බසයේ ගමන් දිශාව ගැන පැහැදිළි කිරීම් කීපයක් තියෙන්න පුළුවන්. සමහර විට තිරිංග තද කිරීමේදී ලිස්සලා ගියා වෙන්න පුළුවන්. සමහර විට ඩිෆෙන්ඩර් කාරයා දකුණට කපයි කියල හිතල (ඒ පැත්තේ ඕන තරම් ඉඩ තිබ්බා අනතුර වලක්වාගෙන නවත්වා ගන්න) බසය ඒ වෙනකොට එල්ල වෙලා තිබ්බ දිශාවටම ගියා වෙන්න පුළුවන්. පැහැදිළිව පේනවා බසය වංගුව දානකොටම එල්ල වෙලා තිබ්බ දිශාවට ගියා මිසක් හරවන්න අමුතු උත්සහයක් නොගත් බව.
ප්රතික්රියා කාලය අවම නිසා කරන දෙයක් හිතාගන්න බැරිව එහෙම උනාද දන්නෙ නෑ. රියදුරාගේ පැත්ත අහන්නේ නැතුව ඌටම බනින එක තේරුමක් නැති වැඩක්.
bus eka enne pallame,pallame awith wanguwa ganne.anika othana pare patu hariyak.bus ekak nisa wanguwa laga nawala ganna bahane.
anika defender ena wegeth ekka porata karanna deyak nathi wenawa
ahakata kapala bus eke ayata mokak hari unanam
ෆේක් එකෙන් ටෝකට එන්නේ මොකද මල්ලි කොන්දේ අමාරුවද....??
මීටරේ තියෙන්නෙත් 120 යි බං......!! 
ලිස්සලා යනවා මිසක්......
මොකද වීඩියෝ එකේ පේන්නේ නෑ වංගුව කොහොමද කියලා...... 
