ස්තූතියිහැමෝටම....
ඔය අයිලන්ඩ් රෑන්ක් එක නෙමෙයි මම හිතන්නේ, දිස්ත්රික්වෙන්න ඕනි....
මොක උනත් කමක් නෑ, අපිට ඕනි උනේ කොල්ලවටිකක් හොඳ ඉස්කෝලෙකට දාගන්න විතරයි. ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ. ඒඋනත් පට්ට සතුටුයි ගත්ත ලකුනු වලට.
ඒත් කොල්ලනේ / කෙල්ලෙ අපි දැන් දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. අපේ අදහස වුනේ රත්නපුරේ සීවලියට කොල්ලව දාගන්න. දැන් කොලඹ යාලුවෝ හැමෝම කතාකරල කියනවා ආපු චාන්ස් එක අත අරින්න එපා කොල්ලව රෝයල් හරි ආනන්දෙට හරි දන්න කියල. අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, අනේ මන්ද කොල්ල ලොකු වෙලා තේරෙනකොට කියයිද මන්ද ඇයි මාවකොල්ඹ ඉස්කෝලෙට නොදැම්මේ කියල. මොනව කරන්නද හිතාගන්න බෑ...![]()
මටනම් හිතෙන්නේ අයියේ ආනන්දෙටත් වඩා රෝයල් දානවානම් හොදයි කියලා, මෙච්චර හොද ප්රතිපලයක් ගත්ත එකේ



. කෙළ උන දාට මට කාටවත් බනින්න ඕනේ නෑ මට බැනගන්නවා ඇරෙන්න. ගෙදරින් මැත්ස් කරපන් කරපන් ඒලෙවල් වලට තොට තියෙන්නේ ගනන් හදන්න හැදිච්ච මොළයක් කියන්න කියන්න මම බෑ මම බයෝ කරනවා කෙල උනොත් මටනේ කියලා හිතුවක් කාරකමට කලේ. ඔය වගේ තමයි හැම දෙයක්ම කලේ.






