සුබ උදැසනක් මචෝ.මගෙ විජ්ජට කෙල වෙලා !සුභ උදෑසනක් කුකුළණි......![]()
![]()

ඔන් බෝඩ් එක වැඩ අරකනම් බැඩ නෑ.ඒක Nvidia 8500GT එකක් කස්ටම් මේඩ් ෆෑන් එකක් හයි කරපු
බලමු මොකක් හරි බැලන්ස් එකක් ගහගන්න 

සුබ උදැසනක් මචෝ.මගෙ විජ්ජට කෙල වෙලා !සුභ උදෑසනක් කුකුළණි......![]()
![]()

ඔන් බෝඩ් එක වැඩ අරකනම් බැඩ නෑ.ඒක Nvidia 8500GT එකක් කස්ටම් මේඩ් ෆෑන් එකක් හයි කරපු
බලමු මොකක් හරි බැලන්ස් එකක් ගහගන්න 

උදේ පාන්දර ඔය කොරල තියෙන්නෙ
චීය යුරාජ් ලමයෝ මොනවද ඔය කරන වැඩ
![]()

සුබ උදැසනක් මචෝ.මගෙ *ජ්ජට කෙල වෙලා !ඔන් බෝඩ් එක වැඩ අරකනම් බැඩ නෑ.ඒක Nvidia 8500GT එකක් කස්ටම් මේඩ් ෆෑන් එකක් හයි කරපු
බලමු මොකක් හරි බැලන්ස් එකක් ගහගන්න
![]()

සුබ උදැසනක් මචෝ.මගෙ biජ්ජට කෙල වෙලා !ඔන් බෝඩ් එක වැඩ අරකනම් බැඩ නෑ.ඒක Nvidia 8500GT එකක් කස්ටම් මේඩ් ෆෑන් එකක් හයි කරපු
බලමු මොකක් හරි බැලන්ස් එකක් ගහගන්න
![]()

ස්ටීරින් වීල් එකක් නම් හොයාගන්න බැරි උනා බන්. ජපානෙ නෑ බන් ඔව්ව දැන්. මගෙ යාලුවා කිව්වෙ අවුරුදු 25ක් පරන වාහන හොයාගන්න හරිම අමාරුයිලු එහෙ. තියනවලු කුනු ගොඩවල් වගෙ ගොඩ ගහපුවා නම් මොඩල් එකක් අවුරුද්දක් කියන්න බැරිලු. එහෙම ප්ලේස් වලට ඌ තාම ගිහින් නෑ. බලමුකො. ජේඩ් වගේ බයික් වලත් එහෙ නැහැලු පාට්ස්. තිබ්බත් ගොඩක් වෙලාවට ලන්කාවට වඩා ගනන් සීන් එකක්ලු තියෙන්නෙ
මම පොඩි බිස්නස් ලයින් එකක යන්න කියල බැලුවෙ. ජොබ් එකෙනුත් අයින් උනා. මොකද SLIIT එකේ degree එකක් සෙට් උනා ඒක කරනව ලබන මාසෙ පටන් ගන්නෙ
එක එකාට වැඩ කරල සොච්චමක් ගන්න වෙලේ මගේ දෙයක් කරන ගමන් දැනුම ටිකක් වැඩි කරගන්න ඕනෙ
අවුරුද්දයි මාසයයි දවස් 3කට පස්සෙ ඥ එක හිතේ හැටියට පැද්දා සිංහලූ..
එකපාරට පැද්දට වෙනසක් තේරුනේ නෑ..![]()
අපි කලින්ම කිව්වා ටැන්කියට තලාගන්නකොට ඔහොම වෙයි කියලා...
![]()
මගෙ විජ්ජට තමා කෙල වෙලා තියෙන්නෙ බන්ගොඩ වෙදකම් නොකර ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නපන් කුකුලොහ් vga ගැන පස්සේ බලපන් බං ඕවා නං සල්ලි දීල ගන්න පුළුවන්
ඒක ගැහුවාම ටිකක් ඩිස්ප්ලේ එක පෙන්නල ටිකකින් ඕෆ් වෙනව
දැන් මේ රන් වෙන්නෙ ඔන් බෝඩ් එකේන්
විජ්ජවල් හදන්න පුලුවන්ද බන් ? තැනකට දුන්නොත් සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන් වෙයිද ? 
දැන් අවුරුදුනම් 6ක් වගේ මගෙ විජ්ජට 
මගෙ *ජ්ජට තමා කෙල වෙලා තියෙන්නෙ බන්ඒක ගැහුවාම ටිකක් ඩිස්ප්ලේ එක පෙන්නල ටිකකින් ඕෆ් වෙනව
දැන් මේ රන් වෙන්නෙ ඔන් බෝඩ් එකේන්
*ජ්ජවල් හදන්න පුලුවන්ද බන් ? තැනකට දුන්නොත් සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන් වෙයිද ?
දැන් අවුරුදුනම් 6ක් වගේ මගෙ *ජ්ජට
![]()
ඒක හරි අසාමාන්‍යයි නේ බන්.

මගෙ විජ්ජට තමා කෙල වෙලා තියෙන්නෙ බන්ඒක ගැහුවාම ටිකක් ඩිස්ප්ලේ එක පෙන්නල ටිකකින් ඕෆ් වෙනව
දැන් මේ රන් වෙන්නෙ ඔන් බෝඩ් එකේන්
විජ්ජවල් හදන්න පුලුවන්ද බන් ? තැනකට දුන්නොත් සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන් වෙයිද ?
දැන් අවුරුදුනම් 6ක් වගේ මගෙ විජ්ජට
![]()
ජන්තු අයියා;18944094 said:යකෝ ඕක දීපන් කුණු ට්‍රක්ටරේට...
ජන්තු අයියා;18944094 said:යකෝ ඕක දීපන් කුණු ට්‍රක්ටරේට...
කෞතුකාගාරෙට දුන්නත් හරි..... 
මගෙ විජ්ජට තමා කෙල වෙලා තියෙන්නෙ බන්ඒක ගැහුවාම ටිකක් ඩිස්ප්ලේ එක පෙන්නල ටිකකින් ඕෆ් වෙනව
දැන් මේ රන් වෙන්නෙ ඔන් බෝඩ් එකේන්
විජ්ජවල් හදන්න පුලුවන්ද බන් ? තැනකට දුන්නොත් සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන් වෙයිද ?
දැන් අවුරුදුනම් 6ක් වගේ මගෙ විජ්ජට
![]()

මේක හදා ගන්න තැනක් කියපල්ලකො රෙද්ද![]()