ජොනී බට්ට;19023626 said:උබට මසල් කාර් එකක් ඕනනම් මසල් කාර් එකක් ගනින්. ඕවට වැඩි වැඩ දාල ගත්තහම පට්ට කැතයි. පුළුවන් තරම් ඔරිගීනල් පෙනුම ගන්න රිස්ටෝ කරපන්. ඉන්ටිරියර් නම් ඉතින් කැමති විදිහකට හදාගනින්, හොද සීට්, සෙටප් දාල. එකත් ඉතින් ඔරිගීනල් තත්වෙන්ම තිබ්බොත් තමයි ලස්සන. පවර් ස්ටියරින්, ඒ සී කියන්නේ එන්ජිමට අනවශ්‍ය බරක්. ඔය පොඩි කාර් වලට ඕව අමුණලා අන්තිමට තෙල් කරන්නේ නැති වෙයි

තව ටිකක් වියදම් කරන්න පුලුවන්නම් බොක්ස් එකකට ගියානම් මරු එත් ඉතින් පෙනුම වෙනස් විදියකට තියෙන්නේ ලෙඩක් නැතුව තාම දුවාගන්න පුලුවන් තත්වේ වාහන තියෙනවා
![]()

තැන්ක්ස් මචන්. හදනවනම් ඉතින් පිටට දීල තමයි. ඒ කියන්නෙ අවධානමක් තියෙනව වැඩේ අන්දොස් වෙන්න. උඹ 3 lak වියදම් කරල මේ වෙද්දී කොච්චර හදල තියෙනවද? තව මොනවද හදන්න තියෙන්නෙ? ෆොටෝ එකක් වත් නැද්ද ?
mama th oka ganna ahala tama . ke 50ta giye


..තව ටිකක් වියදම් කරන්න පුලුවන්නම් බොක්ස් එකකට ගියානම් මරු එත් ඉතින් පෙනුම වෙනස් විදියකට තියෙන්නේ ලෙඩක් නැතුව තාම දුවාගන්න පුලුවන් තත්වේ වාහන තියෙනවා
![]()
![]()

වහින වෙලාවට වාහනේ ඇතුල තෙමෙනවද බන්?![]()
![]()
![]()










there is a glass u moron
lol the glass is not visible you moron
වහින වෙලාවට වාහනේ ඇතුල තෙමෙනවද බන්?![]()
![]()
![]()


uba beelada? ara hil tikata athule glass ekak tiyenawa 


ජන්තු අයියා;19030812 said:මොකක්ද මචං මේ කාර් එක?



උඹට ඇවිල්ලා තියෙන්නේ "මරණ" අයිඩියා එකක්..!
කාර් එකට අමතරව ලක්ෂ 2.5 - 3ක් වියදම් කරලා අන්තිමට කාර් එක විකුණන්න උනොත් අනිවා 1.80ක් වගේ තමා දෙන්න වෙන්නේ...
අනික ඕවා කරලා මස්කල් කියලා හිතාගෙන උඹ ඕක අස්සේ ගියාට දකින උන්ට උඹව විහිළුවක් යකෝ..!
ඕනමනම් ටින් වෙන්න පේන්ට් එක ගහලා, නිකල් කෑලි බෆ් කරලා ඇඩෙන්නම low profile ටයර් සෙට් එකක් දාපන් පට්ටම වීල් සෙට් එහෙකට..
වැදගත්ම දේ බන් මස්කල් වල ඇන්ජීමේ තමයි ගේම තියෙන්නේ ! අනික තෝ මේ ෆ්ලැට් ලයිටි එකක් අරන් යද්දි වින් ඩීසල් වගේ පේනෙයි කියලද හිතේ ? ආව් ආව් ටවුන් මැද්දේ කිසි කිසි ගාලා වීල් කරකෝලා ගන්න ආසයි නේහ්..!
![]()
B211 ekak bn modify karagena yanawa chalenger ekak widihata.
![]()
ජන්තු අයියා;19031631 said:එල එල....මම මේ දවස් වල KE55 එකක් RESTORE කරගෙනවා යනවා...

elzB210 /b211 හදන්න හොද පෙනුමක් තියෙන වාහන තමා![]()
me tinne mage bande