එළකිරි පැණියෝ

Status
Not open for further replies.

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මේ බලපන් මේකෙ Online ඉන්න එකම කෙල්ලට අපේ උන් පැණි හලන තරම
    :yes: :rofl: :baffled: :love: :shocked: :eek: :sorry: :oo:

    2wr3ep1.jpg


    2n9cmbo.jpg


    2eyb1vl.jpg


    vnyr0g.jpg


    15ntba9.jpg


    රෙප් කපන්න එපෝ
    හරි නැත්නම් කපල අරින්නම්

    :yes:
     
    • Like
    Reactions: Mister TT and laMir

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ උනාට මගේ වයසේ හැටියට ආශ්මි මට කෙල්ලෙක් ඔයි.. :P

    උඹේ වයසේ හැටියට නම් ඉතින් අශ්මි කියන්නේ පොඩි කෙල්ලෙක් තාමත් අම්මගේ අතේ එල්ලිලා යන.. :yes::yes:

    (මම තාම ඉපදිලත් නෑ. :rofl:)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හොඳ වෙලාවට උබ ඇවටර් එක ඉස්සරහින් කතිරයක් ගහල තියෙන්නෙ. :rolleyes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹේ වයසේ හැටියට නම් ඉතින් අශ්මි කියන්නේ පොඩි කෙල්ලෙක් තාමත් අම්මගේ අතේ එල්ලිලා යන.. :yes::yes:

    (මම තාම ඉපදිලත් නෑ. :rofl:)
    අර කොන්ෆයගේ නිවුස් එක ටීවී එකේ යනවා. ප්‍රවෘති කියන ගැනිටත් හිනා. එක එක දවසට සේයා මරපු උන් හතු පිපෙනවා වගේ.
     
    Status
    Not open for further replies.