gonna test this..
isn't there any necessity of adding sugar or salt![]()
no need sugar and salt machan

gonna test this..
isn't there any necessity of adding sugar or salt![]()

sha tharinda aiyath wade patan aran neda![]()
elakiri, thanks receipe ekata![]()
![]()

magulak kiyanawa...දතා R ග්‍රේඩ් එක පස්සේ දුවනවා ඕකව කොටියම කන්න ඕන බන් ... පොල් කොටේ නම් මේ දවස් වල ෆුල් හාන්සි ...සනීප නෑලු බන් මම කෝල් කරා ...අපිටපොල් කොටේට කෑම හදල දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ ... උඹවත් දාපන්කෝ රෙද්දපොලා දායි පැරිසා යු නෝ මි ඇතුළු කෙල්ලෝ ටිකව ෆෝම් කරමු දායි කෑම ටිකක්
umba daala thibba widihata mama parippu wade heduwa kadala parippu walin. hondata awa. hebei wade hena haiyai. hapaddi dath tiak badata yanawa.
umba daala na ne parippu pegenna thiyanna ona kiyala. passe amma thamai kiwwe parippu pegenna thiyanna ona blender ekata danna kalin kiyala.
වඩේ හදන විදිහ මගේ රෙසිපියට...
අවශ්‍ය ද්‍රව්‍ය
කඩල පරිප්පු (රැයක් වතුරෙ දාල පෙගෙන්න අරින්න )
magulak kiyanawa...
mama me kellawa iskole daaganna ekata duwanawa pana kadagena.....
ara kiwwa wade balapanko...
umbe lap eken....

කාලෙකින් එලකිරිය පැත්තේ ආවේමේ ත්‍රෙඩ් එක නිසාමයි ආවේ ...අද නිවාඩු දවසක් නිසා කෑම ජාති දෙකක් හදන්න පුළුවන් උනා
අඹ පුඩිම (Mango Pudding)
![]()

dekke ne bung.මේ පැහැදිලිව දාල තියෙන්නේ රැයක් වතුරේ දාලා තියන්න කියල.. උඹ දැකල නැහැ මම හිතන්නේ..

දතා R ග්‍රේඩ් එක පස්සේ දුවනවා ඕකව කොටියම කන්න ඕන බන් ... පොල් කොටේ නම් මේ දවස් වල ෆුල් හාන්සි ...සනීප නෑලු බන් මම කෝල් කරා ...අපිටපොල් කොටේට කෑම හදල දෙන්න වෙන සයිස් එකක් තියෙන්නේ ... උඹවත් දාපන්කෝ රෙද්දපොලා දායි පැරිසා යු නෝ මි ඇතුළු කෙල්ලෝ ටිකව ෆෝම් කරමු දායි කෑම ටිකක්

thama sanipayak na..හැමෝටම කරදර පිට කරදර කාලයක් අයියේ. මටත් පොල් කොටේ සීන් එක කිව්වා. පොලිස් වොයිස් එකට බය නිසා මම කෝල් කලේ නෑ.

Dan wenama voice ekak enne bola..hariyata takaramata boralu watenawa wage..

Dan wenama voice ekak enne bola..hariyata takaramata boralu watenawa wage..
![]()

ඕක හරියනවා povidone iodine mouth gurgle එකෙන් දවස් දෙකක් උගුර හේදුවනම්.![]()

Adath giya doctorta pennanna..eya dunne betardine mouth gurgle da manda onna ohoma ekak..![]()
ඔව් Betadine mouth gurgle එක ගැන තමයි මමත් ඔය උඩ කිව්වේ.
Aiyoo kapala ekai..