Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

s.uranga

Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    දැන් ගිහිල්ල බලපන්. ඇවිල්ල ඇති :)

    බලල, Rate එක කීයද කියලත් දාපන් :)

    ඇවිත් නෑ තාම. email එකක් නම් ආවා

    Your recent request to withdraw $200.00 from your Payoneer account to your bank account has been processed, and funds have been transferred to your bank account ending in XXXX

    මම අද උදෙත් ‍බැලුවා ඔන්ලයින්. දැන්නම් බයෙත් බෑ.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ඇවිත් නෑ තාම. email එකක් නම් ආවා

    Your recent request to withdraw $200.00 from your Payoneer account to your bank account has been processed, and funds have been transferred to your bank account ending in XXXX

    මම අද උදෙත් ‍බැලුවා ඔන්ලයින්. දැන්නම් බයෙත් බෑ.

    Weekend eke wetenne ne ban. Monday hawasa 4 weddi wetenawa.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    lies

    ඔව් බන්. ලංකාවෙන් පිටට සල්ලි යනවා කියලනේ ඔය තහනම් කරලා තියෙන්නේ. Forex තහනම් ඉතින් අපි වගේ දුප්පත් රටවල් වල විතරයි :(

    මම හිතන්නේ අපි online හම්බ කරන සල්ලි ලංකාවට ගන්නේ නැතුව කෙලින්ම forex වලට පාවිච්චි කරොත් නීතියෙන් අවුලක් නෑ. හැබැයි sure නැහැ හරියට. මම කාලෙකට කලින් ඔය පනත කියවල බැලුව. දැන් මතක නෑ :(

    ඔව් බන්.Risk එකක් නම් ඕනෙම business එක්ක තියෙනවනේ. මම හන්දියේ කඩයක් දාගෙන ඉද්දි අල්ලපු වැටේ super මාර්කට් එකක් open කරොත් මම අනාතයි. business කොයිකත් එහෙම තමයි :)

    forex තහනම් කියල නිකන් බොරු එපා බන්. එක තහනම් නැ. පුළුවන් නං උඹ ඔය කියන පනතේ නම කියපන් නිකන් බොරු කට කතා පතුරවන්නේ නැතුව. මම මාසෙට අඩුම USD 2000 ගානේ withdraw karanawa දැන් අවුරුදු 3ක් විතර. කිසිම ප්‍රශ්නයක් නැ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    නොදන්න දේවල් දන්නවා වගේ කියවන්න එපා බන් :dull:

    මාසෙට $2000 නෙවේ $20,000 withdraw කරන එවුනුත් ඉන්නවා ලංකාවේ. කිසි අවුලකුත් නෑ තමයි මොකද ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති හින්ද :rolleyes:

    එත් ලංකාවේ forex තහනම්. මම මහ බැංකුවට call කරලත් අහල තියෙනවා. උඹට පනත ඕනේ නම් මෙන්න ගිහින් කියවපන්.
    http://www.cbsl.gov.lk/pics_n_docs/09_lr/_docs/acts/exchange_control_act.pdf

    මමත් ඔය නීතියට කැමති නෑ. එත් නීති හදන්නේ මම නෙවේනේ. නීතිය මගේ field එක හින්ද කොල්ලෙකුට අනතුරු ඇඟේව්වා. නැතුව මගේ කොහෙවත් කහන්නේ නෑ බොරු කට කතා පතුරවන්න :angry:

    බැරි වෙලා හරි අහුවුනොත් දඩ ගෙවල එහෙම ගැලවෙන්නත් බෑ මට මතක විදියට. මොකද ඕක අපරාද වැරද්දක් (මට මතක විදියට) අවුරුදු 3ක් සිරදඬුවම්ද කොහේදෝ උපරිම දඬුවම. ඕනේ නම් කියවල බලපන් මට දැන් ඕවා මතක නෑ :dull:

    මම කාවවත් අධෛර්‍යමත් කරන්න කියනවා නෙවේ. දන්න දේ කියල දීල අනතුරු ඇගෙව්වා, එච්චරයි :dull:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Payoneer Card eken gaththa Com bank ATM eken

    $1=LKR133.46

    Bank ekara dammama Loan eka kapena nisa mehema gaththe :(

    මචන් උඹ වෙනම account එකක් හදාගත්තත් පාඩු නෑ මට හිතෙන විදියට. මේ දවස් වල 140ට ළඟ මචන් යන්නේ. අපරාදේ 133ට ගන්නේ :(

    2015/09/28
    Payoneer to Sampath Bank
    Rate = Rs.138.2

    :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    විත්ඩ්‍රොවල් එක එන්න ටිකක් පරක්කු උනා :oo: නෝමලි පැය කීපයක් ඇතුලත එනව :) ඊයෙ බැන්කුව හොරු කඩලනෙ :frown::frown: ඉතින් ට්‍රාන්සැක්ශන්ස් හෝල්ඩ් කරල තිබ්බද දන්නෑ ටික වෙලාවකට :shocked::shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    නොදන්න දේවල් දන්නවා වගේ කියවන්න එපා බන් :dull:

    මාසෙට $2000 නෙවේ $20,000 withdraw කරන එවුනුත් ඉන්නවා ලංකාවේ. කිසි අවුලකුත් නෑ තමයි මොකද ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති හින්ද :rolleyes:

    එත් ලංකාවේ forex තහනම්. මම මහ බැංකුවට call කරලත් අහල තියෙනවා. උඹට පනත ඕනේ නම් මෙන්න ගිහින් කියවපන්.
    http://www.cbsl.gov.lk/pics_n_docs/09_lr/_docs/acts/exchange_control_act.pdf

    මමත් ඔය නීතියට කැමති නෑ. එත් නීති හදන්නේ මම නෙවේනේ. නීතිය මගේ field එක හින්ද කොල්ලෙකුට අනතුරු ඇඟේව්වා. නැතුව මගේ කොහෙවත් කහන්නේ නෑ බොරු කට කතා පතුරවන්න :angry:

    බැරි වෙලා හරි අහුවුනොත් දඩ ගෙවල එහෙම ගැලවෙන්නත් බෑ මට මතක විදියට. මොකද ඕක අපරාද වැරද්දක් (මට මතක විදියට) අවුරුදු 3ක් සිරදඬුවම්ද කොහේදෝ උපරිම දඬුවම. ඕනේ නම් කියවල බලපන් මට දැන් ඕවා මතක නෑ :dull:

    මම කාවවත් අධෛර්‍යමත් කරන්න කියනවා නෙවේ. දන්න දේ කියල දීල අනතුරු ඇගෙව්වා, එච්චරයි :dull:

    මෙහෙම කියනවනම් ඉස්සල්ලම රවී කරුණානායකව කූඩු කරන්න ඕන උටත් නඩු වැටුනේ Forex වලින් ලොකුගාණක් මෙහාට ඇද්දකියල ඒත් ඌත් එක කොහොම හරි දිනන්නේ. සල්ලි තියෙද්දී නීතිය යටයි බං. :dull:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෙහෙම කියනවනම් ඉස්සල්ලම රවී කරුණානායකව කූඩු කරන්න ඕන උටත් නඩු වැටුනේ Forex වලින් ලොකුගාණක් මෙහාට ඇද්දකියල ඒත් ඌත් එක කොහොම හරි දිනන්නේ. සල්ලි තියෙද්දී නීතිය යටයි බං. :dull:

    කොහොමත් ඔය යල්පැනපු නීති වෙනස් කරන්න ඕනේ බන් දැන් :dull:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ECA

    නොදන්න දේවල් දන්නවා වගේ කියවන්න එපා බන් :dull:

    මාසෙට $2000 නෙවේ $20,000 withdraw කරන එවුනුත් ඉන්නවා ලංකාවේ. කිසි අවුලකුත් නෑ තමයි මොකද ලංකාවේ නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති හින්ද :rolleyes:

    එත් ලංකාවේ forex තහනම්. මම මහ බැංකුවට call කරලත් අහල තියෙනවා. උඹට පනත ඕනේ නම් මෙන්න ගිහින් කියවපන්.
    http://www.cbsl.gov.lk/pics_n_docs/09_lr/_docs/acts/exchange_control_act.pdf

    මමත් ඔය නීතියට කැමති නෑ. එත් නීති හදන්නේ මම නෙවේනේ. නීතිය මගේ field එක හින්ද කොල්ලෙකුට අනතුරු ඇඟේව්වා. නැතුව මගේ කොහෙවත් කහන්නේ නෑ බොරු කට කතා පතුරවන්න :angry:

    බැරි වෙලා හරි අහුවුනොත් දඩ ගෙවල එහෙම ගැලවෙන්නත් බෑ මට මතක විදියට. මොකද ඕක අපරාද වැරද්දක් (මට මතක විදියට) අවුරුදු 3ක් සිරදඬුවම්ද කොහේදෝ උපරිම දඬුවම. ඕනේ නම් කියවල බලපන් මට දැන් ඕවා මතක නෑ :dull:

    මම කාවවත් අධෛර්‍යමත් කරන්න කියනවා නෙවේ. දන්න දේ කියල දීල අනතුරු ඇගෙව්වා, එච්චරයි :dull:

    machan ECA eke kiyanne forign currency trade karanna epa kiyala. methana api foreign currency trade karanne na. api trade karanne GBP/USD, EUR/USD wage currency pairs. currency and currency pairs are two different things. CBSL eke ewun ahuwama na kiyala thamai kiyanne. call karala ahala wadak na umbata one nan asst governor kenek gen ahapan.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    machan ECA eke kiyanne forign currency trade karanna epa kiyala. methana api foreign currency trade karanne na. api trade karanne GBP/USD, EUR/USD wage currency pairs. currency and currency pairs are two different things. CBSL eke ewun ahuwama na kiyala thamai kiyanne. call karala ahala wadak na umbata one nan asst governor kenek gen ahapan.

    මචන් අපි රුපියල් පාවිච්චි කරලා broker කෙනෙක්ගේ site එකේ Dollar විදියට deposit කරපු ගමන් ECA එකට අනුව අපි වැරද්දක් කරලා ඉවරයි.

    අනික කොහොමත් ලංකාවේ සල්ලි රටින් පිට invest කරන එකත් නීති විරෝධී :(

    ඒත් මේ නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් බලපන් පිරමීඩ් case උනත් තාම ලංකාවේ කොච්චර කෙරෙනවද.

    Forex කියන්නේ පිරමීඩ් වගේ ඇත්තටම වැරදි දෙයක් නෙවේනේ. ලෝකේ තියෙන ලොකුම market එක. ලෝකේ ලොකුම සල්ලි කාරයොත් ගොඩක් එවුන් Traders ල( Forex, Indices, Stock etc) කාලයක් ලෝක ධනවතා වෙලා හිටපු Warren Buffettත් Trader කෙනෙක්නෙ :cool::cool:

    අනික Forex වලට වඩා තව කොච්චර දේවල් වලින් රටින් පිටට සල්ලි යනවද? හෙජින් case එක එහෙම?

    ඒක නිසා මේ විකාර නීති වෙනස් වෙන්න ඕනේ :yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    machan mechchara wedi unnehe neda? uba dannawana kiyapanko :dull::dull::dull::dull::dull:

    වැඩි වෙලා බන් දැන් අම්බානෙක :) මේ ගණන් තමයි දැන් යන්නේ. හැබැයි card එකෙන් ගන්න එපා. Bank Transfer කරපන් :yes:

    මම සතියකට විතර කලින් Paypal-HNB withdraw කරා. 141 ගානේ ඇවිල්ල තිබුන :shocked: මට තාම sure නෑ එච්චර ආවෙ කොහොමද කියල :oo:

    Payoneer නම් මම තාම withdraw කරලා නෑ බන්. Payoneer ගැන හොඳට දන්නේ ruchira55. ඌ reply එකක් දායි උඹට :)
     
    • Like
    Reactions: wccryanrox

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    වැඩි වෙලා බන් දැන් අම්බානෙක :) මේ ගණන් තමයි දැන් යන්නේ. හැබැයි card එකෙන් ගන්න එපා. Bank Transfer කරපන් :yes:

    මම සතියකට විතර කලින් Paypal-HNB withdraw කරා. 141 ගානේ ඇවිල්ල තිබුන :shocked: මට තාම sure නෑ එච්චර ආවෙ කොහොමද කියල :oo:

    Payoneer නම් මම තාම withdraw කරලා නෑ බන්. Payoneer ගැන හොඳට දන්නේ ruchira55. ඌ reply එකක් දායි උඹට :)

    ade Thanks ban kiuwata. math balannam. man Payoneer ban :):):):):):)