ලිද....!!
![]()

chamithcp ඔය බයික් එක දීපන් හම්බයෙක්ට.......![]()
එතකොට ඒක අල්ලගේ කැමැත්ත......
![]()
![]()
ඕන් මම ළමයෙක්ට දීපන් කිව්වේ නෑ....![]()


ලිද....!!
![]()

chamithcp ඔය බයික් එක දීපන් හම්බයෙක්ට.......![]()
එතකොට ඒක අල්ලගේ කැමැත්ත......
![]()
![]()
ඕන් මම ළමයෙක්ට දීපන් කිව්වේ නෑ....![]()


මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා
1)බයික් එක මිස් කරන්නේ ඇයි?
2)ලයිට්ස් දැම්මම හෝන් එක වදින්නේ නැති වෙන්න හේතුව මොකක්ද?
3)ඔය දෙක අතර සම්බන්දයක් තියෙනවද?
අවුරුදු 7කට ආසන්න අකන්ඩ අගනා සේවයකින් පසු මගේ විජ්ජ මා හැර ගියා![]()
![]()

අවුරුදු 7කට ආසන්න අකන්ඩ අගනා සේවයකින් පසු මගේ බිජ්ජ මා හැර ගියා![]()
![]()

යකෝ අනාගතේ සුන් නේ දැං ඉතිං වස්තුව දීපං ලමෙකුට
මේහ් නවත්තපියව් ඔය ලමයෙක්ට දෙන සීන් එක.දත් ටික බඩට ඇර ගන්න තමා දගලන්නෙ ඔය
දැන් මට ගන්න විජ්ජක් කියපල්ලකොගොඩක් ගනන් එකක් එපා ඔය තිබ්බ එක වගේ එකක් තිබ්බහම ඕකේ
මට ඕනෙ Nvidia එකක් තමා
රුපියල් 2000කට අඩුවෙන් සෙට් කොරගන්න බැලුවෙ
![]()


මේහ් නවත්තපියව් ඔය ලමයෙක්ට දෙන සීන් එක.දත් ටික බඩට ඇර ගන්න තමා දගලන්නෙ ඔය
දැන් මට ගන්න විජ්ජක් කියපල්ලකොගොඩක් ගනන් එකක් එපා ඔය තිබ්බ එක වගේ එකක් තිබ්බහම ඕකේ
මට ඕනෙ Nvidia එකක් තමා
රුපියල් 2000කට අඩුවෙන් සෙට් කොරගන්න බැලුවෙ
![]()


2nd hand machan.දැන් Nvidia කියල එන්නැද්ද බන් ? Asus රෙද්දක්නෙ තියෙන්නෙජන්තු අයියා;18950607 said:2000 ට ඕවා නෑ යකෝ...![]()


http://www.nvidia.com/object/geforce_9800gtx.htmlමීක PCI EX මචන්දත්ටික බඩට යවන්න දීපං පොඩි ළමෙකුට
බඩා මාමා ලග ඇති යූස්ඩ් ඒවා AGP ස්ලොට් නං 128mb වෙනකං වගේ දැං තියෙන්නෙ..ඊට වඩා ඒවා හොයන්න හරි අමාරුයි..
PCI EX නං ගන්න තියෙනවා 1 GB කාඩ් එක්ක ගන්න පුලුවං වෙයි 5කට විතර..
2කට වගේ ගන්න වෙන්නේ 256 පොඩි කාඩ් එකක් තමා![]()
බයිඩිකලේ ගන්න තියෙන හින්ද අලුත් එකක් ගන්න බෑ බන් 
2nd හෑන්ඩ් එකක් බැලුවෙ 
ඩොටේ යන්න එපැයි බන් උගෙ ශොප් එකටට 

මීක PCI EX මචන්බයිඩිකලේ ගන්න තියෙන හින්ද අලුත් එකක් ගන්න බෑ බන්
2nd හෑන්ඩ් එකක් බැලුවෙ
ඩොටේ යන්න එපැයි බන් උගෙ ශොප් එකටට
![]()
මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා
![]()
මචන්ලා මම රචනාවක් ලියන්නයි යන්නේ
හරියට කියවලා බලලා උත්තරයක් දියල්ලා
** බයික් එක ළමයෙක්ට දෙන්න කියන්න එපා දෙන්නේ නෑ![]()



ඉක්මන් එකේ පොඩ්ඩක් බලන්නමීක PCI EX මචන්බයිඩිකලේ ගන්න තියෙන හින්ද අලුත් එකක් ගන්න බෑ බන්
2nd හෑන්ඩ් එකක් බැලුවෙ
ඩොටේ යන්න එපැයි බන් උගෙ ශොප් එකටට
![]()

මචං බැට්රිය හරියට චාජ් වෙනවද කියල බලන්න මුලින්ම. ස්ටාට් කරල මල්ටි මීටරයක් තියල බලන්න වෝල්ටේජ් එක...
මිස් එක නම් හිතාගන්න බෑ.
පොඩ්ඩක් බලන්න බැට්රියෙ (-) එක චැසියට කනෙක්ට් වෙන තැන ලූස් වෙලාද කියල.
සමහර වෙලාවට ඒ නට් එක ලූස් වෙනව..
එහෙම උනාමත් මිස් වෙන්න ගන්නව. අපේ එකෙක්ගෙ ඩිස්කවර් 150ක එහෙම උනා
බැට්රි ටර්මිනල් චෙක් කරල බලහන් මචං
බදාදා බැටරිය අලුතෙන් දාපු වෙලාවේ නම් ස්ටාට් කරලා චෙක් කරලා බැලුවා.එතකොට නම් 14 ගානක් ආවා.
මටත් තියෙන ලොකුම අවුල මිස් කරන එක බන්.
එල මචන් මම ඒ ටිකත් බලන්නම්.තැන්ක්ස් වේවා

machan current aulak tiyenne.. mulinma kiyapan Battry eken HID ekata direct line ekak denava neda..?? kohoma hari battry eka fit karaddi mona hari aulak wela tiyanava..... aniwaaa... balapan mona hari wier ekak fit wela nadda dan naha.. ehema nattan waradiyata fit karala.. fuse prashnayak...
umba kiyana widiyata oke wena gataluwak naha... mechanic hadapu tharamata carb eka tiya ganin.. onavata wadaa lean unot mixture eka.. engimata antima narakai.... Nox pita wenna gannava heat eka wadi wela(eliyata danenne naha samahara vita) engima ikmanata aul yanava..

හප්පට. චමිතෝ අංක 1ට බලන්න බැට්රි චාජ් වෙනවද කියලා.
HML කිව්ව වගේ සුද්ද කරල තද කරන්න බැට්රි ටර්මිනල්. ඒ වගේම චැසියට තියන අර්ත් හැම එකක්ම සුද්හ කරල තද කරන්න. වයර් හනස්සත් පොඩ්ඩක් බලන්න.
ඒ වගේ අවුලක් නැත්නම් මට ගොඩක් සැකයි ඕකෙ රෙක්ටිෆයර් එක. මොකක්හරි හේතුවක් නිසා ඇතිවෙන්න කරන්ට් එක දීගන්න බැරිවෙනව වගේ.
මිස් එක නම් මට පේන්නෙ එන්නෙ කාබ් එකෙන් වගේ. 30ක් විතර පැනල නම් වෙන කේස් එකක් තියනව සමහර විය ඒකද දන්නෑ. බජාජ් කාබ් වල ස්ලයිඩ් එක එක එක ඒව බැඳිලා කැපේනව. ඊට පස්සෙ ඉස්සෙන්නෙ නැතුව හිරවෙනව. මට හිතෙන්නෙ එහෙම කේස් එකක් වගේ.
නිකමට වගේ 2T ටිකක් දාල දුවල බලන්න ඔය ගොලුවෙලා යන ගතියෙ වෙනසක් එයිද කියල...
ළමයෙකුට නෙමේ බොල ඕක දෙමු හම්බයෙක්ට.![]()



ඔය බයිසිකලේ දරුවෙක්ට දයින් චමිතෝ...![]()
