EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වයිපරේගේ පැත්තේ නෑයෝ ගැන ඇන්ටි ඔය කිව්වේ.

Na na wenna ba..bada maara love nandatai maamatai...wisheshayenma naanata..:D eyala awama adyapana charika ehema ekka yanawa hamadama..eliyen kaama Aran denawa..rajekuta wage salakanne..:yes:
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Na na wenna ba..bada maara love nandatai maamatai...wisheshayenma naanata..:D eyala awama adyapana charika ehema ekka yanawa hamadama..eliyen kaama Aran denawa..rajekuta wage salakanne..:yes:

    ඔව් නැත්නම් IGI කරන්න චාන්ස් නැති වෙනවනේ කුඩම්මගේ සැලකිලි දුන්නොත් ඒ දෙන්නට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yako ammage paththath hondailu..thaththage paththath hondailu..ethakota kawuda bola wena wena naayo..:confused:Ane manda monawa kiyanawada kiyala..:oo: umba beelada yako..:angry::angry:

    :shocked: හරි හරි මුන් නෑයෝ නොවුනට අදුරන උන් වගයක්....... තව පොඩ්ඩෙන් හෙන ගින්නක් අවුලලා තමා නවතින්නේ උන් ටික...... අපේ අර අංකල් (ඔව් ඔව් ඌ තමා) දුන්න ගැජට් එකකට පිංසිද්ධ වෙන්න.... උන්ගේ කුප්ප වැඩ ටික අතටම අල්ලගෙන..... උන්ට කියලාම දුන්නා ජාතිය අමතලා...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට සතුටුයි අයියේ..:D:D ඔන්න අපේ අම්මයි තාත්තයි දෙන්නම සුභ පැතුව කියන්න කිව්වා!!:yes::yes:

    congratulations-animated-sun.gif

    අපේ මිණිපුර සහෝදරාය්ගේ ලොක්ක ඉතා උසස් ලෙස ශිෂ්‍යත්ව කඩයිම පසු කරා .....
    ඉතා වාසනාවන්ත , අනාගතයක් පතමු ......සදා ජය ..... ගුණ නුවණින් ඉදිරියට

    අනිවා. පට්ට සතු‍ටුයි හොඳද. ලංකාවේ 6 කියන්නේ ආයේ ලොවෙත් නෑ දරුවව හොඳට පරිස්සම් කරන්න. ඔය වගේ හොඳ රිසාල්ට් එකක් දැම්මම වටේ ඉන්න අසල්වාසීන් බහුතරයකටයි, ළමයගේ එක පන්තියේ ළමයින්ගේ අම්මලටයි විශේෂයෙන්ම නෑයෝ කියන ජාතියේ අයගෙයි ඇස්වල ක‍ටු ඇනෙනවා වගේ වෙනවා.

    බුදුසරණයි...

    P.S. ඇහැරලා නෙමෙයි නිදියන් හිටියේ කොහෙද මගේ නින්ද කැඩුවනේ. :(:(

    උදේ පාන්දරම සුබ ආරංචියක් !!!!
    මිනියෝ මොනවද පුතාට දෙන්න ඕන අපි....මොනව හරි තෑග්ගක් දෙන්න ඕන කියල හිතෙනවා මැරීඩ් ක්ලබ් වාසීන් විදියට....

    නියමයි මිනි අයියේ, උණුසුම් සුබ පැතුම් පොඩ්ඩට.
    සතු‍ටුයි......6 කියන්නේ ඉතින් මරුනේ:yes:

    Ane..mata Mage daruwek pass una wage sathutui..puthata subama suba anagathekata Asiri pathanawa..siyalu dewi dewathawange ashirwadaya,rakawaranaya labewa!!!:love::love:

    Nv8CHvJw.png

    සුභ පැතුම් මිනියන් මාමේ..... :D කොල්ලව රෝයල් එකට එවපිය හොදේ පිස්සු කෙලින් නැතුව..... :angry:

    පාටි දීපිය....... :yes: :D

    suba pathum machoooo
    ස්තූතියිහැමෝටම....:cool::)
    ඔය අයිලන්ඩ් රෑන්ක් එක නෙමෙයි මම හිතන්නේ, දිස්ත්‍රික්වෙන්න ඕනි....
    මොක උනත් කමක් නෑ, අපිට ඕනි උනේ කොල්ලවටිකක් හොඳ ඉස්කෝලෙකට දාගන්න විතරයි. ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ. ඒඋනත් පට්ට සතුටුයි ගත්ත ලකුනු වලට.
    ඒත් කොල්ලනේ / කෙල්ලෙ අපි දැන් දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. අපේ අදහස වුනේ රත්නපුරේ සීවලියට කොල්ලව දාගන්න. දැන් කොලඹ යාලුවෝ හැමෝම කතාකරල කියනවා ආපු චාන්ස් එක අත අරින්න එපා කොල්ලව රෝයල් හරි ආනන්දෙට හරි දන්න කියල. අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, අනේ මන්ද කොල්ල ලොකු වෙලා තේරෙනකොට කියයිද මන්ද ඇයි මාවකොල්ඹ ඉස්කෝලෙට නොදැම්මේ කියල. මොනව කරන්නද හිතාගන්න බෑ...:confused:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    mata me langadi parana yaluwek hambuna pora professor kenek lankawe campus ekaka (maths). pora kivva lamayawa colombo iskolekata danna puluwan kama thiyeddith inna palathe iskolekata dammalu. dan lamayata sports music wage dewal karanna wadipura welawa thianawa kivva.

    australiaweth honda public school walata danna minissu pora kanawa habai kohe dammath yanna enna lesi langa iskolekata thamai godak welawata daanne.

    royal ananda wage danna puluwan nam eke wasi thiyanawa eith lamayage lama kalaya nidahase inna thiana welawa nathi wenawa nam aparade neda. mamath colombo school ekakata pandarin nagitala katta kagena giya eke amaruwa hondata dannawa.

    thawa tikak kalpana karala puthawath colombo saha rathnapure danna inna iskola walata genihin pennala eyage adahasuth aragena honda decision ekak ganna.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්තූතියිහැමෝටම....:cool::)
    ඔය අයිලන්ඩ් රෑන්ක් එක නෙමෙයි මම හිතන්නේ, දිස්ත්‍රික්වෙන්න ඕනි....
    මොක උනත් කමක් නෑ, අපිට ඕනි උනේ කොල්ලවටිකක් හොඳ ඉස්කෝලෙකට දාගන්න විතරයි. ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ. ඒඋනත් පට්ට සතුටුයි ගත්ත ලකුනු වලට.
    ඒත් කොල්ලනේ / කෙල්ලෙ අපි දැන් දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. අපේ අදහස වුනේ රත්නපුරේ සීවලියට කොල්ලව දාගන්න. දැන් කොලඹ යාලුවෝ හැමෝම කතාකරල කියනවා ආපු චාන්ස් එක අත අරින්න එපා කොල්ලව රෝයල් හරි ආනන්දෙට හරි දන්න කියල. අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, අනේ මන්ද කොල්ල ලොකු වෙලා තේරෙනකොට කියයිද මන්ද ඇයි මාවකොල්ඹ ඉස්කෝලෙට නොදැම්මේ කියල. මොනව කරන්නද හිතාගන්න බෑ...:confused:

    ඕක නම් හිතල බලල කරන්න ඕනෙ වැඩක්. අයියෙ ඔය ඉස්කෝලෙ වැදගත්වෙන්නෙ ඒ ලෙවල් පාස් වෙන්න තම. ඒකත් ඉතින් ඉස්කෝලෙන්ම නෙමෙයි වෙන්නෙ. ඒත් ඕන කරන පසුබිම හැදෙන්නෙ ඉස්කෝලෙන්නෙ. පුතාට කැමති එකකට යන්න කියන්න. සීවලි එක හොඳනම්. ඉස්කෝලෙ ඉන්න එවුන් චාටර් වෙන්නෙ නැත්නම්, ඒලෙවල් වලට ඉස්කෝලෙන් හොඳ සපෝර්ට් එකක් තියනවනම් ඒකට දාන්න. එයාගෙන් අහල බලල යන්න කැමති එකට දාන්න. අකමැත්තෙන් දාන්න එපා.:)

    මොන ඉස්කෝලෙ කොහොම වුනත් ඉතින් කොල්ලගෙ හිත අනුව තමා සේරම. මට නම් 160යි තිබ්බෙ.(ඩී.එස් එකට නම් ඇතිවුනා) මංනම් ඒකාලෙ ඉඳල කොලඹ යන්න ආසාවක් තිබ්බෙ නෑ. මායි අපේ උන්දැයි ගමේ යාලුවො සෙට් එකමයි තක්ෂිලාවට ගියෙ.:yes:

    අපේ ඉස්කෝලෙන් කොලඹ(රෝයල්,ආනන්ද, විෂාකා) ගියපු ගොඩක් උන් ඒලෙවල් නම් ඇගත්ත.ගියපු උන්ගෙන් කෙල්ලො දෙන්නෙක් විතරයි ඒලෙවල් හොඳට ගොඩගියෙ.ඒකත් ඉතින් උන්ගෙ වැරැද්ද තමා.

    අනේමංදා. මංනම් කියන්නෙ පොඩ්ඩ කැමති එකකට යවන්න කියල.:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ස්තූතියිහැමෝටම....:cool::)
    ඔය අයිලන්ඩ් රෑන්ක් එක නෙමෙයි මම හිතන්නේ, දිස්ත්‍රික්වෙන්න ඕනි....
    මොක උනත් කමක් නෑ, අපිට ඕනි උනේ කොල්ලවටිකක් හොඳ ඉස්කෝලෙකට දාගන්න විතරයි. ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ. ඒඋනත් පට්ට සතුටුයි ගත්ත ලකුනු වලට.
    ඒත් කොල්ලනේ / කෙල්ලෙ අපි දැන් දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. අපේ අදහස වුනේ රත්නපුරේ සීවලියට කොල්ලව දාගන්න. දැන් කොලඹ යාලුවෝ හැමෝම කතාකරල කියනවා ආපු චාන්ස් එක අත අරින්න එපා කොල්ලව රෝයල් හරි ආනන්දෙට හරි දන්න කියල. අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, අනේ මන්ද කොල්ල ලොකු වෙලා තේරෙනකොට කියයිද මන්ද ඇයි මාවකොල්ඹ ඉස්කෝලෙට නොදැම්මේ කියල. මොනව කරන්නද හිතාගන්න බෑ...:confused:

    Oyala dennath langa innawanan Colombo ena eka thamai honda..Anika mamath hithanawa podda loku unama duk Wei kiyala chance eka thibilath Honda school ekakata damme na kiyala..seevaliya Honda iskolayak..eth kalen kaaleta ena principal Honda wunoth thamai..

    Kohoma wunath mama hithanawa Colombo parisarayata puthawa Dana eka hondai kiyala..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: මිනියෝ..... කොළඹ දාපිය..... :yes: මම හිතන් හිටියේ රෝයල් හරි ආනන්දේ හරි යන්න...... ඒත් අන්තිමට සෙට් උනේ මහානාමේ..... පොඩි මෑන්ගේ නැද්ද එහෙම කොළඹ යන්න අදහසක්.....?? :rolleyes: රෝයල් යවන්න සෙට් වෙනවා නේ බං අනිවා.... එහෙව් එකේ යවපිය..... :yes: :D