class එකේ ඉන්නවා පඩි හරකෙකේ උ පදින්නේ dio එකක් මු මට කියනවා කොහොමද බන් trail පදින්නේ කිසිම ලස්සනක් නැ, රස්තියැදු ගහන උන් ලු මේවා පදින්නේ, තැනකට යන්න බැ මේවායින්
මම උට කිවිවා trail හදන්නේ පිරිමින්ට ගැනුන්ට දෙගේල්ලොනටම පදින්න එත් උබ පදින්නේ ගැනුන්ට විතරක් පදින්න හදපු එකක් කියලා.
මු පිලි ගන්නෙම නැ මේක ගැනුන්ට හදන එකක් කියලා උට මම scooter and scooty වල වෙනස කියලා දුන්නා ලොල්
කෙලින්ම කියපන් ස්කූටි පැදල ලොකු ටෝක් දෙන්න එපා කියල


ස්ටිකර් ටිකට අහු වෙච්ච හාවෙක්..... 

බලහන් අර XR එකේ උනත් මීටර් සෙට් එකේ කැත
ඉතින් උඹ ඌට චෑලේන්ජ් කරන්න එපායේ බං 60ට ගිහින් බම්පර් එකක් උඩින් දාලා පෙන්වන්න කියලා......!! 


ග්ලැමර් එක නෝ ප්‍රොබ්ලම් මචන් අදත් දුවල ආවෙ බයික් 4ක් බලල 