defendr eka tama sampurna waraddda..eth esarahin ena bs karala nikamathwath wahane beranna try karanne na wage taama


defendr eka tama sampurna waraddda..eth esarahin ena bs karala nikamathwath wahane beranna try karanne na wage taama![]()
paw ahinsaka minissu degolloma waradi defender eka hari nam eath bus drivers lata punish karalth wadak nah 
defendr eka tama sampurna waraddda..eth esarahin ena bs karala nikamathwath wahane beranna try karanne na wage taama![]()

මිනුවන්ගොඩ ඇක්සිඩන්ට් එකේ වරද ඩිෆෙන්ඩර් එක පදවනගෙන ආපු කෙනාගේ වෙන්න පුලුවන්.එත් හොදට ඇස් ඇරලා බලපල්ලා වීඩියෝ එක.
ඉස්සරහා ආපු බස්එක එලවන් ආපු පරයා නිකමටවත් වමට කමන්නේ නැහැ.ඌ ඒ මදිවට ඇටැක් එකට පාරේ මැද්දටම තව කපනවා.
වම් පැත්තෙ යන බස්කාරයත් ස්පීඩ් එක අඩුකරන්නෙ නැහැ.සාමන්‍යයෙන් තමන්ව වෙන වාහනයක් ඉස්සර කරනකොට කියලා තියෙන්නෙ වේගය අඩු කරලා ඉඩ දෙන්න කියලා.එත් ඌ එක කරන්නෙ නැහැ.
මම ලොරී එලවලා තියෙනවා.මම ඔය වගේ අවස්ථාවලදී ඕන තරම් මිනිස්සු බෙරලා තියෙනවා ඔය වගේ ඕවටෙක් කරගෙන ආපු.බයික් වල යන කොල්ලො තමයි වැඩියෙන්ම ඔහොම ඕවර්ටෙක් කරන්නෙ.අනුන්ගේ ජිවිතයක් බෙරගන්න ඕන කියලා යම් කිසි හැගිමක් තියෙන එකෙක් නම් ඉස්සරහට එන වාහනේට වමට කපලා ඉඩ දෙනඑක නිරායාසයෙන්ම වෙනවා.
බස් කාරයෝ ටිපර්,ලොරී සහ කන්ටෙනර් පදින බහුතරක් උන්ට අනතුරක් නොවෙන බව දන්නවා.විශේෂයන්ම ගොඩක් බස්කාරයෝ ඉස්සරහට වාහනයක් එනවනම් ඉඩ දෙන්නෙම නැහැ.
මම ඔය කාලකන්නි වේ*ගේ පුතාලා ගැන දන්නවා.තොපිලා බස්කාරයොන්ගෙ පැත්තට කතා කරහම වෙන්නෙ උන් ඔයවගේ අනිත් අයව මරණයට පත් කරන වැඩ වැඩියෙන්ම කරන එක.ඕකුන්ගේ ඔය කාලකන්නි මානසිකත්වය නිසා වලක්වන්න පුලුවන් ජීවිත අනතුරු සැහෙන ගණනාවක්ම මරණයෙන් කෙලවර වෙන්නෙ,ඔය කාලකන්නි බස්කාරයාගෙ ලයිසන් එක පුලුවන් තරම් කාලයක් තහනම් කරන්න ඕන. කාල කන්නි බල්ලෝ,...
harida dan kiyala iwarada? ehenam puka hodan gedara yaman. gon pako.. apita kiyanna kalin tho hondata balapan video eka. bend eken ena bus karaya breake karanawa... slow motion dala balapan bus eke movements wala wenasa. tho maha pissu huththekne.. yako bends wala single line kapagena issara karanna epa kiyala thiyanne mokatada kiyala dannee nethuwa pakayo wage yana ewunta paw kiyanna tho kanne goooo da?
මචං ඉස්සර වෙලාම උබේ ලොරිය විකුනපං. ඊට පස්සෙ ගනින් බස් එකක් ඊට පස්සෙ ලෝඩ් එක දාලා වැහි දවසක නිකමට වගේ වංගුවක් අරන් බලපන් .. ඊට පස්සෙ දුවලා ඇවිත් මේ ත්‍රෙඩ් එක මකපං.
මචං උබ එක්කෝ අර ඩිෆෙන්ඩර් කාරයාගෙ මානසිකත්වෙ තියන පාර අප්පච්චිගෙ කියලා හිතං වාහන එලවන හරකෙක් එහෙම උන්ට විතරයි ඔහොම දේවල් කියවෙන්නෙ. බස් එකක් කියන එක ඇල්ටො එකක් ත්‍රි වීල් එකක් වගෙ නවත්තගන්න පුලුවන් පාලනය කරගන්න පුලුවන් භාන්ඩයක් නෙවෙ, අනික මොකාද යකෝ හිතන්නෙ මෙච්චර වැස්සක පට්ට වංගුවක මූනට ඇවිත් ඇරගනී කියලා.
වීඩියෝ එකේ ස්ලෝ මෝශන් දාලා වදිනකොට ඔය ඕන පයිතගරස් කෙනෙක්ට පුලුවන් තියරි සමීකරන දාල බස් කාරයට නවත්තගන්න තිබුන සම්බාවිතාව හදලා දෙන්නෙ. ඒත් ඕක ලයිව් වදින්නෙ දැක්කා වැදුනා තියරියට. නිකමට හරි වාහනයක් එලවලා වැදුන එකෙක් දන්නෙ ඒකෙ ආතල් එක. බස් කාරයෝ යනවා තමා ඇරලා හැබෙයි උන් එකෙක්වත් ඕන කමින් ඇනගන්නෙ නෑ. මොකද උන්ට ලෙඩ නිවාඩු පඩි සහිත නිවාඩු නෑ. අනික උන් දන්නවා මොකා කෙලෙව්වත් බස් කාරයා කියන නම්බු නාමෙට සතියක් කූඩුව සුවර් කියලා.
ඔය ඉස්සරහින් එන බස් කාරයා කරන්න වෙන දෙයක් නෑ වෙන දෙයක් කරන්න ගියා නම් අනිවා බස් එකෙ දකුනු පැත්තෙ ආව දෙතුන් දෙනෙකුත් අර මරණ ලිස්ට් එකට එකතු වෙනවා.
ඒ නිසා ආයෙම ගිහින් ලොරියම එලවගෙන හිටපං මරි කතා නොකිය
උඹේ ලොරිය දීපන් ළමයෙකුටමම ලොරි එලවලා තියෙනවා බන් ඇත්තටම.අපිට isuzu ලොරියක් තිබ්බා.අපේම හාඩ්වෙයාර් ශොප් එකට වැලි ගෙනාවා අවුරුදු 4ක්.


video එක බලල ඉතින් වාහනයක් ජීවිතේට අතගාපු නැති උන්ට නම් ඉතින් කියන්න ඕන තරම් දේවල් තියනව..
ඔතන මිලිසෙකන්ඩ් ගානක වැඩක් වෙන්නෙ.. මොන පො@නයද යකෝ වංගුවක බස් එකකට ඉස්සරහ කරන්නෙ ?
අර කිව්වත් වගේ nfs ගහන උන් කියයි speedbreak ගහල slow කරල නවත්තන්න තිබ්බ කියල.. තව කියයි turbo boost ගහල බස් කාරයට උඩින් පන්නන්න තිබ්බ කියල..
අපිටත් ඇක්සිඩන්ට් එකක් උනාට පස්සේ තමයි හිතෙන්නෙ අරහෙම කරානම් මෙහෙම කරානම් හොදයි කියල..
ඕන කමින් මිනිස්සු හප්පල මරන්නෙ නෑ බං..
අරූගෙ පුකේ අමාරුවට ගිහින් ඇනල උන් දෙන්නගේ ලයිසන් ඒකත් කැන්සල් කෙරෙව්වා..
ඒකෙ ගිය උන් ඉතින් පව්..
ඇයි බං බලපන්කෝ මුන් කියන විහිලු කතා.
බස් එකක් හරවන්න කොච්චර අමාරුද කියල මුන් දන්නේ නෑ. පවර් ස්ටීරින් ආවේ මේ ලගදිනේ. ඒත් ඕව බයික් එකක් වගෙ ලග නවන්න පුලුවන් යෑ. අනික වැස්ස වෙලාවක්. අරූ හරකා වගේ දාල මකබෑවුනාට අනිත් එවුන් මොනව කරන්නද?![]()
තත්පර දෙක තුනට ඔය තීරණේ ගන්න අමාරුයි බං........
බස් එකේ එකා උගේ සයිඩ් එකේ ආවේ...... ඌ සමහරවිට අනිත් බස් එකේ එකාව දැකලා කදයක් දාන්න (ඉස්සරහා යන එකා කොහෙද අහන්න වගේ ආවද දන්නෙත් නෑ)
