Yako ammage paththath hondailu..thaththage paththath hondailu..ethakota kawuda bola wena wena naayo..Ane manda monawa kiyanawada kiyala..
umba beelada yako..
![]()
ෆ්‍රිජ් නැන්දා..කට ඇරන් දොයි ඇති.
![]()
වයිපරේගේ පැත්තේ නෑයෝ ගැන ඇන්ටි ඔය කිව්වේ.

නෑ බං අසනීපේ ගැන ඇහුවේ.

වයිපරේගේ පැත්තේ නෑයෝ ගැන ඇන්ටි ඔය කිව්වේ.
eyala awama adyapana charika ehema ekka yanawa hamadama..eliyen kaama Aran denawa..rajekuta wage salakanne..
Na na wenna ba..bada maara love nandatai maamatai...wisheshayenma naanata..eyala awama adyapana charika ehema ekka yanawa hamadama..eliyen kaama Aran denawa..rajekuta wage salakanne..
![]()
Yako ammage paththath hondailu..thaththage paththath hondailu..ethakota kawuda bola wena wena naayo..Ane manda monawa kiyanawada kiyala..
umba beelada yako..
![]()
හරි හරි මුන් නෑයෝ නොවුනට අදුරන උන් වගයක්....... තව පොඩ්ඩෙන් හෙන ගින්නක් අවුලලා තමා නවතින්නේ උන් ටික...... අපේ අර අංකල් (ඔව් ඔව් ඌ තමා) දුන්න ගැජට් එකකට පිංසිද්ධ වෙන්න.... උන්ගේ කුප්ප වැඩ ටික අතටම අල්ලගෙන..... උන්ට කියලාම දුන්නා ජාතිය අමතලා...... 
Na na wenna ba..bada maara love nandatai maamatai...wisheshayenma naanata..eyala awama adyapana charika ehema ekka yanawa hamadama..eliyen kaama Aran denawa..rajekuta wage salakanne..
![]()
මාව කාපිය නැන්දේ.......!!

පට්ට සතුටුයි අයියේ..ඔන්න අපේ අම්මයි තාත්තයි දෙන්නම සුභ පැතුව කියන්න කිව්වා!!
![]()
![]()
අපේ මිණිපුර සහෝදරාය්ගේ ලොක්ක ඉතා උසස් ලෙස ශිෂ්‍යත්ව කඩයිම පසු කරා .....
ඉතා වාසනාවන්ත , අනාගතයක් පතමු ......සදා ජය ..... ගුණ නුවණින් ඉදිරියට
අනිවා. පට්ට සතුටුයි හොඳද. ලංකාවේ 6 කියන්නේ ආයේ ලොවෙත් නෑ දරුවව හොඳට පරිස්සම් කරන්න. ඔය වගේ හොඳ රිසාල්ට් එකක් දැම්මම වටේ ඉන්න අසල්වාසීන් බහුතරයකටයි, ළමයගේ එක පන්තියේ ළමයින්ගේ අම්මලටයි විශේෂයෙන්ම නෑයෝ කියන ජාතියේ අයගෙයි ඇස්වල කටු ඇනෙනවා වගේ වෙනවා.
බුදුසරණයි...
P.S. ඇහැරලා නෙමෙයි නිදියන් හිටියේ කොහෙද මගේ නින්ද කැඩුවනේ.![]()
උදේ පාන්දරම සුබ ආරංචියක් !!!!
මිනියෝ මොනවද පුතාට දෙන්න ඕන අපි....මොනව හරි තෑග්ගක් දෙන්න ඕන කියල හිතෙනවා මැරීඩ් ක්ලබ් වාසීන් විදියට....
නියමයි මිනි අයියේ, උණුසුම් සුබ පැතුම් පොඩ්ඩට.
සතුටුයි......6 කියන්නේ ඉතින් මරුනේ![]()
Ane..mata Mage daruwek pass una wage sathutui..puthata subama suba anagathekata Asiri pathanawa..siyalu dewi dewathawange ashirwadaya,rakawaranaya labewa!!!![]()
![]()
සුභ පැතුම් මිනියන් මාමේ.....කොල්ලව රෝයල් එකට එවපිය හොදේ පිස්සු කෙලින් නැතුව.....
![]()
පාටි දීපිය.......![]()
![]()
ස්තූතියිහැමෝටම....suba pathum machoooo

ස්තූතියිහැමෝටම....
ඔය අයිලන්ඩ් රෑන්ක් එක නෙමෙයි මම හිතන්නේ, දිස්ත්‍රික්වෙන්න ඕනි....
මොක උනත් කමක් නෑ, අපිට ඕනි උනේ කොල්ලවටිකක් හොඳ ඉස්කෝලෙකට දාගන්න විතරයි. ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ. ඒඋනත් පට්ට සතුටුයි ගත්ත ලකුනු වලට.
ඒත් කොල්ලනේ / කෙල්ලෙ අපි දැන් දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. අපේ අදහස වුනේ රත්නපුරේ සීවලියට කොල්ලව දාගන්න. දැන් කොලඹ යාලුවෝ හැමෝම කතාකරල කියනවා ආපු චාන්ස් එක අත අරින්න එපා කොල්ලව රෝයල් හරි ආනන්දෙට හරි දන්න කියල. අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, අනේ මන්ද කොල්ල ලොකු වෙලා තේරෙනකොට කියයිද මන්ද ඇයි මාවකොල්ඹ ඉස්කෝලෙට නොදැම්මේ කියල. මොනව කරන්නද හිතාගන්න බෑ...![]()

අහ් නියමයිනේ

මිනියෝ..... කොළඹ දාපිය.....
මම හිතන් හිටියේ රෝයල් හරි ආනන්දේ හරි යන්න...... ඒත් අන්තිමට සෙට් උනේ මහානාමේ..... පොඩි මෑන්ගේ නැද්ද එහෙම කොළඹ යන්න අදහසක්.....??
රෝයල් යවන්න සෙට් වෙනවා නේ බං අනිවා.... එහෙව් එකේ යවපිය.....