උඹ මේ කරන වැඩ නිසා තමයි උඹට මේකේ යාලුවෙක් වත් නැත්තේ. නිකං වලි ඇති කරගන්නේ නැතුව හැමෝ එක්කම ෆිට් එකේ හිටපංකෝ බං. නිකං ප්රශ්න ඇති කරගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ ඇගේ ලේ ටික පිච්චෙන එක විතරයි.
මාත් කැමතියි යාළුව හැමෝම එක්ක හොදින් ඉන්න එත් බොරුව මට පෙන්න බෑ
මන් කතා කරේ ඇත්ත වෙනුවෙන් , ඇත්ත තමයි කෝමාරිකා වල විටමින් b12 තියනව

උබල ඔච්චර කියනව නම් ඇමරිකාව එක්ක නඩු කියපන් කො කෝමාරිකා වල විටමින් b12 නෑ උබලයි රිසර්ච් බොරු කියල ??


. මේක මාව පවුද්ගලිකව දන්නා අය ඕන තරම් ඉන්නව. මගේ ඇත්තම නමින් තමයි මන් ඉන්නෙ. මන් බන් මෙච්චර කල් ආතල් ත්රෙඩ් දැම්ම ඒ බන් මගේ හිතේ දුක නැතිකරගන්න. උබලගෙ ලේ කෝප වුනා නම් සමා වෙයන්
මන් ඊයෙ මේක දැම්මේ සිරාමයි
හරි සතුටුයි මගේ අතීතය ගැන මතක් වෙද්දී
මගේ අම්ම මුළු ජිවිත කාලෙම මන් වෙනුවෙන් දුක් වින්ද බන්