ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    උබ කියන්නේ ඇතුලේ circiut එක අයින් කරලා ද එත් meter එකේ කට්ට දුවවන්නේ කොහොමද :(

    වාරියපොල ok bmw ok, මේ මචන් ගැනි රට ගිහින් සල්ලි හම්බ කරනවා මිනිහා බීලා විනාස කරන සීන් එකක් පව් බන්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    12003290_806169932838939_3532965742964638079_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උදේ පාන්දරම නෑවා නෑමක් බන්
    රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන සිවිල් පිට ඉන්නේ ඔෆිස් එකේ :rofl::rofl:

    ඔෆිස් එකේ ගෑනු ළමයි එහෙම තෙමිලා එනවා දැක්කම ටෙන්ට් ඒක වදී ද දන්නේ නෑ...:lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේ පාන්දරම නෑවා නෑමක් බන්
    රේන් කෝට් එකේ කලිසම ඇඳගෙන සිවිල් පිට ඉන්නේ ඔෆිස් එකේ :rofl::rofl:

    රේන් කෝට් කලිසම පෑගිලා ඔෆිස් එක මැද්දෙ ගැලවිලා පල.:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18948736 said:
    ඔෆිස් එකේ ගෑනු ළමයි එහෙම තෙමිලා එනවා දැක්කම ටෙන්ට් ඒක වදී ද දන්නේ නෑ...:lol::lol:

    :lol::lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
    හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා

    30000km වලින් ටැංකිය සහ කාර්බ් එක සුද්ද කරලා ටියුන් කලාට පෙට්‍රල් වැඩ කලේ 35-37 වගේ.
    පස්සේ මම ටියුන් කලාම 60 පෙට්‍රල් කළා.එහෙම 800-900km විතර දිව්වා කිසිම අවුලක් නැතුව.මිස් කරන්නේ නෑ ප්ලග් අවුල් තිබුනේ නෑ.එන්ජින් එක රත් වෙනවා වැඩි ගතිය තිබ්බෙත් නෑ.මාරම ස්මූත් දිව්වා.
    ඔය අතරේදී RPM එකත් සෙට් කළා.ඊට දවස් 2කට විතර පස්සේ ඉඳන් බයික් එක මිස් කරන්න ගත්තා.1,2,3 ගියර් වලදී හොඳටම මිස් එක තේරෙනවා.සමහර වෙලාවට 1st එකේ ඇදලා 2nd එකට දාලා අක්සලරේට් කරපු ගමන් බයික් එක ගොළුවෙලා යනවා.හොඳට රත් උනාම මිස් එක දැනෙන්නේ නෑ.එන්ජිම හොඳට නිවිලා තිබිලා ස්ටාට් කරලා යද්දී මිස් එක හොඳටම තේරෙනවා.ප්ලග් සුදු වෙලා තිබුණා.හරිඳු කිව්වා හරියන්නේ නෑ බන් අවුල් වගේ පෙට්‍රල් වැඩි කරන්න කියලා.ටික ටික වැඩි කරකර දිව්වා හරි ගියේම නෑ.ආයෙම 40kmpl බැස්සා.
    ඔය අතරේදීම බැටරියත් බහිනවා.සෙල්ෆ් ස්ටාට් වදින්නේ නෑ.10-15km දිව්වම සෙල්ෆ් එක වැඩ කරනවා.එකත් දෙවෙනි පාර සෙල්ෆ් එක ගහද්දි.බැටරි බැහැලා නිසා ගොළුබෙල්ල හෝන් එක දවල් කාලේ වැදුනට රෑට HID දැම්මම ගොලුබෙල්ලගේ එකක් විතරක් වදිනවා.පස්සේ දවල්ටත් එකක් විතරයි වැදුනේ..
    අහහරුවදා ආයේ 32500km සර්විස් කරලා සිද්දිය කියලා කාර්බ් එක ටියුන් කර ගත්තා.එහෙන් කිව්වා බැටරිය බැහැලා තියෙද්දී හරියට ටියුන් කරන්න බෑ කියලා.මිස් කරන්න හේතුව බැටරිය චාර්ජ් වෙනකන් CDI එකට ඕනේ කරන්ට් එක ගන්න හින්දා වෙන්න පුළුවන් කියලත් කිව්වා.එදා බැටරියත් චාර්ජ් කළා.හවසත් සෙල්ෆ් ස්ටාට් ගැහුවම එක පාරින් ස්ටාට් උනා.පහුවදා උදේ සෙල්ෆ් ගැහුවම මොටරේ වැදුනේ නෑ.බැටරිය වැඩක් නෑ කියලා හිතුන නිසා එදා උදේම අලුත් බැටරියක් දාගත්ත.
    දැන් සෙල්ෆ් වැඩ හෝන් වැඩ ඔක්කොම ok .හවස යද්දිත් ගොලුබෙල්ලා වැඩ.මෙන්න බොලේ HID දැම්මට පස්සේ ගොලුබෙල්ලගේ අයෙත් එකයි වදින්නේ.ඒ මදිවට අයිඩල් එකේ තියෙද්දී හෝන් එක ගැහුවම මීටර් බෝඩ් එකේ ලයිට්ස් ඩිම් වෙන ගමන් බැටරි ඉන්ඩිකෙටර් එක පත්තු වෙනවා.HID off කරලා හෝන් එක ගැහුවම වදිනවා හොඳට.ඊයේ RPM එක ඩිස්කනෙක්ට් කරලා දුවලා බැලුවා ඒත් එහෙම්මමයි.

    1)බයික් එක මිස් කරන්නේ ඇයි?
    2)ලයිට්ස් දැම්මම හෝන් එක වදින්නේ නැති වෙන්න හේතුව මොකක්ද?
    3)ඔය දෙක අතර සම්බන්දයක් තියෙනවද?



    ** බයික් එක ළමයෙක්ට දෙන්න කියන්න එපා දෙන්නේ නෑ :angry::angry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18948736 said:
    ඔෆිස් එකේ ගෑනු ළමයි එහෙම තෙමිලා එනවා දැක්කම ටෙන්ට් ඒක වදී ද දන්නේ නෑ...:lol::lol:
    හොඳ වෙලාවට එහෙම එවුන් නෑ.ඉන්නෙත් මෙලෝ රහක් නැති අක්ක කෙනෙක් විතරයි :P
    රේන් කෝට් කලිසම පෑගිලා ඔෆිස් එක මැද්දෙ ගැලවිලා පල.:P:P
    බට්න් දෙක ගෙන ඉන්නේ ඒ නිසා පැගෙන්නේ නෑ :yes::P
    :shocked: බලාගෙන නඩුව පරදී......!! :baffled: :P

    :rofl::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මට හිතෙන්නෙ වැරදි ප්ලග් එකක් දාල වෙන්නත් පුලුවන්. පරන තිබ්බ එකම හොදට සුද්ද කරල ආය දාල දුවල බලන්න :yes:

    මගෙත් මේ ඉරිඩියම් මගුල දැම්මයින් පස්සෙ පෙට්‍රල් කෙරුවාව අඩු උනා කියහන්කො. යන එක නම් යනව සුපිරියටම. මම හිතන්නෙ හීට් රේන්ජ් එක වෙනස් නිසා වෙන්නත් පුලුවන් :baffled::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
    හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා


    ** බයික් එක ළමයෙක්ට දෙන්න කියන්න එපා දෙන්නේ නෑ :angry::angry:
    බූතයා ආයෙත් ඉන් ඇක්ෂන් ! :cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට හිතෙන්නෙ වැරදි ප්ලග් එකක් දාල වෙන්නත් පුලුවන්. පරන තිබ්බ එකම හොදට සුද්ද කරල ආය දාල දුවල බලන්න :yes:

    මගෙත් මේ ඉරිඩියම් මගුල දැම්මයින් පස්සෙ පෙට්‍රල් කෙරුවාව අඩු උනා කියහන්කො. යන එක නම් යනව සුපිරියටම. මම හිතන්නෙ හීට් රේන්ජ් එක වෙනස් නිසා වෙන්නත් පුලුවන් :baffled::sorry:

    ප්ලග් 2 වැරදි නෑ බන්.කලින් තිබුණ මොඩල් එකමයි දැම්මේ.අනික ඒ දෙක දාලා 1200km වගේ හොඳට දිව්වනේ :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    chamithcp ඔය බයික් එක දීපන් හම්බයෙක්ට....... :yes: :yes: එතකොට ඒක අල්ලගේ කැමැත්ත...... :dull: :P

    ඕන් මම ළමයෙක්ට දීපන් කිව්වේ නෑ.... :D