මචංලා,
ලේයිලන්ඩ් වල මෙන්න මේ වැඩ කෑලි මොනාද? පත්තර වල ඇඩ් වල තමයි මාත් දැක්කේ.
1) ලංකා අශෝක් ලේලන්ඩ් සුපර් වයිකින්ග්
2) හීනෝ පවර්
3)සින්ක්‍රෝමැක්ස් ගියර්
4) ටර්බෝ ඉන්ටකුලර් (මේක නං දන්නවා, ඔව්වා ඇත්තටම ටර්බෝද?)
meke okkoma bus karayata kade yanne Urajgen lap gathta unui,unge fake account tikai.
meke okkoma bus karayata kade yanne Urajgen lap gathta unui,unge fake account tikai.



අම්මට සිරි.... මාරයි නේ... මාත් බස් කාරයට කඩේ ගියා, ඒ කියන්නේ මටත් ලැපක් හම්බවෙයි නේද?![]()



meke okkoma bus karayata kade yanne Urajgen lap gathta unui,unge fake account tikai.





මචං ඉස්සර වෙලාම උබේ ලොරිය විකුනපං. ඊට පස්සෙ ගනින් බස් එකක් ඊට පස්සෙ ලෝඩ් එක දාලා වැහි දවසක නිකමට වගේ වංගුවක් අරන් බලපන් .. ඊට පස්සෙ දුවලා ඇවිත් මේ ත්‍රෙඩ් එක මකපං.
මචං උබ එක්කෝ අර ඩිෆෙන්ඩර් කාරයාගෙ මානසිකත්වෙ තියන පාර අප්පච්චිගෙ කියලා හිතං වාහන එලවන හරකෙක් එහෙම උන්ට විතරයි ඔහොම දේවල් කියවෙන්නෙ. බස් එකක් කියන එක ඇල්ටො එකක් ත්‍රි වීල් එකක් වගෙ නවත්තගන්න පුලුවන් පාලනය කරගන්න පුලුවන් භාන්ඩයක් නෙවෙ, අනික මොකාද යකෝ හිතන්නෙ මෙච්චර වැස්සක පට්ට වංගුවක මූනට ඇවිත් ඇරගනී කියලා.
වීඩියෝ එකේ ස්ලෝ මෝශන් දාලා වදිනකොට ඔය ඕන පයිතගරස් කෙනෙක්ට පුලුවන් තියරි සමීකරන දාල බස් කාරයට නවත්තගන්න තිබුන සම්බාවිතාව හදලා දෙන්නෙ. ඒත් ඕක ලයිව් වදින්නෙ දැක්කා වැදුනා තියරියට. නිකමට හරි වාහනයක් එලවලා වැදුන එකෙක් දන්නෙ ඒකෙ ආතල් එක. බස් කාරයෝ යනවා තමා ඇරලා හැබෙයි උන් එකෙක්වත් ඕන කමින් ඇනගන්නෙ නෑ. මොකද උන්ට ලෙඩ නිවාඩු පඩි සහිත නිවාඩු නෑ. අනික උන් දන්නවා මොකා කෙලෙව්වත් බස් කාරයා කියන නම්බු නාමෙට සතියක් කූඩුව සුවර් කියලා.
ඔය ඉස්සරහින් එන බස් කාරයා කරන්න වෙන දෙයක් නෑ වෙන දෙයක් කරන්න ගියා නම් අනිවා බස් එකෙ දකුනු පැත්තෙ ආව දෙතුන් දෙනෙකුත් අර මරණ ලිස්ට් එකට එකතු වෙනවා.
ඒ නිසා ආයෙම ගිහින් ලොරියම එලවගෙන හිටපං මරි කතා නොකිය
සිරාවට...... වැඩි සෙල්ලම් දාන්න ගියා නම් ඔය පස් දෙනා වෙනුවට තව 20ක් තිහක් එකතු වෙලා එලොව යන්න.......
මෙතන කී බෝඩ් ඩ්‍රයිවර්ලා එක්ක කතා කරලා වැඩක් නෑ.... ඩ්‍රයිවින් ලයිසන් තිබ්බට අවුරුද්දට කිලෝමීටර් 20ක් වත් එලවන්නේ නැති උන් එක්ක කුමන ඩ්‍රයිවින් ගැන කතාද......!!
![]()
බර වාහනයක් එලවලම බලන්න ඕනා ආතල් එක තේරෙන්න......!!
![]()
එහෙනං ඉතින් උඹ ඩිෆෙන්ඩරේ එළවපු එකාගෙන් මොනව හරි ගත්ත එකෙක් වෙන්න ඇති![]()
ඇයි මේ ලොවේ මේ තරම් කෲර......!! 
හරි. දැං ඔක්කොම දැනගත්තනෙ කව්ද හරි කව්ද වැරදි කියල. මෙන්න අවසාන නිගමනය
1 බස් රියදුරාගේ පැත්තෙ අය දැං දන්නවනෙ වංගු ගද්දි ඩිෆෙන්ඩර් එනව කියල. ඒක නිසා මීට පස්සෙ වංගු ගද්දි ටිකක් වම් පැත්තට බර කරල ගන්ඩ.
2 ඩිෆෙන්ඩරේ පැත්තෙ අය දැං දන්නවනෙ කෙලගෙන ගියාට වංගුවෙන් එහා යන්ඩ බෑ කියල. ඒක නිසා අනික් අය යන විදියටම නිවාඩුවෙ පරිස්සමට බස් අස්සෙන් වංගු ගන්නෙ නැතිව යන්ඩ.
බිබී හිටපු වතුර එකත් ඉස්මොල්ලේ ගියා යකෝ......!!
