මිරිස්ස

PRICE

Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    මිරිස්සෙන් යනවා මචන් තල්මස්සු බලන්න... මගේ ගෙදර තියෙන්නත් මිරිස්සේ... උබ කොහෙද ඉන්නේ ?
    mama colombo mcn.. uba gihin thiyenawada balanna>?? :nerd:
    :nerd:
     

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    යකෝ උබ ලංකාවේ නෙමෙයිද බන් ඉන්නේ? ලෝකේ තියන හොදම තැන්වලින් දෙකක්ම තියෙන්නේ ලංකාවේ


    මේ ඉන්නේ Killer Whales (Orca)ලා



    Mechchara Wisthara danan hitiye na banz. :no::no::no:
     

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    i4dGu2x.png
    i4dGu2x


    Kawda ban me leda.. paw :lol::lol:
     
    • Like
    Reactions: sidathsaumya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,401
    113
    මචන්ලා,

    මාතර මිරිස්ස තල්මස්සු ඉන්න කතාව ඈත්තද? ඔනම දවසක ගියොත් බලන්න පුලුවන්ද? ඈත්තටම දෑකපු කවුරුත් ඉන්නවද එලකිරියේ? ඒ ගෑන දන්න අය පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ.. :yes::yes:

    Yes machan. But the season is over now. These days the season is in trinco. Mirissa season is from December to April. Use Navy service it is safest and charge Rs.3500 per person includes breakfast. Go to whale watching website of SL NAVY.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes::yes: ලෝකේ තියෙන ප්‍රසිද්දම තල්මස් බලන්න පුළුවන් තැනක් තමා මචං මිරිස්ස කියන්නේ :) foreignersලා සෑහෙන්න එනවා මිරිස්සට තල්මස් බලන්න යන්න :yes::yes: උබටත් කැමතිනම් ඇවිත් බලහං ලංකාවේ වෙන තැන්වලට වඩා තල්මස්සු ලගින්ම හොදටම දැකගන්න පුළුවන් තැනක් තමා මිරිස්ස කියන්නේ :yes::yes: ලංකාවට සුද්දෝ ආවහම අමතක නොකර අනිවා යන place එකක් තමා මිරිස්ස කියන්නේ :love::yes::yes: 90%ක් chances තියෙනවා අනිවා ලගටම දැකගන්න :yes::yes: ඉදල හිටලා නොදකින අවස්තනුත් තියෙනවා ඉතින් :):) ඉස්සරහට season එක පටන් ගන්නවා :):yes::yes: අනිවා බලන්නනම් පුළුවන් වෙයි අවොත් :yes::yes:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මිරිස්සේ තියෙනවා තල්මස්සු බලන්න බෝට්ටු සංචාර කරන ස්ථාන, නේවි එකෙන් කරන එකකුත් තියෙනවා. :)