එළකිරියේ දොස්තරලගේ තිත්ත ඇත්ත - ඇත්ත තිත්&#350

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    උඹ මේ කරන වැඩ නිසා තමයි උඹට මේකේ යාලුවෙක් වත් නැත්තේ. නිකං වලි ඇති කරගන්නේ නැතුව හැමෝ එක්කම ෆිට් එකේ හිටපංකෝ බං. නිකං ප්‍රශ්න ඇති කරගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ ඇගේ ලේ ටික පිච්චෙන එක විතරයි.

    මාත් කැමතියි යාළුව හැමෝම එක්ක හොදින් ඉන්න එත් බොරුව මට පෙන්න බෑ :( මන් කතා කරේ ඇත්ත වෙනුවෙන් , ඇත්ත තමයි කෝමාරිකා වල විටමින් b12 තියනව
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ..තරහ උනත් කමක් නෑ
    මිනිස්සුන්ට එලකිරිය එපා කරවන්නේ උබල බන් !! කෙලින්ම කිව්වා ඔන්න :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් කැමතියි යාළුව හැමෝම එක්ක හොදින් ඉන්න එත් බොරුව මට පෙන්න බෑ :( මන් කතා කරේ ඇත්ත වෙනුවෙන් , ඇත්ත තමයි කෝමාරිකා වල විටමින් b12 තියනව

    hqdefault.jpg
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ..තරහ උනත් කමක් නෑ
    මිනිස්සුන්ට එලකිරිය එපා කරවන්නේ උබල බන් !! කෙලින්ම කිව්වා ඔන්න :dull:

    ඇත්ත තිත්තයි බන් කොහොමත් :) උබල ඔච්චර කියනව නම් ඇමරිකාව එක්ක නඩු කියපන් කො කෝමාරිකා වල විටමින් b12 නෑ උබලයි රිසර්ච් බොරු කියල ??
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇත්ත තිත්තයි බන් කොහොමත් :) උබල ඔච්චර කියනව නම් ඇමරිකාව එක්ක නඩු කියපන් කො කෝමාරිකා වල විටමින් b12 නෑ උබලයි රිසර්ච් බොරු කියල ??

    උබල කියල කියන්න එපා මචන් ..මම පැත්තක් අරන් කියවන්න අවේ නෑ. උබ දන්නවා ඇති නේ මට උබත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ ,,එත් බන් මම කියන්නේ .මේ වගේ සුළු සුළු දේවල් ත්‍රෙඩ් එකක් ඇරලා කතා කරන්න තරම් දේවල් නෙමෙයි ..!! මේවගෙන් වෙන්නේ මේකේ ඉන්න ඒකාල පිල් බෙදෙන එක ..!! උබල ඔක්කොම ඔලුව තියන එවුන් නේ ..ප්‍රශ්නයක් උනානම් එක හෙමින් සැරේ කතා කරලා විසදාගනිල්ලා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    උබට කිව්වට විශ්වාස නෑ නේහ්......කෝමාරිකා වල බී12 තියනව කියල ත්‍රෙඩ් අරින උඹලගෙ ත්‍රෙඩ් බම්ප් කරන මටත් ටිකක් විතර පිස්සු තමයි.....ඒත් විශ්වාස නැත්ද?

    කියහං කියහං.. ඕව හිතේ තියාගෙන විඳවන්න එපා

    :lol:

    komarika nam danne nah. mata hithenawa cigarettes wala sugar thianawa kiala. umbala mokada hithanne?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් කැමතියි යාළුව හැමෝම එක්ක හොදින් ඉන්න එත් බොරුව මට පෙන්න බෑ :( මන් කතා කරේ ඇත්ත වෙනුවෙන් , ඇත්ත තමයි කෝමාරිකා වල විටමින් b12 තියනව

    අයියෝ බං මේ ඔන්ලයින් ජීවිතයේ ඔය වගේ පොඩි දෙයක් අල්ලගෙන නිකං හිත් අව්ල් ඇති කරගන්නේ. බලපං උඹ මේ වගේ පොඩි සිද්ධියකට නිකං ත්‍රෙඩ් එකක් ඇරගෙන මේකේ ඉන්න මෙම්බ කෙනෙක් එක්ක නිකං කෝන්තරයක් ඇති කරගන්නවනේ. රිදිලා ව පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපංකෝ උඹටම තේරෙයි පොරගේ ගතිගුන. මේකේ ඉන්න අය රිදිලගේ පැත්තට කතා කරන්නේ පොර ගේ වෘත්තිය නිසා නෙවෙයි. ඒ ඇති කරගත්තු මිත්‍රත්වය නිසා. යාලුවෝ ඇති කරගත්තොත් උඹගේ පැත්තට වුනත් ඒක පොදුයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබල කියල කියන්න එපා මචන් ..මම පැත්තක් අරන් කියවන්න අවේ නෑ. උබ දන්නවා ඇති නේ මට උබත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ ,,එත් බන් මම කියන්නේ .මේ වගේ සුළු සුළු දේවල් ත්‍රෙඩ් එකක් ඇරලා කතා කරන්න තරම් දේවල් නෙමෙයි ..!! මේවගෙන් වෙන්නේ මේකේ ඉන්න ඒකාල පිල් බෙදෙන එක ..!! උබල ඔක්කොම ඔලුව තියන එවුන් නේ ..ප්‍රශ්නයක් උනානම් එක හෙමින් සැරේ කතා කරලා විසදාගනිල්ලා

    මාත් කිව්වේ ඕක තමයි. :) මූ තේරුම් ගත්තොත් ලොකු දෙයක් බං. :nerd:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මාත් කිව්වේ ඕක තමයි. :) මූ තේරුම් ගත්තොත් ලොකු දෙයක් බං. :nerd:

    ඔව් මචන් ...අර ෆේස්බුක් එකේ එවුන්ගේ පොන්න මනසිකත්වෙ මේකට ඈදල ගන්න එපා ..!! තරහකට නෙමෙයි කියන්නේ ..උබලට වගේම කිරියට තියන ආදරේට
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දස පොන්නයෝ රැලක් ස්වයන් ආතල් එකක් ගන්නවාහ් :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන් ...අර ෆේස්බුක් එකේ එවුන්ගේ පොන්න මනසිකත්වෙ මේකට ඈදල ගන්න එපා ..!! තරහකට නෙමෙයි කියන්නේ ..උබලට වගේම කිරියට තියන ආදරේට

    අනිවාර්යෙන්
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උබල කියල කියන්න එපා මචන් ..මම පැත්තක් අරන් කියවන්න අවේ නෑ. උබ දන්නවා ඇති නේ මට උබත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ ,,එත් බන් මම කියන්නේ .මේ වගේ සුළු සුළු දේවල් ත්‍රෙඩ් එකක් ඇරලා කතා කරන්න තරම් දේවල් නෙමෙයි ..!! මේවගෙන් වෙන්නේ මේකේ ඉන්න ඒකාල පිල් බෙදෙන එක ..!! උබල ඔක්කොම ඔලුව තියන එවුන් නේ ..ප්‍රශ්නයක් උනානම් එක හෙමින් සැරේ කතා කරලා විසදාගනිල්ලා

    11.gif
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අයියෝ ආතල් එකක් මිස් වෙලා සිංහලු. මේ තවීශ හිටපන් ත්‍රෙඩ් එකක් දාලා තොගේ රෙද්ද ගලවනකන්. ඊට කලියෙන් මට පෙන්නපන් කෝමාරිකා වල විටමින් B12 තියෙනවා කියලා කරපු එක research article එකක්. .com කැඳ හැලි සයිට් වල ගොන් පාර්ට් දාන්න එපා. උඹ bio availability කියන වචනේ ගැන දන්නේ නෑනේ බං. කොහෙද කි#බක් පස්සේ ගිහින් අත කපාගෙන පො#නයෙක් වගේ අඬ අඬා ඉඳලා බෙල්ල කපා ගන්න හිහින් ඒලෙවක් 1st shy කෙලෝ ගත්තනේ.ඊට පස්සේ එලකිරියේ ලැගලා ඉඳලා 2nd shy එකත් මිස් කරගත්තනේ. පස්සේ ඉගෙන ගත්තු උන්ට කුහක කම් කර කරා හිටියනෙ ත්‍රෙඩ් දාගෙන. තොපි වගේ උන් සදා ලිඳේ ගමේ අනාතයා.

    පිරිමියෙක් නම් මට එක research article එකක් පෙන්නපන් පිලි ගත හැකි. මම උඹට ත්‍රෙඩ් එකේන් පෙන්නන්නම් පිලිගත හැකි පොත් කීපයකින්ම vitamin b 12 ශාඛ ප්‍රබව වලින් ගන්න බෑ කියලා. එතකන් කෝමාරිකා ජූස් එකක් හදාගෙන අතේ පාරක් ගහලා බීබී හිටපන් ලොල්ලා.

    අනික මේ තොට බයේ නෙමෙයි මම ආවේ නැත්තේ පාර්ටි එකක් තිබ්බා හවස. තොපි 365 දවසෙම පැය 24 ම මේකේ ලැගගෙන කාලකණ්ණි ෆුල් අනාත ලයිෆ් එකක් ගෙව්වට මට පෞද්ගලික ජීවිතයක් කියලා එකක් තියෙනවා. :lol::lol::lol:
     
    • Like
    Reactions: JesonRulez

    :lol::rofl::rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    තොපි 365 දවසෙම පැය 24 ම මේකේ ලැගගෙන කාලකණ්ණි ෆුල් අනාත ලයිෆ් එකක් ගෙව්වට මට පෞද්ගලික ජීවිතයක් කියලා එකක් තියෙනවා.:(:(:(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් මේක කියන්න FAKE හදන් ආවේ නෑ බන් :no:. මේක මාව පවුද්ගලිකව දන්නා අය ඕන තරම් ඉන්නව. මගේ ඇත්තම නමින් තමයි මන් ඉන්නෙ. මන් බන් මෙච්චර කල් ආතල් ත්‍රෙඩ් දැම්ම ඒ බන් මගේ හිතේ දුක නැතිකරගන්න. උබලගෙ ලේ කෝප වුනා නම් සමා වෙයන් :sorry: මන් ඊයෙ මේක දැම්මේ සිරාමයි http://elakiri.com/forum/showthread.php?t=1666655 එඑත් බන් ඒක කරොත් මන් නෙවෙයි දුක් විදින්නෙ. උබල හිතනවා ඇති කෙල්ලෙක් නිසා මන් මැරෙන්න හදනව කියල එහම නෑ බන් ඒකත් ඒක හේතුවක් තමයි. ඒත් බන් කෙල්ලෙක් සෙට් උනාම මට තිබ්බ ප්‍රශ්න ඔක්කම නැති උනා වගේ දැනුන. මන් හැම දේටම මුණ දුන්න බන්. කිසි දුකක් මට දැනුනෙ නෑ. ඒකිගේ වචන වලින් මට ජිවත් වෙන්න බලාපොරොත්තු ඇති උනා. මන් බන් ඒකිගේ අනාගතේ ගැන හිතල මගේ ප්‍රතිපත්ති පවා වෙනස් කරා. ගොඩක් කැපකිරීම් කරා බන් ඒකිත් එහමයි. ඒත් මේ ලගදි ඒකි වෙනස් වුනා බන් :sorry: තවත් නම් කෙල්ලෝ ගැන හිතන්නෙ නෑ බන්. මට දිව්රලා කිව්ව බන් ඒකි තවිෂ මන් ඔයාව දාල යන්නෙ නෑ ඕනම දෙකට මාත් එක්ක මුණ දෙන්න ඉන්නව කියල. මට ඒ කාලෙ හිතුනෙ බන් මන් තමයි මේ ලෝකෙ වාසනාවන්තම කියල. මන් ප්‍රශ්න හැම දෙකටම මුණ දීල මගේ target එක කිට්ටුවටම එද්දී ඒකි දාල ගියා බන් කිසි හේතුවක් නැතුව. ඒකිව මගේ කරගන්න බලාපොරොත්තුවෙන් තමයි බන් මන් ඔක්කම කරේ ඒත් ඒ ඔක්කම දැන් සුන් උනා. මන් බන් ගොඩක් උන්ට උදව් කරල තියනව සමහරු අද නොමැරී ජිවත් වෙන්නෙ මන් නිසා උන්ගෙන් මට ලැබුනේ ස්තුතිය විතරයි. අද මගේ දුක අහන්න මගේ බල්ලවත් නෑ යකෝ :P හරි සතුටුයි මගේ අතීතය ගැන මතක් වෙද්දී :yes: මගේ අම්ම මුළු ජිවිත කාලෙම මන් වෙනුවෙන් දුක් වින්ද බන් :sorry: මගේ ජිවිතේ වෙනස් නොවී මට ආදරේ කරේ මගේ අම්ම විතරයි බන් :( මගේ අම්ම වෙනුවෙන් මන් ජිවත් වෙනව බන්. මන් මේවා මේකෙ දැම්මේ මගේ දුක කියන්න කව්රුවත් නැති නිසා බන්. උබලටත් මාව එපා නම් කියපන්. අන්තිමට ඒක දෙයක් කියන්නම් උබලට මැරී මැරී ජිවත් වෙන ඒක ලේසියි බන් මැරෙනවට වඩා :yes:

    mee balanna sudu :( oya dunna weedanawa nisa dn mata thuwaala unath ridenne na. https://instagram.com/p/0kX5D8yB1W/ Thuwaleta wadaa weedanawak hithe thiyana nisa mata dn bella kapagaththath ridenne naa . bella kapaganna kalin atha poddak blade eken kapala baluwa ridune naa saththayi. Lagadima bella kapaganna video ekak karala daannam mage awasaana mathakaya widiyata oya eeka fb eke yaaluwo ekka share karanna :sorry:

    පැනඩෝල් කාර්ඩ් එකක්ම බිව්වොත් මොකක්ද වෙන්නෙ කියපන්

    Mn danne naa mn Mona pawak karaatada mee tharam dukak danenne kiyala :( oyage hitha galak newei raththaran. Oya napurui kiyala pennanna uthsaha karata mn dannawa kisima deyak oya kamaththen newei karanne kiyala. Hariyata nindak naa udeta awadi unama oluwa pupuranna wage :( oyage eka wachanekin mata dawas 3k hinawela sathutin inna puluwan. Mage sathuta uduragaththa :( ai eka wachanayak katha karanna bari ee tharam magen una waradda mokakda. Kamak na oya sathutin inna wasthu. Theruwan saranayi

    Sudu samawenna ayeth msg karanna wunata. Mn saththayi kiyala porondu una ayeth msg karanne na kiyala. Eeth meeka nokiyama bari deyak eeka nisa poronduwa kadena ekak na kiyala hithenawa. Hadisiyewath oyata mage malagedara aranchi wunoth oya enna epa. Ennama ona nm enna awoth adanna epa ehema unoth nathi prashna athiwei nikan parana yaluwek wage awith yanna oyagana kawruwathma danne naa eekai. Mata marenna aasawak naa eeth kiyanna baa jeewithe. Oyawa baya karanna kiyanawa kiyala hithanna epa. Saththayi ehema deyak unoth oya nisa newei. Oyage hodatamai kiwweth. Dn heethu ahanna epa heethu kiyannam jeewath wela hitiyoth A/l walin passe.Sudu Oya balaporoththu nathi karaganna epa mn jeewath wela hitiyoth ********* ****** :-) adarei mn panatath wada. Mn oyage <3

    Sudu ewwa reply eka "Monawada me qyanne..mawa maragannada oni.moda katha qyanna epa."

    Mata dan depression kiyala ekak hadila raththaran :( oyata dn maawa pissek wage peenawa athi eeth oya danne na oya nisai mata mehema wune kiyala

    maaawa maruwa nm meetawada Hodai sudu. oyata aaadare wachanayak witharai eeth mata dn mulu jeewithema oya :( oya aadaren hitapu kaale mata eeka danune na wasthu :( oya reply ewanne nathi nisa mn meewa elakiri eke thatta kukulannta kiyawanna daanawa mata samaawenna

    Oyage hitha galak une kohamada raththaran :(
    Magen reply parakku unaama adapu oyaa dn khmada inne mage msg dakke naa wage :(
    Mn hithuwe naa oyath mata mehema karai kiyala :(
    Hamootama wada oyawa wishwasa karaa mn :(
    Mn aadarei raththaran hamadaamath oya wenuwen Jeewitha kaalema mn balan innawa marenna mohothakata kalin hari oya mata aayeth aadarei kiyanawa nm mata e athi.
    Kawadahari dawasaka oya mage aaadare theerum ganiyi
    Mn marenne naa sudu mn marunoth oyata hamadaama eeka hisaradayak wei
    Oya wenuwen jeewath wenawa mn. Kwadahari dawasaka oya mage wei
    Oyata monawa nathi unath mn nathiwenne naa oyata aadarei hamadaamath :'( mn oyage thaweesha

    ගෑණියෙක් නිසා නහින්න හදපු Multi personality disorder කියන මානසික අසහනෙන් පෙළන ‍තෝ මොන මල් පොන්නයෙක්ද බං. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ ඩොකෙක් තමා බං.. මමත් සෑහෙන්න උදව් අරන් තියෙනව උගෙන්..
    විටමින් මගුල් ගැන නම් මං දන්නෑ.. නොදන්න දේවල් Ridila, Sri Sampath, Dr.Nac ඔය තුන්දෙනාගෙන් තමා අහන්නෙ..:sorry: