Math gatta sim dekak. elata weda.. tnxxx..
:
Elazzz Thxx Comment ekata
Jaya !!

Math gatta sim dekak. elata weda.. tnxxx..
Elazzz 
. සිම් දෙකම මගෙ නමට රෙජිස්ටර් කරල තියෙන්නෙ. මොබිටෙල් සයිට් එකට ගිහින් රෙජිස්ටර් උනාම ඔක්කොම විස්තර පෙන්නනවා. බිල් දෙකම ගෙදරටම ආව. බිල් ගෙදරට එන එක අව්ලක් නෑ. ඕන නම් මොබිටෙල් සයිට් එකෙන් ඊ බිල් එන්න හදාගන්න පුලුවන්. 

.
.
ත්‍රෙඩ් එකට support එකක් දෙන්න මම ගත්ත මොබිටෙල් සිම් දෙක ගැන දාන්න හිතුනා. සිම් අරන් දැන් මාසයකට වැඩියි. පලවෙනි බිල් දෙකත් ආවා. කිසිම අවුලක් නෑ. කියපු විදිහටම තියනවා. සිම් දෙකම මගෙ නමට රෙජිස්ටර් කරල තියෙන්නෙ. මොබිටෙල් සයිට් එකට ගිහින් රෙජිස්ටර් උනාම ඔක්කොම විස්තර පෙන්නනවා. බිල් දෙකම ගෙදරටම ආව. බිල් ගෙදරට එන එක අව්ලක් නෑ. ඕන නම් මොබිටෙල් සයිට් එකෙන් ඊ බිල් එන්න හදාගන්න පුලුවන්.
හැමෝටම කියන්න තියෙන්න, මේ පැකෙජ් එකේ කිසිම අව්ලක් නෑ බය නැතුව ගන්න කියලා....![]()

N/Aමචන් මොබිටෙල් සයිට් එකේ ඔය පැකේජ් එකට කියන නම මොකක්ද මචන්? CUG මොකක්හරිද?
![]()
Data ehema okkomath ekka thawama bill eka Rs 500 wath na.. Rs 130k data![]()