Samsung Galaxy Core Prime Dual SM-G360H

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන් ලා, අහක බලන් යන්නැතුව ඇවිත් පොඩි උදව්වක් කරලා යන්න...

    මේකයි සීන් එක...මෙන්න මේ ෆෝන් එක හොදයි ද බන්ස්? මේ ගානට මේකේ ෆීචර්ස් එහෙම ශේප් ද? කෙල්ලෙකුට පාවිච්චි කරන්න?


    samsung-galaxy-core-prime.jpg


    http://www.gsmarena.com/samsung_galaxy_core_prime-6716.php

    මම බැලුව ideabeam එකේ, ගණන් තියෙන්නේ 15,500 වගේ ඉදල...එකේ තියෙනවා මෙහෙම සමහර උන්ගේ...

    Code:
    Company warranty
    
    ONE YEAR Softlogic warranty AND TRCSL APPROVED .


    මේ කියන්නේ මොකක්ද? කම්පැනි වොරන්ටි කියන්නේ? samsung එකෙන් වොරන්ටි දෙනවද? නැත්තම් මොකක් හරි ඩිලර් කෙනෙක් ගේ වොරන්ටියද? එහෙම ගත්තට අවුලක් නැද්ද? මේවා සුවර් කරන්න පුලුවන්ද?

    http://www.ideabeam.com/mobile/samsung-galaxy-core-prime-dual-sm-g360h-price.html

    ෆෝන් එක පාවිච්චි කරන උන් ඉන්නවනම් අදහසක් දාලම යන්න...මේකේ කැමරා එහෙම කොහොමද? එලද? ෆෝන් එකේ ගේම්ස් එහෙම ප්ලේ කරන්න පුලුවන්ද අවුලක් නැතුව?

    බම්ප් එකක් හරි දාගෙන යන්න :(
     
    • Like
    Reactions: Wild-EYE

    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    Kellonam Grand prime oka use karanawa dakala thiyanawa. Matanam penna ba. front cam eka 5k. Selfie gahanna nam hoda athi. Ram eka 1G. Chater.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    :) thanks machan....

    මචන් මම මේක පාවිච්චි කරනව. මාස 5 විතර ඇති අරන් අවුලක් නං නෑ.

    :) Ela macho...gaththe kohenda? warannty ehema kohomada? camera awul kiyanawa..eka atthada? :dull:

    phone eka ganata vatinava machan.

    :):) thanks bro..

    mama use karanawa 4 Months wage danata hodai . girl kenekta wage nam aulakma na

    :):) camera kohomada machan?


    :P:P thanks :)

    just try samsung galaxy J2..
    better than Core Prime and it's new..

    how much bro? Is it better than this one?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    camera eka nam wedak nee..anith eewa honday ithin

    කැමරා හරි නැද්ද බන්? ඒ කියන්නේ මෙලෝම රහක් නැද්ද? :(


    හොදට තියෙන ත්‍රෙඩ් close කරන්නෙ ඇයි බන් :rofl::P

    oya 4n 1 niyamai machan,eth puluwannam grand prime 1tama palayan,20k witara athe nattan hodama 4n 1 tama core prime man lagath core prime 2k danata tiynwa:)

    මේක අවුලක් නැද්ද බන්? උඹේ එක හොදද? කෙල්ලෙක්ට...එකයි...ලොකු ලොකු සීන් ඕනේ නැහැ..කැමරා එක තමයි බලන්නේ ටිකක්...දන්නවනේ කෙල්ලෝ ;):P

    Kellonam Grand prime oka use karanawa dakala thiyanawa. Matanam penna ba. front cam eka 5k. Selfie gahanna nam hoda athi. Ram eka 1G. Chater.

    ෆ්රන්ට් කැම් එක 2MP කියලනේ මචන් තිබ්බේ? :dull:


    Huwawei G play eka hodai neda grand prime ekata wada.
    eke fetures wadi wage

    Huawei ෆෝන් හොදයි තමයි මචන්..මමත් පාවිච්චි කරන්නේ Huawei ඔනර් 3C එකක්...ඒ උනත් කෙල්ලොන්ට හරියන්නේ නැහැනේ බන්...එකයි සම්සුන්ග් වගේ එකක් බලන්නේ...:dull:

    Podi Silva - පොඩි සිල්වා;19056123 said:
    thread_closed.gif


    බම්ප් කරන්න එපා මචන් :(:(

    ඔව් මචන්..බම්ප් කරන්න එපා :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් නං grand prime එක ගනින්. එකේ කැමරාව 8MP. ගානත් 20 කට වගේ ගන්ඩ පුළුවන් වෙයි මම හිතන්නේ.core prime එකේ නං පොඩි අවුලකට තියෙන්නේ cam එක තමා. ලොකු අවුලක් නෑ එත් හොඳට එලිය තිබ්බේ නැත්තන් ෆොටෝ ටිකක් අප්සට්. එත් ඉතිං ගානේ හැටියට ඔච්චර තමා බං හම්බෙන්නේ. හදිස්සියකට ෆොටෝ එකක් ගහනවා මිසක් trip එකක් වගේ යනවනං වෙන cam එකක් අරන් පලයන්. මම ගත්තේ softlogic එකෙන් උන් කම්පැනි වොරන්ටි දුන්නේ 1 year. තව කියක්දෝ වැඩිපුර දුන්නම 3year දෙනවා කිව. අනිත් ඒවා නං අවුලක් නෑ. ගේම් ගහන්ඩත් අවුලක් නෑ හිරවෙන සීන් එහෙම නං තාම ආවේ නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පුළුවන් නං grand prime එක ගනින්. එකේ කැමරාව 8MP. ගානත් 20 කට වගේ ගන්ඩ පුළුවන් වෙයි මම හිතන්නේ.core prime එකේ නං පොඩි අවුලකට තියෙන්නේ cam එක තමා. ලොකු අවුලක් නෑ එත් හොඳට එලිය තිබ්බේ නැත්තන් ෆොටෝ ටිකක් අප්සට්. එත් ඉතිං ගානේ හැටියට ඔච්චර තමා බං හම්බෙන්නේ. හදිස්සියකට ෆොටෝ එකක් ගහනවා මිසක් trip එකක් වගේ යනවනං වෙන cam එකක් අරන් පලයන්. මම ගත්තේ softlogic එකෙන් උන් කම්පැනි වොරන්ටි දුන්නේ 1 year. තව කියක්දෝ වැඩිපුර දුන්නම 3year දෙනවා කිව. අනිත් ඒවා නං අවුලක් නෑ. ගේම් ගහන්ඩත් අවුලක් නෑ හිරවෙන සීන් එහෙම නං තාම ආවේ නෑ.

    Grand prime eka 21k kiyala pennanne machan..20ta aduwen thamai one :dull::no: eke 4g thiyenawa...

    4g nathi eka adu wenna one neda? 4g nathi ekak thiyenawada eke? :nerd: