ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම වියදමක් නෑ බන්.මේවා පොඩි පොඩි දේවල් නේ.
    හොනට් අරන් පෙට්‍රල් ගහන්න තරම් වත්කමක් නෑ බන්.
    අනික ඕවගේ මොනවා හරි පාර්ට් එකක් ටයර් වගේ එව්වා දාන්න ගියාම ඉන්දියන් ඒවාට වඩා වියදම්නේ බන්.
    ටෝටලි ඇග්‍රීඩ් :yes::yes: ෆෝසිලින්ඩර් යූස් කරපු ඒවයෙ ටයර් තට්ට උනාම කොරන්නෙ ඉතින් විකුනන එක තමා :lol::lol: බලපන්කො 95% තියෙන්නෙ කට්ට නැති ටයර් එක්ක විකුනන්න දාල :frown::frown: ඉතින් ගත්තොත් අනිවා ටයර් දාන්න එපැයි :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    1000ට අඩුවෙයි. එකපාරට මාරු කරන්න එපා ෂුවර් නැතුව. අනුමානයක් විතරයි. චෙක් කරලා බලලම ඉන්න. සමහර විට අර්ත් කේස් එකක් වෙන්න පුලුවන්. මිස් එකටනම් පෙන්නලා කාර්බ් සුද්දයක් දාන්න වෙයි වගේ.:dull:

    උදේ බලද්දී බැටරිය ගාව තියෙන ෆියුස් එක පිච්චිලා ඒකට කම්බි කෑල්ලක් අටවලා බන්.කව්රු කලාද දන්නේ නෑ.ඉන්සුවරන්ස් ක්ලෙම් එකට දාලා තියෙද්දී තමා වෙන්න ඕනේ.
    තිබ්බ විදිහට සෙට් කලාම ලයිට්ස් on වෙන්නේ නෑ.කික් කරලා ස්ටාට් කරගෙන මගට ඇවිත් ෆියුස් එකක් දාගෙන එද්දී ලයිට්ස් on වෙනවා ආයේ හිටි ගමන් off වෙනවා.ආයෙත් මග නවත්තලා ෆියුස් 2 සෙට් වෙන තඹ කෑලි ටික යන්තම් සුද්ද කරගෙන ආවා.ඊට පස්සේ off උනේ නෑ.
    ඒත් HID දැම්මම බෙල්ලා හෝන් එක 2-3km එනකන් වැඩ කලා.පස්සේ ආයේ එක බෙල්ලයි වදින්න ගත්තේ.HID off කලාම වැඩ කරනවා හොඳට.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ubata oya okkoma set karanna ona nam hornet jade xr vage ekak ganna venava. Athi venna power eka thiyenava..

    Mage eke battery eka galavala kick karama engine eka start venne na eth 1min yanakam head brake light pathhuwela nivila yanava

    මචන් චානක නිකන් මෝඩ කතා කියන්න එපා.
    චානක බොළඳ මොලේ දීපං අප්‍රිකාවේ ගෝත්‍රිකයෙකුට :rolleyes:

    ඇයි hornet jade xr වල තියෙන්නේ නියුක්ලියර් පවර් එකද?

    යකෝ මගේ බයික් එකේ
    35w HID එක(night time always on)
    9w LED බල්බ් දෙකක්{18W} (night time always on)
    3w පාකින් LED දෙකක්{6W} (night time always on)
    3w LED නබර්ප්ලේට් බල්බ් එකක් (night time always on)
    21/5w බ්රේක් ලයිට් එකක් (night time always on 5w only)
    6w F1 බ්රේක් ලයිට් එක
    500Hz+400Hz හොර්න් දෙක

    ඔය ඔක්කොම සෙට් කරලා තමයි බොල අවුරුදු දෙක හමාරක් බැටරිය පාවිච්චි කලේ කිසි අවුලක් නැතුව.බඩා මාමගේත් අවුරුදු 2න් කෙලවුනා.දැන් තව RPM මීටර් එකක් සහ ඒකට ඕනේ සෙන්සර් පවර් එකට වෙනම සර්කිට් එකටත් බැටරියෙන් තමයි දීලා තියෙන්නේ.

    තව මොනවත් සෙට් කරන්න ඕනෙද මචන්

    MZI55nR.jpg

    DTkZ6Za.gif

    මට දුක උඹට මුල අමතක එක ගැනයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටෝටලි ඇග්‍රීඩ් :yes::yes: ෆෝසිලින්ඩර් යූස් කරපු ඒවයෙ ටයර් තට්ට උනාම කොරන්නෙ ඉතින් විකුනන එක තමා :lol::lol: බලපන්කො 95% තියෙන්නෙ කට්ට නැති ටයර් එක්ක විකුනන්න දාල :frown::frown: ඉතින් ගත්තොත් අනිවා ටයර් දාන්න එපැයි :(

    :D
    ඔව් බන් මමත් දැකලා තියෙනවා ගොඩක් ඒවගේ තට්ට ටයර් තියෙන්නේ.
    කොච්චර ආසා උනත් හොඳ උනත් නඩත්තු කරන්න තරම් වත්කමක් නැත්නම් ඔව්ව අරන් තේරුමක් නෑනේ.
    මමත් ආසයි ජපනෙක් පදින්න ඒ සල්ලි නැත්නම් මොනවා කරන්නද බන් :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :D
    ඔව් බන් මමත් දැකලා තියෙනවා ගොඩක් ඒවගේ තට්ට ටයර් තියෙන්නේ.
    කොච්චර ආසා උනත් හොඳ උනත් නඩත්තු කරන්න තරම් වත්කමක් නැත්නම් ඔව්ව අරන් තේරුමක් නෑනේ.
    මමත් ආසයි ජපනෙක් පදින්න ඒ සල්ලි නැත්නම් මොනවා කරන්නද බන් :(
    ඔව් මචන් ඔය තියෙන එක හොදටම ඇති :yes::yes: උබට එපා වෙයි හොද ෆෝ සිලින්ඩර් ජපනෙක් තෝරන්න ගියොත් :baffled::baffled: ජේඩ් හොනට් කරන්න තියෙන දේවල් ඔක්කොම කරල තියෙන්නෙ :rofl::rofl: අන් රෙග් ඒව ටිකක් හරි හොදයි ඒත් සමහර කෑලි චයිනීස් :yes::yes: හොදම දේ පොඩියට ඉම්පෝර්ට් කරන එකෙක්ගෙන් සෙට් කරගන්න එක නැත්නම් රෙග් කරල ඉක්මනට විකුනන්න දාපු එකක් සෙට් කරගන්න එක :) අනික් ඒවයෙත් හොද බයික් ඇති ඒත් තාම හම්බුනෙ නෑ බන් :( කොහොමත් තව මාස 5කින් 6කින් හොද එකක් සෙට් එයි :yes::yes::oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: රු.2000ට ගන්න නම් උඹට යූස්ඩ් බඩු කරන තැනකට 2000 + *කත් දෙන්න වෙයි....... :lol: :lol:

    මොනවද * මාක් දාන්නෙ ? ලියන එකක් ලියපන්කො ඉතින් :oo::oo: උබල ඕව දෙන්නනම් දන්නව ඒත් ලියන්න තමා පස්ස ගහන්නෙ :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :D
    ඔව් බන් මමත් දැකලා තියෙනවා ගොඩක් ඒවගේ තට්ට ටයර් තියෙන්නේ.
    කොච්චර ආසා උනත් හොඳ උනත් නඩත්තු කරන්න තරම් වත්කමක් නැත්නම් ඔව්ව අරන් තේරුමක් නෑනේ.
    මමත් ආසයි ජපනෙක් පදින්න ඒ සල්ලි නැත්නම් මොනවා කරන්නද බන් :(

    පරණ ජපන් කාර් එකක් ගනිල්ලා..අඩුම ගානේ දොරවල් හතර වහගෙන නොතෙමි ඉන්න හරි පුළුවන්...:lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)

    :dull: :dull: තෙල් කිරිල්ලයි නඩත්තු අවමයි නිසා බයික් පදිනවා මිසක් මේ වැස්සේ තෙමිලා අව්වේ කර වෙලා ආසාවට පදිනවයෑ බං බයික් අපි....... :dull: :dull:

    හොනට් එකක් ගන්න ආසාව තිබ්බට කොහෙන්ද බං ඕවට සල්ලි...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18953374 said:
    පරණ ජපන් කාර් එකක් ගනිල්ලා..අඩුම ගානේ දොරවල් හතර වහගෙන නොතෙමි ඉන්න හරි පුළුවන්...:lol::lol::lol::lol:

    :frown: මේ මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව හිටපන්..... :angry: :angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන් චානක නිකන් මෝඩ කතා කියන්න එපා.
    චානක බොළඳ මොලේ දීපං අප්‍රිකාවේ ගෝත්‍රිකයෙකුට :rolleyes:

    ඇයි hornet jade xr වල තියෙන්නේ නියුක්ලියර් පවර් එකද?

    යකෝ මගේ බයික් එකේ
    35w HID එක(night time always on)
    9w LED බල්බ් දෙකක්{18W} (night time always on)
    3w පාකින් LED දෙකක්{6W} (night time always on)
    3w LED නබර්ප්ලේට් බල්බ් එකක් (night time always on)
    21/5w බ්රේක් ලයිට් එකක් (night time always on 5w only)
    6w F1 බ්රේක් ලයිට් එක
    500Hz+400Hz හොර්න් දෙක

    ඔය ඔක්කොම සෙට් කරලා තමයි බොල අවුරුදු දෙක හමාරක් බැටරිය පාවිච්චි කලේ කිසි අවුලක් නැතුව.බඩා මාමගේත් අවුරුදු 2න් කෙලවුනා.දැන් තව RPM මීටර් එකක් සහ ඒකට ඕනේ සෙන්සර් පවර් එකට වෙනම සර්කිට් එකටත් බැටරියෙන් තමයි දීලා තියෙන්නේ.

    තව මොනවත් සෙට් කරන්න ඕනෙද මචන්

    http://i.imgur.com/MZI55nR.jpg
    http://i.imgur.com/DTkZ6Za.gif

    මට දුක උඹට මුල අමතක එක ගැනයි

    ඔය ඉන්දියන් එවාල coil සෙට් හොද නැ ඉතින් යකෝ මගේ 55W onlight නේ
    ඔක්කොම එකතු වූනාම 70w විතර එනවා, උබගේ factory එකෙන් මෙච්චර එන්නේ නැ නේ.

    උබ ටිකක් හොයලා බලපන් hornet එකේ on light අයින් කොරොත් මොකද වෙන්නේ කියලා

    මට කොහොමත් ඉන්දියන් ඒවා පෙන්නන බැරිව හිටියේ brake ගැහුවම ලිස්සන නිසා.
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18953374 said:
    පරණ ජපන් කාර් එකක් ගනිල්ලා..අඩුම ගානේ දොරවල් හතර වහගෙන නොතෙමි ඉන්න හරි පුළුවන්...:lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:
    :dull: :dull: තෙල් කිරිල්ලයි නඩත්තු අවමයි නිසා බයික් පදිනවා මිසක් මේ වැස්සේ තෙමිලා අව්වේ කර වෙලා ආසාවට පදිනවයෑ බං බයික් අපි....... :dull: :dull:

    හොනට් එකක් ගන්න ආසාව තිබ්බට කොහෙන්ද බං ඕවට සල්ලි...... :dull:

    :yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය ඉන්දියන් එවාල coil සෙට් හොද නැ ඉතින් යකෝ මගේ 55W onlight නේ
    ඔක්කොම එකතු වූනාම 70w විතර එනවා, උබගේ factory එකෙන් මෙච්චර එන්නේ නැ නේ.

    උබ ටිකක් හොයලා බලපන් hornet එකේ on light අයින් කොරොත් මොකද වෙන්නේ කියලා

    මට කොහොමත් ඉන්දියන් ඒවා පෙන්නන බැරිව හිටියේ brake ගැහුවම ලිස්සන නිසා.

    ඔව් ඉතින් මේවා ජපන් නෙවෙයිනේ.ඉන්දියන්නේ.කොහොමත් කොලිටි අඩුයිනේ

    කොයිල් එක සවුත්තුයි කියලා ජපන් බයික් එකක් අරන් හරියනවද බොල.

    එච්චර ගානක් ආවේ නැති උනාට එහෙම දිව්වනේ :P

    මට ඕනේ හොනට් එකේ on ලයිට් අයින් කලොත් වෙන්නේ මොකද කියලා හොයන්න නෙවෙයි මගේ බයික් එකේ ලෙඩේ හදාගන්න.හොනට් එකක් තියෙන එකෙක්ට ඕක කියපන් බන්

    හා මචන් ජපන් බයික් ලිස්සන්නෙම නැතුව ඇති නේ :rofl:
    බ්‍රේක් ගැහුවම ලිස්සනවා කියලා ජපන් බයික් ගත්ත එකෙක් දැක්කමයි බන් :rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඔව් ඉතින් මේවා ජපන් නෙවෙයිනේ.ඉන්දියන්නේ.කොහොමත් කොලිටි අඩුයිනේ

    කොයිල් එක සවුත්තුයි කියලා ජපන් බයික් එකක් අරන් හරියනවද බොල.

    එච්චර ගානක් ආවේ නැති උනාට එහෙම දිව්වනේ :P

    මට ඕනේ හොනට් එකේ on ලයිට් අයින් කලොත් වෙන්නේ මොකද කියලා හොයන්න නෙවෙයි මගේ බයික් එකේ ලෙඩේ හදාගන්න.හොනට් එකක් තියෙන එකෙක්ට ඕක කියපන් බන්

    හා මචන් ජපන් බයික් ලිස්සන්නෙම නැතුව ඇති නේ :rofl:
    බ්‍රේක් ගැහුවම ලිස්සනවා කියලා ජපන් බයික් ගත්ත එකෙක් දැක්කමයි බන් :rofl::rofl:

    උගේ ඔය කැලි ටික සෙට් කරලා use කරනකොට starter moter එක ගහනවා වගේ ඇති battery එකට coil cdi තමා මිස් කරන්න හේතුව,

    අනික මම යන විදියට ඉන්දියන් ඉතුරු වෙන්නේ නැ,
    ඉන්දියන් බයික් එකක් කියන්න bumper එකක් උඩින් 60 යන්න පුළුවන්, කැඩේන්නේ නැතිව
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උගේ ඔය කැලි ටික සෙට් කරලා use කරනකොට starter moter එක ගහනවා වගේ ඇති battery එකට coil cdi තමා මිස් කරන්න හේතුව,

    අනික මම යන විදියට ඉන්දියන් ඉතුරු වෙන්නේ නැ,
    ඉන්දියන් බයික් එකක් කියන්න bumper එකක් උඩින් 60 යන්න පුළුවන්, කැඩේන්නේ නැතිව

    එතකොට අවුරුදු දෙකහමාරක් පාවිච්චි කලේ කොහොමද බන් බැටරි එක මම.:rofl:

    ආ..... එහෙනම් මචන් උඹ මුලින්ම ඉගෙන ගන්න ඕනේ බයික් එකක් හරියට පදින විදිය.
    සාමාන්‍ය පාරක එදිනෙදා පදින බයික්,ට්‍රැක් රේස් වලට පදින බයික් ඔය එක එක ඉවෙන්ට් වලට හදපු බයික් වෙන වෙනම තියෙනවනේ.ඒවා පදින්න ඕනේ ඒ ඒ තත්ව වලට ගැලපෙන විදිහට.
    හොනට් එකක් dirt bike එකක් පදින විදිහට පදින්න බෑනේ.
    ඉන්දියන් අපි පදින බයික් හදලා තියෙන්නේ පොඩි මිනිස්සුන්ට ඉන්දන ඉතුරු කරගෙන එදිනෙදා පාවිච්චියට මිසක් රේස් යන්නවත් 60 ට බම්පර් උඩින් දාන්නවත් නෙවෙයි.බයික් එකට ආදරේ නැති ඉන්දියන් පදින උන්නම් ඉන්නවා බම්පර් නෙවෙයි පඩි පෙළක හරි හරකා වගේ යන.

    60 ට නෙවෙයි 80 ටත් බම්පර් උඩින් දාගෙන යන පල්සර් කාරයෝ දැකලා තියෙනවා.කැඩෙන එක කෙසේ වෙතත් හොම්බ කටනම් සමතලා වෙලා තියෙයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් දවස් ගානක් දැක්ක මේ පාරෙ තියෙන bumper සහ චානකය අතර මොකක් හරි සම්බන්දයක් තියෙනා.ජපන ගත්තට පස්සෙ තමා ඕක උනෙ :(

    2cr1pgj.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බම්පර් ගැන කතා කරපු නිසා මීටර් උනේ සිංහලු.........කුප්ප අදහසක් ආවා...අපේ ගෙවල් පැත්තේ තියෙනවා බම්පර් අම්බානක තියෙන පාරක්..අපේ ඉස්සරහ ගෙදර නංගිව දාගෙන ඔකේ යන්න ඕනේ..පීක් පීක්..:P:P