ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    class එකේ ඉන්නවා පඩි හරකෙකේ උ පදින්නේ dio එකක් මු මට කියනවා කොහොමද බන් trail පදින්නේ කිසිම ලස්සනක් නැ, රස්තියැදු ගහන උන් ලු මේවා පදින්නේ, තැනකට යන්න බැ මේවායින්

    මම උට කිවිවා trail හදන්නේ පිරිමින්ට ගැනුන්ට දෙගේල්ලොනටම පදින්න එත් උබ පදින්නේ ගැනුන්ට විතරක් පදින්න හදපු එකක් කියලා.

    මු පිලි ගන්නෙම නැ මේක ගැනුන්ට හදන එකක් කියලා උට මම scooter and scooty වල වෙනස කියලා දුන්නා ලොල්

    කෙලින්ම කියපන් ස්කූටි පැදල ලොකු ටෝක් දෙන්න එපා කියල :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    class එකේ ඉන්නවා පඩි හරකෙකේ උ පදින්නේ dio එකක් මු මට කියනවා කොහොමද බන් trail පදින්නේ කිසිම ලස්සනක් නැ, රස්තියැදු ගහන උන් ලු මේවා පදින්නේ, තැනකට යන්න බැ මේවායින්

    මම උට කිවිවා trail හදන්නේ පිරිමින්ට ගැනුන්ට දෙගේල්ලොනටම පදින්න එත් උබ පදින්නේ ගැනුන්ට විතරක් පදින්න හදපු එකක් කියලා.

    මු පිලි ගන්නෙම නැ මේක ගැනුන්ට හදන එකක් කියලා උට මම scooter and scooty වල වෙනස කියලා දුන්නා ලොල්
    අපරාදෙ උඹට ඌට පේන්න 60ට ගිහිං බම්පරයක් උඩිං දාන්න තිබ්බේ.. ඩියෝ කාරයා පැදුරටත් නොකියා මාරු වෙයි :cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :rofl: ස්ටිකර් ටිකට අහු වෙච්ච හාවෙක්..... :lol:

    :lol::lol::lol::lol::lol::lol:.................. Kolla asawen sticker tikak gahuwa vitarai.. umbala uuuuva kanna hadanawa neda...????:angry::angry::angry:....................

    chankayoo oka denna epaa yakoo.. auruddak dekakvat padapan.. anika umbee wenta wife unat trail walata leda danne naha neda...??? ekama athi umbata oka tiya gannaaa....:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද

    tanks ban sticker valata dunna comment eka anika trail valata sticker gahanava ne, bike eka kanne nathiva podi sticker parak dunne

    ow machan gedarin, kella avulak na meka vikkouth xr ekak hari baja ekak hari genava
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    class එකේ ඉන්නවා පඩි හරකෙකේ උ පදින්නේ dio එකක් මු මට කියනවා කොහොමද බන්
    trail පදින්නේ කිසිම ලස්සනක් නැ, රස්තියැදු ගහන උන් ලු මේවා පදින්නේ, තැනකට යන්න බැ මේවායින්
    මම උට කිවිවා trail හදන්නේ පිරිමින්ට ගැනුන්ට දෙගේල්ලොනටම පදින්න එත් උබ පදින්නේ ගැනුන්ට විතරක් පදින්න හදපු එකක් කියලා.
    මු පිලි ගන්නෙම නැ මේක ගැනුන්ට හදන එකක් කියලා උට මම scooter and scooty වල වෙනස කියලා දුන්නා ලොල්
    ටෝටලි ඇග්‍රීඩ් !! ටිකක් හරි මනුස්ස පාටක් තියෙන්නෙ AX1 එකේ විතරයි :( බලහන් අර XR එකේ උනත් මීටර් සෙට් එකේ කැත :( බල්ලො බත් කන්නෑ :( Jialing Moped බයික් එකක මීටර් සෙට් එකක් වගේ :( දැන් සරන් උස්සන් එන්න එපා හොදේ දැක්ක දේ කිව්වෙ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    class එකේ ඉන්නවා පඩි හරකෙකේ උ පදින්නේ dio එකක් මු මට කියනවා කොහොමද බන් trail පදින්නේ කිසිම ලස්සනක් නැ, රස්තියැදු ගහන උන් ලු මේවා පදින්නේ, තැනකට යන්න බැ මේවායින්

    මම උට කිවිවා trail හදන්නේ පිරිමින්ට ගැනුන්ට දෙගේල්ලොනටම පදින්න එත් උබ පදින්නේ ගැනුන්ට විතරක් පදින්න හදපු එකක් කියලා.

    මු පිලි ගන්නෙම නැ මේක ගැනුන්ට හදන එකක් කියලා උට මම scooter and scooty වල වෙනස කියලා දුන්නා ලොල්

    :shocked: ඉතින් උඹ ඌට චෑලේන්ජ් කරන්න එපායේ බං 60ට ගිහින් බම්පර් එකක් උඩින් දාලා පෙන්වන්න කියලා......!! :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපරාදෙ උඹට ඌට පේන්න 60ට ගිහිං බම්පරයක් උඩිං දාන්න තිබ්බේ.. ඩියෝ කාරයා පැදුරටත් නොකියා මාරු වෙයි :cool:

    චානකයගෙ පස්ස ජින්ටෙක් ආයතනයට යැව්ව :yes: එහෙනම් කන්ෆර්ම් කලා හැදිල තියෙන්නෙ පාවො තමා කියල :sorry::sorry: බය වෙන්න දෙයක්නෑ ට්‍රීට්මන්ට් එකක් ගන්නව :cool::cool: දැන් පොඩ්ඩ පොඩ්ඩ වයිබ්‍රේශන් වගේම තව ඔය බම්බර් උඩින් යද්දි පස්ස් පොඩ්ඩක් රත් වෙන්න වදිනව ඇති :sorry::sorry: ඒකයි හොරෙන්ම ඕක දීල වෙන එකක් ගන්න යන්නෙ :(:( කිව්වෙනම් බයික් එක උගෙ දකුනු අත වගේ කියල :lol::lol: පස්ස තමා ඉතින් මේකට මුල :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,057
    3,507
    113
    Inside Your Laptop ;)
    චානකයගෙ පස්ස ජින්ටෙක් ආයතනයට යැව්ව :yes: එහෙනම් කන්ෆර්ම් කලා හැදිල තියෙන්නෙ පාවො තමා කියල :sorry::sorry: බය වෙන්න දෙයක්නෑ ට්‍රීට්මන්ට් එකක් ගන්නව :cool::cool: දැන් පොඩ්ඩ පොඩ්ඩ වයිබ්‍රේශන් වගේම තව ඔය බම්බර් උඩින් යද්දි පස්ස් පොඩ්ඩක් රත් වෙන්න වදිනව ඇති :sorry::sorry: ඒකයි හොරෙන්ම ඕක දීල වෙන එකක් ගන්න යන්නෙ :(:( කිව්වෙනම් බයික් එක උගෙ දකුනු අත වගේ කියල :lol::lol: පස්ස තමා ඉතින් මේකට මුල :(:(

    :shocked: :lol: :lol:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Yaluwana Pulsar 180 2008 Model Ekata Disk Break Danna Puluwanda Rear Ekata Drum Break Change Karnna Ona Ekata Monwada Wenas Karanna Ona Kiyala Kiyanna Elakiri Eka Bike Waddo Tikak Innawane Plz Help Me Very Urgent
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ටෝටලි ඇග්‍රීඩ් !! ටිකක් හරි මනුස්ස පාටක් තියෙන්නෙ AX1 එකේ විතරයි :( බලහන් අර XR එකේ උනත් මීටර් සෙට් එකේ කැත :( බල්ලො බත් කන්නෑ :( Jialing Moped බයික් එකක මීටර් සෙට් එකක් වගේ :( දැන් සරන් උස්සන් එන්න එපා හොදේ දැක්ක දේ කිව්වෙ :(

    මොනව උනත් උබේ බයික් පිලිබද දැනුම ගැන නම් පහු ගිය ටිකේ හොදට තේරුනා :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ටෝටලි ඇග්‍රීඩ් !! ටිකක් හරි මනුස්ස පාටක් තියෙන්නෙ AX1 එකේ විතරයි :( බලහන් අර XR එකේ උනත් මීටර් සෙට් එකේ කැත :( බල්ලො බත් කන්නෑ :( Jialing Moped බයික් එකක මීටර් සෙට් එකක් වගේ :( දැන් සරන් උස්සන් එන්න එපා හොදේ දැක්ක දේ කිව්වෙ :(

    ලෝකේ වැඩියෙන්ම professorial riders ලා use කරන්නේ trail බයික්. උබ වගේ එකෙක් තමා මට අර කතාව කිව්වේ

    අනික trail වලට 1080p display සෙට් කරන්නේ නැ, උබගේ fail glamour එක වගේ

    උගේ glamour එක කෝ දැන් එක දිරලා ගියාද,
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ලෝකේ වැඩියෙන්ම professorial riders ලා use කරන්නේ trail බයික්. උබ වගේ එකෙක් තමා මට අර කතාව කිව්වේ

    අනික trail වලට 1080p display සෙට් කරන්නේ නැ, උබගේ fail glamour එක වගේ

    උගේ glamour එක කෝ දැන් එක දිරලා ගියාද,

    සද්දයක් නැත්තෙ දැන් පොලොවට පස් වෙලා ඇති. පරන ජපන් බයික් හොයන්න රිදිල :lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    චානකයගෙ පස්ස ජින්ටෙක් ආයතනයට යැව්ව :yes: එහෙනම් කන්ෆර්ම් කලා හැදිල තියෙන්නෙ පාවො තමා කියල :sorry::sorry: බය වෙන්න දෙයක්නෑ ට්‍රීට්මන්ට් එකක් ගන්නව :cool::cool: දැන් පොඩ්ඩ පොඩ්ඩ වයිබ්‍රේශන් වගේම තව ඔය බම්බර් උඩින් යද්දි පස්ස් පොඩ්ඩක් රත් වෙන්න වදිනව ඇති :sorry::sorry: ඒකයි හොරෙන්ම ඕක දීල වෙන එකක් ගන්න යන්නෙ :(:( කිව්වෙනම් බයික් එක උගෙ දකුනු අත වගේ කියල :lol::lol: පස්ස තමා ඉතින් මේකට මුල :(:(

    උබගේ කුට්ටම දැන් නැ නේද තදට කලිසමක් ඇදලා makeup දාන කාලේ හරි නේද, අනික උබ බදීන දවසට අපිට කියපන් අපි සෙට් එකේ එකෙක් ව එවන්නම් honeymoon එක cover කරන්න
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොනව උනත් උබේ බයික් පිලිබද දැනුම ගැන නම් පහු ගිය ටිකේ හොදට තේරුනා :D
    තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනේ ඕන් :yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    සද්දයක් නැත්තෙ දැන් පොලොවට පස් වෙලා ඇති. පරන ජපන් බයික් හොයන්න රිදිල :lol::lol::lol:

    ඔව් මේ යකා ජපන් බයික් වලට බැන බැන හිටියේ galomur එකේ ටැකිය හිල් වුනා නේ තව efi pump එක යන්න ඇති, දැන් දිරන්න දාලා තියෙන්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මේ යකා ජපන් බයික් වලට බැන බැන හිටියේ galomur එකේ ටැකිය හිල් වුනා නේ තව efi pump එක යන්න ඇති, දැන් දිරන්න දාලා තියෙන්නේ
    එහමතමයි බ්‍රෝ කාලෙන් කාලෙට මන් දන්න එකෙකුත් උන්න පල්සරේ තරන් දෙයක් තිබ්බෙ නෑ පස්සෙ පොරත් වෙනස් උන :yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    එහමතමයි බ්‍රෝ කාලෙන් කාලෙට මන් දන්න එකෙකුත් උන්න පල්සරේ තරන් දෙයක් තිබ්බෙ නෑ පස්සෙ පොරත් වෙනස් උන :yes::yes:

    මම නම් ඉසේල්ලම තාත්තා ගන්න දුන්නේ නැති නිසා ඉන්දියන් එකක් ගත්තා එත් ඒ කාලේ ඉදලම ආස trail වලට, උබ වගේ gamour එකේ traction control තියෙනවා කිව්වේ නැ, කෝ දැන් gamour අල්ලා ගේ manual එක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම නම් ඉසේල්ලම තාත්තා ගන්න දුන්නේ නැති නිසා ඉන්දියන් එකක් ගත්තා එත් ඒ කාලේ ඉදලම ආස trail වලට, උබ වගේ gamour එකේ traction control තියෙනවා කිව්වේ නැ, කෝ දැන් gamour අල්ලා ගේ manual එක
    ඉතින් ආසනම් තාත්තගෙන් ඉල්ල ගන්න එපැයි ලමයො :oo: ග්ලැමර් එක නෝ ප්‍රොබ්ලම් මචන් අදත් දුවල ආවෙ බයික් 4ක් බලල :)