Mobitel Couple Packagers SIMS - 3rd Thread

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    .
    .

    ත්‍රෙඩ් එකට support එකක් දෙන්න මම ගත්ත මොබිටෙල් සිම් දෙක ගැන දාන්න හිතුනා. සිම් අරන් දැන් මාසයකට වැඩියි. පලවෙනි බිල් දෙකත් ආවා. කිසිම අවුලක් නෑ. කියපු විදිහටම තියනවා :love: . සිම් දෙකම මගෙ නමට රෙජිස්ටර් කරල තියෙන්නෙ. මොබිටෙල් සයිට් එකට ගිහින් රෙජිස්ටර් උනාම ඔක්කොම විස්තර පෙන්නනවා. බිල් දෙකම ගෙදරටම ආව. බිල් ගෙදරට එන එක අව්ලක් නෑ. ඕන නම් මොබිටෙල් සයිට් එකෙන් ඊ බිල් එන්න හදාගන්න පුලුවන්.

    හැමෝටම කියන්න තියෙන්න, මේ පැකෙජ් එකේ කිසිම අව්ලක් නෑ බය නැතුව ගන්න කියලා.... :yes::yes::cool:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    Bohoma Sthuthi Comment ekata
    Elazzz:)

    Jaya !!!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    සිම් එක කීයද මචන්,මට පීම් එකක් දාන්ඩකෝ :)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    .
    .

    ත්‍රෙඩ් එකට support එකක් දෙන්න මම ගත්ත මොබිටෙල් සිම් දෙක ගැන දාන්න හිතුනා. සිම් අරන් දැන් මාසයකට වැඩියි. පලවෙනි බිල් දෙකත් ආවා. කිසිම අවුලක් නෑ. කියපු විදිහටම තියනවා :love: . සිම් දෙකම මගෙ නමට රෙජිස්ටර් කරල තියෙන්නෙ. මොබිටෙල් සයිට් එකට ගිහින් රෙජිස්ටර් උනාම ඔක්කොම විස්තර පෙන්නනවා. බිල් දෙකම ගෙදරටම ආව. බිල් ගෙදරට එන එක අව්ලක් නෑ. ඕන නම් මොබිටෙල් සයිට් එකෙන් ඊ බිල් එන්න හදාගන්න පුලුවන්.

    හැමෝටම කියන්න තියෙන්න, මේ පැකෙජ් එකේ කිසිම අව්ලක් නෑ බය නැතුව ගන්න කියලා.... :yes::yes::cool:

    මචන් මොබිටෙල් සයිට් එකේ ඔය පැකේජ් එකට කියන නම මොකක්ද මචන්? CUG මොකක්හරිද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Screenshot_2015_10_07_14_11_05.jpg

    Data ehema okkomath ekka thawama bill eka Rs 500 wath na.. Rs 130k data :)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2015-08-01_012920.jpg

    Mobitel Couple Packagers
    Genuine Couple Sims
    විශ්වාසනීය සේවය
    පැය 4 ක් තුල දී සම්බන්දතාවය ක්‍රියාත්මක වනු ඇත ...

    ඕන අය P.m කරන්න