Ridghback ekek hadapan ... sira.. ledath naaa.. podi untath ekathui..... arakshawatath hodai... burana harakek gedara endeddi kawuda ban gedatta enne...... Godak sara wenne naa leesiyen........ ganiddi pite thiyena suli 5 ha balala ganin ... ennawa cross wechcha un hoo gaala.. pure breed ekek 20000+ wath wenawa... podi kaale thama wiyadama yanne...passe echchara naa....... Ridghback recomended....![]()
Doberman Pinscher
![]()
නැට්ටයි කන් දෙකයි කැපුවා නම් ලොවෙත් නැහැ ආය

ehema kiyanna epa uba hadala thiyenawadaserata rotweiler la hadanna epa ban.patta dukak widinna wenne.
un ge kisima manussa kamak ne(hambayo wage)
Labrador Retriever kenek ganinko
ou machan golden ewunta leda thiyenawa me lagadi hoyagaththa ekak thama munwa jogin ekka giyama hathiya wadiwela nikanma hathi halala marila yanawamathak karanna epa.... leda wenawa nitharama....
ou machan golden ewunta leda thiyenawa me lagadi hoyagaththa ekak thama munwa jogin ekka giyama hathiya wadiwela nikanma hathi halala marila yanawa
Ridghback ekek hadapan ... sira.. ledath naaa.. podi untath ekathui..... arakshawatath hodai... burana harakek gedara endeddi kawuda ban gedatta enne...... Godak sara wenne naa leesiyen........ ganiddi pite thiyena suli 5 ha balala ganin ... ennawa cross wechcha un hoo gaala.. pure breed ekek 20000+ wath wenawa... podi kaale thama wiyadama yanne...passe echchara naa....... Ridghback recomended....![]()
eka witharak madi machan kakule thiyena agiliwala mate eka balanna ona papuwe thiyena white mark hart eka balanna ona ridch eka witharak madi
මේකයි මචන්.
උබ මොන බල්ලෙක් හැදුවත් කූඩු කරලා,කන් කපලා,නැට්ට කපලා අරවා මේවා දුක් දීලා හදන්න එපා.
කොච්චර පොඩි කාලේ ඉදන් හැදුවත් අපි උන්ට දෙන දුක පට්ට විදියට මතක හිටිනවා.
මොනාහරි කේස් එකක් ගිහින් බල්ලා කන්ට්‍රෝල් නැතුව ගියොතින් කතා දෙකක් නෑ දීපු දුක මතක් කරලා අපිට වැඩේ දෙනවා නැති වෙන්නම.
සතෙක් උනත් ආදරෙන්,නිදහස දීලා,සැප දීලා හදපන්.
ගැටගහලා,කූඩු කරලා,අරවා මේවා කපලා දුක් දෙන්න එපා.
වෙලාවට බෙහෙත් ටික දියන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන්.
ෆැමිලි එකක් එක්ක ඉන්න ගෙදරක නම් අනිවා ජර්මන් ශෙපර්ඩ් එකෙක් තමා හරියන්නේ හුරතලේටයි,ආරක්ශාවටයි දෙකටම.
ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව හදපන් අරන්.
උන්ගේ මල කෝලම් ගොඩයි ගෙදර අය එක්ක ඇන්ඩ් ඒ වගේම තමා උන් ගෙදර අයගේ ආරක්ශාව ගැන හොදට හිතට අරන් ඇලර්ට් එකේ ඉන්නවා.
මේ ඉන්නේ මගේ යාලුවෙක්ගේ ගෙදර ඇති කරන ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
යාලුවයි මායි තමා පොඩි කාලේ ඉදන් හුරතල් කරලා කෑම දීලා හැදුවේ.
පට්ට හුරතල් අපිත් එක්ක.
කෝලම් සාගරයයි සෙල්ලම් කරනකොට.
ඒ වගේම තමා නොදන්න කෙනෙක් එහෙම ගේට් එක ලගට ආවොතින් යකා වගේ බුර බුර යනවා ගේට් එක ලගට.
එන්න දෙන්නේ නෑ නොදන්න එකෙක්ට පැත්ත පලාතකට.
කැරි හුරතල් වගේ හිටියට යකා වගේ පිට එවුන්ට.
මූව නම් සුපිරියට මේන්ටේන් කරලා හැදුවා මායි යාලුවයි.
කකුල් දෙකෙන් හිටගත්තාම අඩි 6කට ලන් වෙන්න උසයි මූ.
ගෙදරක හදනවානම් අනිවා ජර්මන් ශෙපර්ඩ් එකෙක් තමා බන්.
ආදරෙන් බලගනියි ගෙදර අයව.
![]()
![]()

rigdeback kenek gannakota balanna one dewal thiyenawa....පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන් තේරුනේ නෑ?
මම කාලයක් බල්ලො බිස්නස් එකට හැදුව. පොඩි පොඩි උන් ඇරෙන්ඩ ලොකු ජාති ඔක්කොම වගේ හැදුව. සෑහෙන ගොඩ ඒමක් ආවෙ ඒකෙන් තමයි.
ඒක නිසා මම අත්දැකීමෙන් කියන්නෙ මේ ලෝකෙ සැර බල්ලො හීලෑ බල්ලො කියල ජාති නෑ. ඔ්නෑම බල්ලෙක් පොඩි ළමෙක් වගේ තමයි. අරන් යන අයගෙ අතේ තමයි බල්ලගෙ අනාගතේ.
හරිනං මේක වෙනම ත්‍රෙඩ් එකක දාන්ඩ ඔ්නෙ. නමුත් ගොඩක් ලියන්ඩ කාලය තමා අඩු.
හැම වර්ගයකම බල්ලන්ට ආවේනික බුද්ධි මට්ටමක් තියෙනව. ඒ අනුව අපිට ප ුලුවන් බල්ලව ඔ්නෑම විදියකට හදාගන්ඩ.
බල්ලව නිතර මානසික පීඩනයන්ට ලක් වෙන විදියට (ඉඩ අඩුත ව්‍යායාම නැති නිතරම කූඩුවෙ දාල නොසලකා හැරල නිතරම බැනල ගහල වගේ) හැදුවොත් බල්ල මිනී කන යකෙක් වෙනව. ඌට අවශ්‍ය ව්‍යායාම කෑම බීම වෙලාවට දෙනවනං අවශ්‍ය කාලයේදී අවශ්‍ය හුරතල් කිරීම් පුහුනු කිරීම් කරනවනං ආවේනික ලක්ෂන එක්ක බල්ල බුද්ධිමත්ව හැදෙනව. මුර බල්ලො කියල ජාතියක් නෑ. ගෙදරට පිටින් එන ඔ්නෑම කෙනෙක් හපන බල්ලන්ව පුනරුත්තාපනයට අරින්ඩ ඔ්නෙ. අවශ්‍ය වෙන්නෙ අනතුර සහ අවධානම නියම වෙලාවට අඳුනගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන්ඩ හුරු උන බල්ලෙක්.
මේ ප්‍රශ්නෙදි ආරකෂාවට වඩා හොඳ රොට්වෙයිලර් කෙනා තමා. මොකද මුල් බැහැගත්ත අදහස් නිසා මේකව දැක්කම මිනිස්සුන්ට ඔටෝ බය ඩවුන්ලෝඩ් වෙනව. බුලා නං මහ කම්මැලිය. හැබැයි නිකරුනේ බුරන්නෙ නෑ. රෑකට බිරුවොත් අඩු ගානෙ සර්පයෙක්වත් වත්තෙ ඉන්නව.
මචන් මේ දෙකෙන් ආරක්ෂාවට හොඳ ජාතිය මොකක්ද? සැර වෙන තරමට හොඳයි
Bullmastiff
![]()
Rottweiler
![]()
දල වශයෙන් මාසෙකට කොච්චර විතර වියදමක් යනවද බන් කෑමටයි අනිත් දේවල් වලටයි?
මම කාලයක් බල්ලො බිස්නස් එකට හැදුව. පොඩි පොඩි උන් ඇරෙන්ඩ ලොකු ජාති ඔක්කොම වගේ හැදුව. සෑහෙන ගොඩ ඒමක් ආවෙ ඒකෙන් තමයි.
ඒක නිසා මම අත්දැකීමෙන් කියන්නෙ මේ ලෝකෙ සැර බල්ලො හීලෑ බල්ලො කියල ජාති නෑ. ඔ්නෑම බල්ලෙක් පොඩි ළමෙක් වගේ තමයි. අරන් යන අයගෙ අතේ තමයි බල්ලගෙ අනාගතේ.
හරිනං මේක වෙනම ත්‍රෙඩ් එකක දාන්ඩ ඔ්නෙ. නමුත් ගොඩක් ලියන්ඩ කාලය තමා අඩු.
හැම වර්ගයකම බල්ලන්ට ආවේනික බුද්ධි මට්ටමක් තියෙනව. ඒ අනුව අපිට ප ුලුවන් බල්ලව ඔ්නෑම විදියකට හදාගන්ඩ.
බල්ලව නිතර මානසික පීඩනයන්ට ලක් වෙන විදියට (ඉඩ අඩුත ව්‍යායාම නැති නිතරම කූඩුවෙ දාල නොසලකා හැරල නිතරම බැනල ගහල වගේ) හැදුවොත් බල්ල මිනී කන යකෙක් වෙනව. ඌට අවශ්‍ය ව්‍යායාම කෑම බීම වෙලාවට දෙනවනං අවශ්‍ය කාලයේදී අවශ්‍ය හුරතල් කිරීම් පුහුනු කිරීම් කරනවනං ආවේනික ලක්ෂන එක්ක බල්ල බුද්ධිමත්ව හැදෙනව. මුර බල්ලො කියල ජාතියක් නෑ. ගෙදරට පිටින් එන ඔ්නෑම කෙනෙක් හපන බල්ලන්ව පුනරුත්තාපනයට අරින්ඩ ඔ්නෙ. අවශ්‍ය වෙන්නෙ අනතුර සහ අවධානම නියම වෙලාවට අඳුනගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන්ඩ හුරු උන බල්ලෙක්.
මේ ප්‍රශ්නෙදි ආරකෂාවට වඩා හොඳ රොට්වෙයිලර් කෙනා තමා. මොකද මුල් බැහැගත්ත අදහස් නිසා මේකව දැක්කම මිනිස්සුන්ට ඔටෝ බය ඩවුන්ලෝඩ් වෙනව. බුලා නං මහ කම්මැලිය. හැබැයි නිකරුනේ බුරන්නෙ නෑ. රෑකට බිරුවොත් අඩු ගානෙ සර්පයෙක්වත් වත්තෙ ඉන්නව.

serata rotweiler la hadanna epa ban.patta dukak widinna wenne.
un ge kisima manussa kamak ne(hambayo wage)
ඒකනේ ජර්මන් ශෙපර්ඩ් හදන්නේ.......
සැරත් තියෙනවා..... ගෙදර අයටත් කීකරුයි..... 
ehenam best option thama golden retriever or labrador retriever. But degolloma sara na poddak wath.. but podi kellawa lassanata bala gannawa...golden retriever ekek lesiyen hoya ganna ba..
mix breeds inne. unge immune system eka godak weak.. wena leda walin marenawa.
nath nam bul yanawa epa wennama. mona calcium vitamins dunnath wadak na.
35+ thama. more than 10 years one nam idala hitala business karana kenek gen ganna.. CKC reg wage baila hoyanna epa.. un nikanma marenawa.
German shepherd hoda. but unge wise wadi.. podi lamai ekka iddi unge athin nodanuwathwa anthuru wenna puluwan..![]()