Bullmastiff vs Rottweiler

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    razors-edge-pitbull-dogs-kennels.jpg

    pit bull
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    Rotiyek thama mama kiyanne
    ganna machan yanne 35 - 40 ta hodama supper bread ekak hoyaganna puluwan injection ekak wenne 550 yi witamin hama ekakatama maseta 1000k yayi thwa maluth ekka kama denna mas walata wadiya huru karanna epa mokada ballekge kidny range eka thiyenne 0.5-1.5 k nisa wadiya meat denna epa parippuyi wattakkayi ballo ona tharam kanawa ewalata huru karapan .
    ahanna deyak thiyenawanam me thread ekema ahanna anith ayatath danaganna mama kiyannam
    :yes::yes::yes:
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    Ridghback ekek hadapan ... sira.. ledath naaa.. podi untath ekathui..... arakshawatath hodai... burana harakek gedara endeddi kawuda ban gedatta enne...... Godak sara wenne naa leesiyen........ ganiddi pite thiyena suli 5 ha balala ganin ... ennawa cross wechcha un hoo gaala.. pure breed ekek 20000+ wath wenawa... podi kaale thama wiyadama yanne...passe echchara naa....... Ridghback recomended.... :)

    eka witharak madi machan kakule thiyena agiliwala mate eka balanna ona papuwe thiyena white mark hart eka balanna ona ridch eka witharak madi
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    ou machan golden ewunta leda thiyenawa me lagadi hoyagaththa ekak thama munwa jogin ekka giyama hathiya wadiwela nikanma hathi halala marila yanawa

    beach aragena gehin nawapan.... skin rashes anith leda okkama hari yanawa.... welawakata anayak.... ange ma thamayi....
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Ridghback ekek hadapan ... sira.. ledath naaa.. podi untath ekathui..... arakshawatath hodai... burana harakek gedara endeddi kawuda ban gedatta enne...... Godak sara wenne naa leesiyen........ ganiddi pite thiyena suli 5 ha balala ganin ... ennawa cross wechcha un hoo gaala.. pure breed ekek 20000+ wath wenawa... podi kaale thama wiyadama yanne...passe echchara naa....... Ridghback recomended.... :)

    අපේ ගෙදරත් හදන්නෙ redgeback කෙනෙක්.rottweiler ල වගේ වස නෑ.ඒත් පිටස්තර කෙනෙක් ආවහම බුරනව.ගෙදර අයත් එක්ක හුරතල්.german shepered තරම් active නෑ හැබයි.අපි ලඟට වෙලා ඉන්න තමයි කැමති.මයිල් අඩු නිසා german shepered ලගේ වගේ මයිල් යන ප්‍රශ්න අඩුයි
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    eka witharak madi machan kakule thiyena agiliwala mate eka balanna ona papuwe thiyena white mark hart eka balanna ona ridch eka witharak madi

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන් තේරුනේ නෑ?
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මේකයි මචන්.
    උබ මොන බල්ලෙක් හැදුවත් කූඩු කරලා,කන් කපලා,නැට්ට කපලා අරවා මේවා දුක් දීලා හදන්න එපා.
    කොච්චර පොඩි කාලේ ඉදන් හැදුවත් අපි උන්ට දෙන දුක පට්ට විදියට මතක හිටිනවා.
    මොනාහරි කේස් එකක් ගිහින් බල්ලා කන්ට්‍රෝල් නැතුව ගියොතින් කතා දෙකක් නෑ දීපු දුක මතක් කරලා අපිට වැඩේ දෙනවා නැති වෙන්නම.
    සතෙක් උනත් ආදරෙන්,නිදහස දීලා,සැප දීලා හදපන්.
    ගැටගහලා,කූඩු කරලා,අරවා මේවා කපලා දුක් දෙන්න එපා.
    වෙලාවට බෙහෙත් ටික දියන්,හුරතල් කරපන්,සෙල්ලම් කරපන්.
    ෆැමිලි එකක් එක්ක ඉන්න ගෙදරක නම් අනිවා ජර්මන් ශෙපර්ඩ් එකෙක් තමා හරියන්නේ හුරතලේටයි,ආරක්ශාවටයි දෙකටම.
    ජර්මන් ශෙපර්ඩ් එකෙක්ව හදපන් අරන්.
    උන්ගේ මල කෝලම් ගොඩයි ගෙදර අය එක්ක ඇන්ඩ් ඒ වගේම තමා උන් ගෙදර අයගේ ආරක්ශාව ගැන හොදට හිතට අරන් ඇලර්ට් එකේ ඉන්නවා.
    මේ ඉන්නේ මගේ යාලුවෙක්ගේ ගෙදර ඇති කරන ජර්මන් ශෙපර්ඩ් එකෙක්.
    යාලුවයි මායි තමා පොඩි කාලේ ඉදන් හුරතල් කරලා කෑම දීලා හැදුවේ.
    පට්ට හුරතල් අපිත් එක්ක.
    කෝලම් සාගරයයි සෙල්ලම් කරනකොට.
    ඒ වගේම තමා නොදන්න කෙනෙක් එහෙම ගේට් එක ලගට ආවොතින් යකා වගේ බුර බුර යනවා ගේට් එක ලගට.
    එන්න දෙන්නේ නෑ නොදන්න එකෙක්ට පැත්ත පලාතකට.
    කැරි හුරතල් වගේ හිටියට යකා වගේ පිට එවුන්ට.
    මූව නම් සුපිරියට මේන්ටේන් කරලා හැදුවා මායි යාලුවයි.
    කකුල් දෙකෙන් හිටගත්තාම අඩි 6කට ලන් වෙන්න උසයි මූ.
    ගෙදරක හදනවානම් අනිවා ජර්මන් ශෙපර්ඩ් එකෙක් තමා බන්.
    ආදරෙන් බලගනියි ගෙදර අයව.

    pAaRGK6.jpg

    F4s6WMP.jpg

    mu nam hena hurathal patai ban:love::love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන් තේරුනේ නෑ?
    rigdeback kenek gannakota balanna one dewal thiyenawa....

    01) kakul 4 thiyenne one me wage mate white 4k ...

    RR.JPG

    02) me photo eke thiyenawa penawada papuwe thiyenawa podi white mark ekak... anna eka thiyenna one...

    rhodesianridgebacksf3.jpg

    03) ilagata pite hodata kaduwa thiyenna one.... me wage....

    7ec0b296e601a75acfcae684ef2c2faa.jpg

    -------------------------------------------------------------------------------

    me okkoma thiyenawanam thmai original ridgeback kenek wenne .... nathnam wal ekke....

    me inne e wage original ekek....

    RhodesianRidgebackBaileyPurebredDog.jpg

    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම කාලයක් බල්ලො බිස්නස් එකට හැදුව. පොඩි පොඩි උන් ඇරෙන්ඩ ලොකු ජාති ඔක්කොම වගේ හැදුව. සෑහෙන ගොඩ ඒමක් ආවෙ ඒකෙන් තමයි.
    ඒක නිසා මම අත්දැකීමෙන් කියන්නෙ මේ ලෝකෙ සැර බල්ලො හීලෑ බල්ලො කියල ජාති නෑ. ඔ්නෑම බල්ලෙක් පොඩි ළමෙක් වගේ තමයි. අරන් යන අයගෙ අතේ තමයි බල්ලගෙ අනාගතේ.
    හරිනං මේක වෙනම ත්‍රෙඩ් එකක දාන්ඩ ඔ්නෙ. නමුත් ගොඩක් ලියන්ඩ කාලය තමා අඩු.
    හැම වර්ගයකම බල්ලන්ට ආවේනික බුද්ධි මට්ටමක් තියෙනව. ඒ අනුව අපිට ප ුලුවන් බල්ලව ඔ්නෑම විදියකට හදාගන්ඩ.
    බල්ලව නිතර මානසික පීඩනයන්ට ලක් වෙන විදියට (ඉඩ අඩුත ව්‍යායාම නැති නිතරම කූඩුවෙ දාල නොසලකා හැරල නිතරම බැනල ගහල වගේ) හැදුවොත් බල්ල මිනී කන යකෙක් වෙනව. ඌට අවශ්‍ය ව්‍යායාම කෑම බීම වෙලාවට දෙනවනං අවශ්‍ය කාලයේදී අවශ්‍ය හුරතල් කිරීම් පුහුනු කිරීම් කරනවනං ආවේනික ලක්ෂන එක්ක බල්ල බුද්ධිමත්ව හැදෙනව. මුර බල්ලො කියල ජාතියක් නෑ. ගෙදරට පිටින් එන ඔ්නෑම කෙනෙක් හපන බල්ලන්ව පුනරුත්තාපනයට අරින්ඩ ඔ්නෙ. අවශ්‍ය වෙන්නෙ අනතුර සහ අවධානම නියම වෙලාවට අඳුනගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන්ඩ හුරු උන බල්ලෙක්.
    මේ ප්‍රශ්නෙදි ආරක‍ෂාවට වඩා හොඳ රොට්වෙයිලර් කෙනා තමා. මොකද මුල් බැහැගත්ත අදහස් නිසා මේකව දැක්කම මිනිස්සුන්ට ඔටෝ බය ඩවුන්ලෝඩ් වෙනව. බුලා නං මහ කම්මැලිය. හැබැයි නිකරුනේ බුරන්නෙ නෑ. රෑකට බිරුවොත් අඩු ගානෙ සර්පයෙක්වත් වත්තෙ ඉන්නව.
     
    matatyh kiyanna thiyenneth oya tikama thmai.....

    mage lagath innawa German rotwiller kenek....

    mage bath piganenma mama bath kawanawa....​
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන් මේ දෙකෙන් ආරක්ෂාවට හොඳ ජාතිය මොකක්ද? සැර වෙන තරමට හොඳයි

    Bullmastiff
    1190778399bullmastiff.jpg

    Rottweiler
    astor2.jpg

    දල වශයෙන් මාසෙකට කොච්චර විතර වියදමක් යනවද බන් කෑමටයි අනිත් දේවල් වලටයි?

    Rottweiler thamayi sarata hadanawanam. habai poddak parissamin. lamayi ehema innawanam. mokada meyawa sara unata passe control karanna amarui. habayi maara loyal.

    Labrador sarata hadanna ba. ou awilla minissuth ekkama gedara athule hadena ballo jathiyak. un godak sensitive. habayi samahara aya innawa tikak sarai. gedara kattiyata karadarayak unahama niyameta react karana jathiyak. podi lamayita ehema harima adarai. train karanna lesima ballo jathiyak
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කාලයක් බල්ලො බිස්නස් එකට හැදුව. පොඩි පොඩි උන් ඇරෙන්ඩ ලොකු ජාති ඔක්කොම වගේ හැදුව. සෑහෙන ගොඩ ඒමක් ආවෙ ඒකෙන් තමයි.
    ඒක නිසා මම අත්දැකීමෙන් කියන්නෙ මේ ලෝකෙ සැර බල්ලො හීලෑ බල්ලො කියල ජාති නෑ. ඔ්නෑම බල්ලෙක් පොඩි ළමෙක් වගේ තමයි. අරන් යන අයගෙ අතේ තමයි බල්ලගෙ අනාගතේ.
    හරිනං මේක වෙනම ත්‍රෙඩ් එකක දාන්ඩ ඔ්නෙ. නමුත් ගොඩක් ලියන්ඩ කාලය තමා අඩු.
    හැම වර්ගයකම බල්ලන්ට ආවේනික බුද්ධි මට්ටමක් තියෙනව. ඒ අනුව අපිට ප ුලුවන් බල්ලව ඔ්නෑම විදියකට හදාගන්ඩ.
    බල්ලව නිතර මානසික පීඩනයන්ට ලක් වෙන විදියට (ඉඩ අඩුත ව්‍යායාම නැති නිතරම කූඩුවෙ දාල නොසලකා හැරල නිතරම බැනල ගහල වගේ) හැදුවොත් බල්ල මිනී කන යකෙක් වෙනව. ඌට අවශ්‍ය ව්‍යායාම කෑම බීම වෙලාවට දෙනවනං අවශ්‍ය කාලයේදී අවශ්‍ය හුරතල් කිරීම් පුහුනු කිරීම් කරනවනං ආවේනික ලක්ෂන එක්ක බල්ල බුද්ධිමත්ව හැදෙනව. මුර බල්ලො කියල ජාතියක් නෑ. ගෙදරට පිටින් එන ඔ්නෑම කෙනෙක් හපන බල්ලන්ව පුනරුත්තාපනයට අරින්ඩ ඔ්නෙ. අවශ්‍ය වෙන්නෙ අනතුර සහ අවධානම නියම වෙලාවට අඳුනගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන්ඩ හුරු උන බල්ලෙක්.
    මේ ප්‍රශ්නෙදි ආරක‍ෂාවට වඩා හොඳ රොට්වෙයිලර් කෙනා තමා. මොකද මුල් බැහැගත්ත අදහස් නිසා මේකව දැක්කම මිනිස්සුන්ට ඔටෝ බය ඩවුන්ලෝඩ් වෙනව. බුලා නං මහ කම්මැලිය. හැබැයි නිකරුනේ බුරන්නෙ නෑ. රෑකට බිරුවොත් අඩු ගානෙ සර්පයෙක්වත් වත්තෙ ඉන්නව.

    මේ කතාව නම් ඇත්ත තමයි. මාත් එච්චර හිතුවෙ නෑ. නමුත් මගේ යාලුවෙක් ගාව බුලෙක් ඉන්නවා. උගේ සැර කියන ජාතියක් නෑ. ගෙදරට යන ඕනිම කෙනෙකුට හීලෑ වෙනවා. නිකං පූසෙක් වගේ. :cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් බල්ලෝ ගැන දන්නේ නෑ පූසෝ ගැන නම් ටිකක් විතර දන්නවා
    නෙට් එකෙන් හොයාගත්ත විදියට නම් මෙහෙමෙයි සැර පිළිවෙල

    1. Pit Bull

    american-pitbull-dog.jpg

    2. Rottweiler

    brandobuosodadovara%20(2).jpg

    3. German Shepherd

    8516346_orig.jpg

    4. Doberman Pinscher

    90

    5. Bullmastiff

    Bullmastiff.jpg

    ඔය මොක උනත් මම නම් කැමති මුන්ට
    :D:D:D
    sleeping-red-cat.jpg
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ehenam best option thama golden retriever or labrador retriever. But degolloma sara na poddak wath.. but podi kellawa lassanata bala gannawa... :cool: golden retriever ekek lesiyen hoya ganna ba.. :( mix breeds inne. unge immune system eka godak weak.. wena leda walin marenawa. :sorry: nath nam bul yanawa epa wennama. mona calcium vitamins dunnath wadak na.
    35+ thama. more than 10 years one nam idala hitala business karana kenek gen ganna.. CKC reg wage baila hoyanna epa.. un nikanma marenawa.

    German shepherd hoda. but unge wise wadi.. podi lamai ekka iddi unge athin nodanuwathwa anthuru wenna puluwan.. :baffled:

    labrador retriever කෙනෙක් දවසක් මගේ කන දෙදරන්න මට බිරුවනේ බන්.. උන් සැර නැද්ද? :shocked:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මම කාලයක් බල්ලො බිස්නස් එකට හැදුව. පොඩි පොඩි උන් ඇරෙන්ඩ ලොකු ජාති ඔක්කොම වගේ හැදුව. සෑහෙන ගොඩ ඒමක් ආවෙ ඒකෙන් තමයි.
    ඒක නිසා මම අත්දැකීමෙන් කියන්නෙ මේ ලෝකෙ සැර බල්ලො හීලෑ බල්ලො කියල ජාති නෑ. ඔ්නෑම බල්ලෙක් පොඩි ළමෙක් වගේ තමයි. අරන් යන අයගෙ අතේ තමයි බල්ලගෙ අනාගතේ.
    හරිනං මේක වෙනම ත්‍රෙඩ් එකක දාන්ඩ ඔ්නෙ. නමුත් ගොඩක් ලියන්ඩ කාලය තමා අඩු.
    හැම වර්ගයකම බල්ලන්ට ආවේනික බුද්ධි මට්ටමක් තියෙනව. ඒ අනුව අපිට ප ුලුවන් බල්ලව ඔ්නෑම විදියකට හදාගන්ඩ.
    බල්ලව නිතර මානසික පීඩනයන්ට ලක් වෙන විදියට (ඉඩ අඩුත ව්‍යායාම නැති නිතරම කූඩුවෙ දාල නොසලකා හැරල නිතරම බැනල ගහල වගේ) හැදුවොත් බල්ල මිනී කන යකෙක් වෙනව. ඌට අවශ්‍ය ව්‍යායාම කෑම බීම වෙලාවට දෙනවනං අවශ්‍ය කාලයේදී අවශ්‍ය හුරතල් කිරීම් පුහුනු කිරීම් කරනවනං ආවේනික ලක්ෂන එක්ක බල්ල බුද්ධිමත්ව හැදෙනව. මුර බල්ලො කියල ජාතියක් නෑ. ගෙදරට පිටින් එන ඔ්නෑම කෙනෙක් හපන බල්ලන්ව පුනරුත්තාපනයට අරින්ඩ ඔ්නෙ. අවශ්‍ය වෙන්නෙ අනතුර සහ අවධානම නියම වෙලාවට අඳුනගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන්ඩ හුරු උන බල්ලෙක්.
    මේ ප්‍රශ්නෙදි ආරක‍ෂාවට වඩා හොඳ රොට්වෙයිලර් කෙනා තමා. මොකද මුල් බැහැගත්ත අදහස් නිසා මේකව දැක්කම මිනිස්සුන්ට ඔටෝ බය ඩවුන්ලෝඩ් වෙනව. බුලා නං මහ කම්මැලිය. හැබැයි නිකරුනේ බුරන්නෙ නෑ. රෑකට බිරුවොත් අඩු ගානෙ සර්පයෙක්වත් වත්තෙ ඉන්නව.

    බූල කියන්නේ මොකාද බං