලා විනාස කරන සීන් එකක් පව් බන්
උබ කියන්නේ ඇතුලේ circiut එක අයින් කරලා ද එත් meter එකේ කට්ට දුවවන්නේ කොහොමද![]()
වාරියපොල ok bmw ok, මේ මචන් ගැනි රට ගිහින් සල්ලි හම්බ කරනවා මිනිහා බීලා විනාස කරන සීන් එකක් පව් බන්

උදේ පාන්දරම නෑවා නෑමක් බන්
රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන සිවිල් පිට ඉන්නේ ඔෆිස් එකේ![]()

ubala oya indian jarawal balanawada ban? mata nam penna ba. hindi movies balanneth na.

උදේ පාන්දරම නෑවා නෑමක් බන්
රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන සිවිල් පිට ඉන්නේ ඔෆිස් එකේ![]()

ජන්තු අයියා;18948736 said:ඔෆිස් එකේ ගෑනු ළමයි එහෙම තෙමිලා එනවා දැක්කම ටෙන්ට් ඒක වදී ද දන්නේ නෑ...![]()

උදේ පාන්දරම නෑවා නෑමක් බන්
රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන සිවිල් පිට ඉන්නේ ඔෆිස් එකේ![]()
බලාගෙන නඩුව පරදී......!!

හොඳ වෙලාවට එහෙම එවුන් නෑ.ඉන්නෙත් මෙලෝ රහක් නැති අක්ක කෙනෙක් විතරයිජන්තු අයියා;18948736 said:ඔෆිස් එකේ ගෑනු ළමයි එහෙම තෙමිලා එනවා දැක්කම ටෙන්ට් ඒක වදී ද දන්නේ නෑ...![]()

බට්න් දෙක ගෙන ඉන්නේ ඒ නිසා පැගෙන්නේ නෑරේන් කෝට් කලිසම පෑගිලා ඔෆිස් එක මැද්දෙ ගැලවිලා පල.![]()

බලාගෙන නඩුව පරදී......!!
![]()
![]()

බූතයා ආයෙත් ඉන් ඇක්ෂන් !මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා
** බයික් එක ළමයෙක්ට දෙන්න කියන්න එපා දෙන්නේ නෑ![]()

මට හිතෙන්නෙ වැරදි ප්ලග් එකක් දාල වෙන්නත් පුලුවන්. පරන තිබ්බ එකම හොදට සුද්ද කරල ආය දාල දුවල බලන්න
මගෙත් මේ ඉරිඩියම් මගුල දැම්මයින් පස්සෙ පෙට්‍රල් කෙරුවාව අඩු උනා කියහන්කො. යන එක නම් යනව සුපිරියටම. මම හිතන්නෙ හීට් රේන්ජ් එක වෙනස් නිසා වෙන්නත් පුලුවන්

රේන් කෝට් කලිසම පෑගිලා ඔෆිස් එක මැද්දෙ ගැලවිලා පල.![]()
ලිද....!! 
එතකොට ඒක අල්ලගේ කැමැත්ත......