Accident Minuwangoda

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බසයේ ගමන් දිශාව ගැන පැහැදිළි කිරීම් කීපයක් තියෙන්න පුළුවන්. සමහර විට තිරිංග තද කිරීමේදී ලිස්සලා ගියා වෙන්න පුළුවන්. සමහර විට ඩිෆෙන්ඩර් කාරයා දකුණට කපයි කියල හිතල (ඒ පැත්තේ ඕන තරම් ඉඩ තිබ්බා අනතුර වලක්වාගෙන නවත්වා ගන්න) බසය ඒ වෙනකොට එල්ල වෙලා තිබ්බ දිශාවටම ගියා වෙන්න පුළුවන්. පැහැදිළිව පේනවා බසය වංගුව දානකොටම එල්ල වෙලා තිබ්බ දිශාවට ගියා මිසක් හරවන්න අමුතු උත්සහයක් නොගත් බව.

    ප්‍රතික්‍රියා කාලය අවම නිසා කරන දෙයක් හිතාගන්න බැරිව එහෙම උනාද දන්නෙ නෑ. රියදුරාගේ පැත්ත අහන්නේ නැතුව ඌටම බනින එක තේරුමක් නැති වැඩක්.

    bus eka enne pallame,pallame awith wanguwa ganne.anika othana pare patu hariyak.bus ekak nisa wanguwa laga nawala ganna bahane.
    anika defender ena wegeth ekka porata karanna deyak nathi wenawa
    ahakata kapala bus eke ayata mokak hari unanam
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0

    මම ඒ ගැනත් හෙව්වා.අපේ කම්පැනි එකේ එකෙ යාලුවෙක් කිව්වේ පාරේ දිගටම ගිය බ්‍රේක් පාරක් නැහැලු.බස්කාරයා බෙරගන්න උත්සහා කරනවා නෙමෙ ඩිෆෙන්ඩර් එක දිහාටම තව අල්ලනවා, බස්කාරයෝ දන්නවා බන් මේ වෙලාවට මැද්දෙන් රිංගන්නෙ කියලා. ඒ පරයා එක වලක් වන්න තමයි තව පාර මැද්දට ගන්නෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උබ ලොරි එලෝලා ඇති ලොරිය පස්සෙන්. උබ වගේම නඩු තීන්දුව දුන්න එකාත් ලොරියක බස් එකක ස්ටීරින් වීල් එකක් අල්ලලවත් බලල නෑ ෂුවර්. බස් කාරයෝ පාරෙ යන කාලකණ්ණි විදිය අනුමත කරන්නේ නෑ මලාට. ඒත් මෙතන තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් එක එලවපු හරකගේ.

    1. වැහි දවසක් පාර ලිස්සනවා.
    2. තනි ඉර කපල ඉස්සර කරනවා.
    3. වංගුව කියල හොදටම පෙනි පෙනි හරකා වගේ දානවා.

    යකෝ, බස් ඩ්‍රයිවර්ලා නෙමෙයි මාතලීල ඒ බස් දෙක එලෙව්වත් ඌ ආපු ඒමට වදිනවාමයි. ඔහොම යන එවුන් ඔය ක්‍රමයට හරි එකා දෙන්නා අයින් වෙන එකමයි එක අතකින් හොද.

    උබ හාඩ්වෙයාර් එකට විල්බැරැක්කෙන් වැලි ඇදපු එකයි, ලොරියක වැලි ලෝඩ් එක ගහගෙන එන එකයි සංසන්දනය කරන්න එපා බං.

    :lol: ලිද.....!!
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    bus eka enne pallame,pallame awith wanguwa ganne.anika othana pare patu hariyak.bus ekak nisa wanguwa laga nawala ganna bahane.
    anika defender ena wegeth ekka porata karanna deyak nathi wenawa
    ahakata kapala bus eke ayata mokak hari unanam

    වංගුවල ඕන තරම් නවලා ගන්නවා බස්.දුර ගමන් ටිකක් පලයන්කෝ බස් ගැන දැන ගන්න.
     
    • Like
    Reactions: SHANUXLK

    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    :lol: ෆේක් එකෙන් ටෝකට එන්නේ මොකද මල්ලි කොන්දේ අමාරුවද....?? :lol::lol:

    උබලට මනුස්ස ජිවිතයක් වටින්නෙ නැහැ නෙද?සල්ලිම තමයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යකෝ ලොඩ් දාගෙන බස්කාරයෝ ලග ඕන තරම් කපනවා.දුර ගමන් යන බස් රැට 100 -120 වගෙ එන්නෙ.මූ එච්චර වෙගෙන් නෙමෙ එන්නේ.හදිසියේ ගහක් වැටුනොත් මූ කපන්නෙ නැද්ද?උබලා වගේ ලිං මැඩියන්ට කියලා දෙන්න බැහැ.

    :shocked: මීටරේ තියෙන්නෙත් 120 යි බං......!! :baffled:
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    :shocked: මීටරේ තියෙන්නෙත් 120 යි බං......!! :baffled:

    දුර ගමන් එවා රැට එන වෙගේ, 100-120 අතර කියලා දාලා තියෙන්නෙ මිටරේ 120 නිසා තමයි,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම ඒ ගැනත් හෙව්වා.අපේ කම්පැනි එකේ එකෙ යාලුවෙක් කිව්වේ පාරේ දිගටම ගිය බ්‍රේක් පාරක් නැහැලු.බස්කාරයා බෙරගන්න උත්සහා කරනවා නෙමෙ ඩිෆෙන්ඩර් එක දිහාටම තව අල්ලනවා, බස්කාරයෝ දන්නවා බන් මේ වෙලාවට මැද්දෙන් රිංගන්නෙ කියලා. ඒ පරයා එක වලක් වන්න තමයි තව පාර මැද්දට ගන්නෙ.

    :lol: මහ වැස්සේ කොහෙද බං බ්‍රේක් පාරවල් හිටින්නේ...... :dull: ලිස්සලා යනවා මිසක්...... :dull:

    මෙතන කී බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව හොදම දේ පුලුවන් නම් උඹ ඔය තැනට ගිහින් ඔය වංගුව කොහොමද තියෙන්නේ කියලා බලන එක..... :yes: මොකද වීඩියෝ එකේ පේන්නේ නෑ වංගුව කොහොමද කියලා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උබලට මනුස්ස ජිවිතයක් වටින්නෙ නැහැ නෙද?සල්ලිම තමයි.

    :shocked: නිකන් සමයන් දොඩවන්න එපා බං......!! :dull:

    ඔතන හරියටම වෙච්ච දේ දන්නේ ඕකට මුහුණදුන්න අය විතරයි..... අපි මෙතන කී බෝඩ් එකෙන් තර්ක විතර්ක කරලා වැඩක් නෑ...... :no:
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    :lol: මහ වැස්සේ කොහෙද බං බ්‍රේක් පාරවල් හිටින්නේ...... :dull: ලිස්සලා යනවා මිසක්...... :dull:

    මෙතන කී බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව හොදම දේ පුලුවන් නම් උඹ ඔය තැනට ගිහින් ඔය වංගුව කොහොමද තියෙන්නේ කියලා බලන එක..... :yes: මොකද වීඩියෝ එකේ පේන්නේ නෑ වංගුව කොහොමද කියලා...... :dull:

    ඒ වෙලාවේ මහ වැස්සක් නැහැ.CCTV එකේ පැහැදිලිව පෙනවා.ඒ එක්කම වගේ පොදේට වැඇපු එකත් නැවතුනාලු.මම ඔතන දන්නවා.බස්කාරයා කිසිම උත්සහයක් ගන්නෙ නැහැ කියලා කියන්නෙ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :lol: මහ වැස්සේ කොහෙද බං බ්‍රේක් පාරවල් හිටින්නේ...... :dull: ලිස්සලා යනවා මිසක්...... :dull:

    මෙතන කී බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව හොදම දේ පුලුවන් නම් උඹ ඔය තැනට ගිහින් ඔය වංගුව කොහොමද තියෙන්නේ කියලා බලන එක..... :yes: මොකද වීඩියෝ එකේ පේන්නේ නෑ වංගුව කොහොමද කියලා...... :dull:

    pallamak ekka wanguwa thiyenne,ape office eke ayya kenek innawa e hariye.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    :shocked: නිකන් සමයන් දොඩවන්න එපා බං......!! :dull:

    ඔතන හරියටම වෙච්ච දේ දන්නේ ඕකට මුහුණදුන්න අය විතරයි..... අපි මෙතන කී බෝඩ් එකෙන් තර්ක විතර්ක කරලා වැඩක් නෑ...... :no:

    පොලිසියෙ උන් කියන්නෙත් මම කියන ටිකලු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වංගුවල ඕන තරම් නවලා ගන්නවා බස්.දුර ගමන් ටිකක් පලයන්කෝ බස් ගැන දැන ගන්න.

    :lol: හැමදාම යන පාරේ පලපුරුද්දෙන් නැවිල්ලයි..... මේ අහම්බෙන් පාත් වෙච්ච හෙන ගෙඩියට නැවිල්ලයි කතා දෙකක් බං.....!! :dull:

    දුර ගමන් එවා රැට එන වෙගේ, 100-120 අතර කියලා දාලා තියෙන්නෙ මිටරේ 120 නිසා තමයි,

    :baffled: වාහනේ සද්දේ තරමින් හිතන්න එපා ඕක 100ට ගිහින් නවනවා කියලා වංගු...... උපරිම 60-80 නවන්න පුලුවන්..... ලෝඩ් එක අනුව..... නැත්නම් වංගුව ගන්නකොට පස්ස එන්නේ කාණුවෙන්...... :baffled:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    etakota uba kiyana widiyata
    tani sudu ira kapan bend eke overtake karapu defender eka hari bus driver waradi?
    ane ban
    hitapan issarahin car ekak wage awith wadunanam bus eka wenuwata moko wenne kiyala?
    para tamange wage yanna giya nisa tama oka une.
    paw bus driversla denna.. unge karume
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: නිකන් සමයන් දොඩවන්න එපා බං......!! :dull:

    ඔතන හරියටම වෙච්ච දේ දන්නේ ඕකට මුහුණදුන්න අය විතරයි..... අපි මෙතන කී බෝඩ් එකෙන් තර්ක විතර්ක කරලා වැඩක් නෑ...... :no:

    :yes::yes::yes:

    පේන විදිහට ඩිෆෙන්ඩර් එක ලිස්සලා ගිහින් බස් එකේ වදින්නේ.........පොද වැස්සට පාර හොඳටම ලිස්සනවා :dull: අනික ජීප් කොහොමත් පැත්තට විසිවෙන්න බලනවා
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :lol: හැමදාම යන පාරේ පලපුරුද්දෙන් නැවිල්ලයි..... මේ අහම්බෙන් පාත් වෙච්ච හෙන ගෙඩියට නැවිල්ලයි කතා දෙකක් බං.....!! :dull:

    :baffled: වාහනේ සද්දේ තරමින් හිතන්න එපා ඕක 100ට ගිහින් නවනවා කියලා වංගු...... උපරිම 60-80 නවන්න පුලුවන්..... ලෝඩ් එක අනුව..... නැත්නම් වංගුව ගන්නකොට පස්ස එන්නේ කාණුවෙන්...... :baffled:

    oyage bus eke photo ekak gatta mama :P:P
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    pallamak ekka wanguwa thiyenne,ape office eke ayya kenek innawa e hariye.

    ඔය වංගුව එච්චර දරුනුම නැහැ.බස්කාරයාට පාරේ අයිනට කපන්න ඕන තරම් හැකියාව තිබ්බා.ඌ එක කලේ නැහැ.ඩිෆෙන්ඩර් එක පැත්තටම ඇල්ලුවා.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තෝ නම් ජීවිතේට ලොරියක් තියා බයිසිකලයක්වත් එලවල තියෙන එකෙක් වෙන්න බෑ.

    යකෝ බස් එක එන්නෙ වංගුවෙන්. ඌ Brake ගහන නිසා තමයි බස් එක පාර මැදට Skid වෙන්නෙ.

    ලයිසන් ගත්ත දවසට වැස්සෙ වංගුවක් ගන්න ගමන් බ්‍රේක් පාරක් ගහල බලපන් මූසලයා