Accident Minuwangoda

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    <<<<<<<<<<මිනුවන්ගොඩ ඩිෆෙන්ඩර් අනතුර - අධිකරණයට අපහාස කර අමාරුවේ වැටෙන්න එපා>>>>>>>>>>>>>>>
    රියදුරු බලපත‍්‍රය අවලංගු කළා කියන එකයි අධිකරණය භාරයට ගත්තයි කියන එකයි දෙකක්. මිනුවන්ගොඩ සිද්ධියෙදි ඒක අවලංගු කිරීමක් විදියට කවුරුහරි හදුන්වල තියෙනවනම් ඒක වැරදියි. මොකද නඩුවක බී වාර්තා මට්ටමේදි රියදුරු බලපත‍්‍රය අවලංගු කරන්න බැහැ අධිකරණයට වුණත්. අධිකරණය භාරයට අරන් තාවකාලිකව අත්හිටුවීම පමණයි කරන්න පුලුවන්. මෙතන කරල තියෙන්නෙ අධිකරණය භාරයට ගැනීම. ඒක නඩුව ඉවර වෙනකල් තාවකාලිකව කරන දෙයක්. නඩුව විභාග වෙලා වරදකරු වුණොත් සමහරවිට දඩුවමක් විදියට බලපත‍්‍රය අවලංගු වෙයි. ඒක වෙනවානම් තව අඩුම ගානෙ අවුරුදු එකහමාරක් වත් යයි එහෙම වෙන්න. දැන් වෙලා තියෙන්නෙ අදාළ රියදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එතකොට සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරලා තියෙනවා. රථවාහන නඩුවල සාමාන්‍යයෙන් කෙරෙන විදියට රිය බලපත‍්‍ර අධිකරණය භාරයට ගෙන තියෙනවා. ඒවා නඩුව අවසාන වනතුරු මුදා හරින්නෙ නෑ. ඊට කලින් බලපත‍්‍ර අවශ්‍ය නම් ඒ අවශ්‍ය ඇයි කියලා විශේෂයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වලා ඉල්ලීමක් කල හැකියි. එතකොට අධිකරණය ඒ ඉල්ලීම සළකා බලලා තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කරනවා. ඒක නඩු දිනෙන් දිනේට අලුත් කරගන්න ඔන. ඩිෆෙන්ඩරයක් නෙවෙයි ගොං කරත්තයක් හැප්පුණත් රථවාහන නඩු ක‍්‍රියාත්මක වෙන විදිය, ක‍්‍රියා පටිපාටියතමයි ඒ. මෙතන කිසිම විශේෂයක් වත් අසාධාරණයක්වත් වෙලා නෑ. සාමාන්‍ය රථවාහන නඩු වලදී අනුගමනය කරන ක‍්‍රියා පටිපාටිය තමයි පොලීසිය සහ අධිකරණය අනුගමනය කරලා තියෙන්නෙ. නඩුවෙ සාක්කි කැදවන්නෙ විභාග අධියරේදි. තවම මේ නඩුව විභාග අධියරට ගිහින් නෑ. බස් රියදුරු වරු වැරදියි හෝ නිවැරදියි කියල තියෙන සාක්ෂි ඉදිරිපත් කෙරෙන්නෙ විභාග අධියරේදි. ඒත් අපේ බුකියෙ මහදැනමුත්තලා ඩිෆෙන්ඩරය එන හැටි විතරක් වීඩියෝ එකෙන් දැකලා වැරදිකරු නිවැරදිකරුත් තමුන්ම තීරණය කරලා මෙතන හෙන ලොකු නීතිමය අසාධාරණයක් වුණාය කියලා බෙරිහන් දෙනවා. නඩුවක් එහෙම තීන්දු කරන්න බෑ. විභාග මට්ටමට යන්න කලින් පියවර ගණනාවක් තියෙනවා. ඒ පියවර ඔස්සේ යන්න අවශ්‍යයි. මෙතනදි ඒ පියවර ඔස්සේයි මේ සිදුවීම ගැන පරීක්ෂණ හා අධිකරණ ක‍්‍රියාමාර්ග ඉදිරියට යන්නේ. ඒත් ඒ ක‍්‍රියාපටිපාටි ගැන අවබෝධයක් නැති අය ''නීතිය බල්ලට ගිහින්'' ''අද රටේ නීතියක් නෑ'' වැනි ගොන් ප‍්‍රකාශ කරනවා. නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව තමයි දැනට වැඩ කෙරෙන්නේ. නීතියට අනුව නිවැරදි ක‍්‍රියා පටිපාටිය මොකක්ද කියලා හරියට නොදැන ''මෙන්න මෙහෙම වෙන්න ඇති'' කියල හිතාගෙන අධිකරණයට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කරලා නිකම් බොරුවට අමාරුවෙ වැටෙන්න එපා කවුරුවත්.
    - නීතිඥ අථීල අතාවුද

    නිකම් බොරුවට අමාරුවෙ වැටෙන්න එපා
    :baffled::baffled::baffled::baffled:

    :lol: බිබී හිටපු වතුර එකත් ඉස්මොල්ලේ ගියා යකෝ......!! :growl: :P :lol:

    :lol::lol::lol:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Defender karaya 100% waradi.. eke katha 2k na... eth bus karayo gana uba kiyana ekath 100% hari... hamoma nowunath godak wesige puththu pare yanne uge paara wage.. lane maru karanawa anith wahana itin nawattaganna one.. ewa yanakan inne na...
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ජන්තු අයියා;18954246 said:
    මොන වීඩියෝ ගේම් එකේද ලොරි එලෙව්වේ?

    1736236-1.jpg

    :love::love::love:
     
    Sep 16, 2015
    6
    0
    0
    වීඩියෝ එක බැලුවහම නම් ඩිෆෙන්ඩර් කාරයාගෙ වැරැද්ද කියලා පෙනවා. එත් බස් දෙකට මෙතනදි යම් දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනා කියලා හිතට හැගිමක් එනවා. අෂොක් ලෙලන්ඩ් 100 හෝ ඉට ඉක්මවලා යන අවස්ථානම් මම දැකලා තියෙනවා. බස් ඩයිවර්ලා ඇගට එන අවස්ථා ඕන තරම් තියෙනවා.ස්පිඩ් යන්නෙ නැතුව ඔය බස් එලවන අය මිනිස්සු යට කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. පිඩකොටුව බස් ස්ටැනන්ඩ් එකේ එහෙම අනතුරු කිහිපක් උනා.මම ගැෆික් ඩිසයින් ඉගෙන ගත්ත මගේ ගුරුවරයාත් නැති උනේ පිටකොටුව බස් ස්ටැන්ඩ් එකේ දි බස් එහෙකත යට වෙලා..මාස දෙක තුනකට කලින් මහරගම පොලිසිය අසල බස් නැවතුම්පල අසලදි බස් එකක් තරුන එක් දරු මවක් බස් එකත යට කලා.එතනම මැරුනා.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4

    :(
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    Defender karaya 100% waradi.. eke katha 2k na... eth bus karayo gana uba kiyana ekath 100% hari... hamoma nowunath godak wesige puththu pare yanne uge paara wage.. lane maru karanawa anith wahana itin nawattaganna one.. ewa yanakan inne na...

    සිරාවටම ,මෙකෙ උන්ට ඕවා තෙරෙන්න බස් එහෙකටම යට වෙන්න ඕන.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වීඩියෝ එක බැලුවහම නම් ඩිෆෙන්ඩර් කාරයාගෙ වැරැද්ද කියලා පෙනවා. එත් බස් දෙකට මෙතනදි යම් දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනා කියලා හිතට හැගිමක් එනවා. අෂොක් ලෙලන්ඩ් 100 හෝ ඉට ඉක්මවලා යන අවස්ථානම් මම දැකලා තියෙනවා. බස් ඩයිවර්ලා ඇගට එන අවස්ථා ඕන තරම් තියෙනවා.ස්පිඩ් යන්නෙ නැතුව ඔය බස් එලවන අය මිනිස්සු යට කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. පිඩකොටුව බස් ස්ටැනන්ඩ් එකේ එහෙම අනතුරු කිහිපක් උනා.මම ගැෆික් ඩිසයින් ඉගෙන ගත්ත මගේ ගුරුවරයාත් නැති උනේ පිටකොටුව බස් ස්ටැන්ඩ් එකේ දි බස් එහෙකත යට වෙලා..මාස දෙක තුනකට කලින් මහරගම පොලිසිය අසල බස් නැවතුම්පල අසලදි බස් එකක් තරුන එක් දරු මවක් බස් එකත යට කලා.එතනම මැරුනා.

    සිරාවටම ,මෙකෙ උන්ට ඕවා තෙරෙන්න බස් එහෙකටම යට වෙන්න ඕන.

    උඹට ෆේක් අකවුන්ට් හදලා එපා වෙන්නේ නැද්ද මචන් :frown::frown:
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    උඹට ෆේක් අකවුන්ට් හදලා එපා වෙන්නේ නැද්ද මචන් :frown::frown:

    ෆොන්ට් එකවගේ නිසාද එහෙම කිව්වේ, මම කැස්පරෝ නෙමේ.එත් මෙකේ දෙන්නෙක්ට ෆෙක් හදන්න කියලා දුන්නා අහුවෙන්නෙ නැතුව.උන්ගෙන් එකෙක්ද දන්නෙ නැහැ.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ෆොන්ට් එකවගේ නිසාද එහෙම කිව්වේ, මම කැස්පරෝ නෙමේ.එත් මෙකේ දෙන්නෙක්ට ෆෙක් හදන්න කියලා දුන්නා අහුවෙන්නෙ නැතුව.උන්ගෙන් එකෙක්ද දන්නෙ නැහැ.

    :oo::oo::oo::oo:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    සිරාවටම ,මෙකෙ උන්ට ඕවා තෙරෙන්න බස් එහෙකටම යට වෙන්න ඕන.

    ඉතින් උබ යට වෙලා මැරියන්කෝ. එතකොට තේරුම් ගන්න ඕන උන් තේරුම් ගනී.
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    පොඩි නිළමෙ;18977597 said:
    ඉස්සරහින් එන එක 40ලු පැත්තෙන් එන එක 30ලු

    මෙකේ රොඩ් පකීර්ලා දාපු කෙස්පැලන තර්කවලට දැන් නම් දෙකොනෙන් හිනා වෙන්න තමයි හිතෙන්නෙ. 30 සහ 40 ඇවිල්ලා නෙද මේ කාලකන්නි මිනි මරු බස්කාරයො දෙන්නට වමට කපන්න බැරිවෙලා තියෙන්නේ. වෙන වාහනත් ඔය වේගෙදී අනතුරු වලක්ව ගන්නවා.වැකුම් බ්‍රේක් බස්කාරයන්ට බැහැ.අනේ හුකේ මෙකේ තර්ක කරපු පකීර්ලා වරෙන් දැන්.කෝ අර ජොකර් ජන්තුවා.:lol:
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙකේ රොඩ් පකීර්ලා දාපු කෙස්පැලන තර්කවලට දැන් නම් දෙකොනෙන් හිනා වෙන්න තමයි හිතෙන්නෙ. 30 සහ 40 ඇවිල්ලා නෙද මේ කාලකන්නි මිනි මරු බස්කාරයො දෙන්නට වමට කපන්න බැරිවෙලා තියෙන්නේ. වෙන වාහනත් ඔය වේගෙදී අනතුරු වලක්ව ගන්නවා.වැකුම් බ්‍රේක් බස්කාරයන්ට බැහැ.අනේ හුකේ මෙකේ තර්ක කරපු පකීර්ලා වරෙන් දැන්.කෝ අර ජොකර් ජන්තුවා.:lol:

    අනේ පොන් හුත්තිගෙ පුතෝ තෝ දන්න පයිය තමා තෝ බස් එකක් අරන් ගිහින් ඔය වගේ වන්ගුවක් ගන්න ගමන් බ්‍ර්ක් කරපන් ලිස්සලා යන යැම බලන්න අනික බලපන් වැස්ස කොහොමද ලිස්සන ලිස්සිල්ල
     
    • Like
    Reactions: urajdrlk

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ පොන් හුත්තිගෙ පුතෝ තෝ දන්න පයිය තමා තෝ බස් එකක් අරන් ගිහින් ඔය වගේ වන්ගුවක් ගන්න ගමන් බ්‍ර්ක් කරපන් ලිස්සලා යන යැම බලන්න අනික බලපන් වැස්ස කොහොමද ලිස්සන ලිස්සිල්ල

    :rofl:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    අනේ පොන් හුත්තිගෙ පුතෝ තෝ දන්න පයිය තමා තෝ බස් එකක් අරන් ගිහින් ඔය වගේ වන්ගුවක් ගන්න ගමන් බ්‍ර්ක් කරපන් ලිස්සලා යන යැම බලන්න අනික බලපන් වැස්ස කොහොමද ලිස්සන ලිස්සිල්ල

    :lol::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ පොන් හුත්තිගෙ පුතෝ තෝ දන්න පයිය තමා තෝ බස් එකක් අරන් ගිහින් ඔය වගේ වන්ගුවක් ගන්න ගමන් බ්‍ර්ක් කරපන් ලිස්සලා යන යැම බලන්න අනික බලපන් වැස්ස කොහොමද ලිස්සන ලිස්සිල්ල
    අඩෝ උබ බෙහෙත් කරන අස්සෙ බසුත් පදිනවද
     
    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    අනේ පොන් හුත්තිගෙ පුතෝ තෝ දන්න පයිය තමා තෝ බස් එකක් අරන් ගිහින් ඔය වගේ වන්ගුවක් ගන්න ගමන් බ්‍ර්ක් කරපන් ලිස්සලා යන යැම බලන්න අනික බලපන් වැස්ස කොහොමද ලිස්සන ලිස්සිල්ල

    තෙල් බෙහෙත් කාරයා ඔරිජිනල් එකෙන් අවිල්ලා.කෝ තොගේ ෆෙක්ටික.ඩිසෙබල්ද? ගස් කැ*යෝ නාකී වෙදෝ බලපන් වංගුවෙද වදින්නෙ කියලා, 40 ඇවිල්ලා අනතුරක් වලක් වන්න බැරි නම් මොක අලුගුත්තෙරුවෙක්ද මේ පරයා.වැස්සෙදි බ්‍රේක් කරන්න එපාද එහෙනම්.තෝ දන්න වාහන එලවිල්ල.ගිහින් පැදපන් විල්බැරොවක්.
     
    • Like
    Reactions: kepu

    road fucker

    Member
    Sep 13, 2015
    60
    4
    0
    අඩෝ උබ බෙහෙත් කරන අස්සෙ බසුත් පදිනවද

    මූගෙ ගැනි ඇදෙදි ආම්බන්කරන එක තමයි ඌගෙ බස් එලවිල්ල.නිකම් බස් එකක් නෙමේ ඒක ඩබල් ඩෙකර් එකක්.
     
    Last edited: