දැන් ගිහිල්ල බලපන්. ඇවිල්ල ඇති
බලල, Rate එක කීයද කියලත් දාපන්![]()
ඇවිත් නෑ තාම. email එකක් නම් ආවා
Your recent request to withdraw $200.00 from your Payoneer account to your bank account has been processed, and funds have been transferred to your bank account ending in XXXX
මම අද උදෙත් බැලුවා ඔන්ලයින්. දැන්නම් බයෙත් බෑ.







නෝමලි පැය කීපයක් ඇතුලත එනව 



