EK Married Club-16

ස්තූතියිහැමෝටම....:cool::)
ඔය අයිලන්ඩ් රෑන්ක් එක නෙමෙයි මම හිතන්නේ, දිස්ත්‍රික්වෙන්න ඕනි....
මොක උනත් කමක් නෑ, අපිට ඕනි උනේ කොල්ලවටිකක් හොඳ ඉස්කෝලෙකට දාගන්න විතරයි. ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ. ඒඋනත් පට්ට සතුටුයි ගත්ත ලකුනු වලට.
ඒත් කොල්ලනේ / කෙල්ලෙ අපි දැන් දෙලොවක අතරමන් වෙලා ඉන්නෙ. අපේ අදහස වුනේ රත්නපුරේ සීවලියට කොල්ලව දාගන්න. දැන් කොලඹ යාලුවෝ හැමෝම කතාකරල කියනවා ආපු චාන්ස් එක අත අරින්න එපා කොල්ලව රෝයල් හරි ආනන්දෙට හරි දන්න කියල. අපිට එහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ, අනේ මන්ද කොල්ල ලොකු වෙලා තේරෙනකොට කියයිද මන්ද ඇයි මාවකොල්ඹ ඉස්කෝලෙට නොදැම්මේ කියල. මොනව කරන්නද හිතාගන්න බෑ...:confused:

මටනම් හිතෙන්නේ අයියේ ආනන්දෙටත් වඩා රෝයල් දානවානම් හොදයි කියලා, මෙච්චර හොද ප්‍රතිපලයක් ගත්ත එකේ
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මටනම් හිතෙන්නේ අයියේ ආනන්දෙටත් වඩා රෝයල් දානවානම් හොදයි කියලා, මෙච්චර හොද ප්‍රතිපලයක් ගත්ත එකේ

Royal thamai hondama ..eth anande lamai hadiayawa athin godak Ihalin innawa royalistlata wadiya..
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් ඔය වගේ හතර බීරි එව්වා වලදී වැඩිහිටි අයගෙන් යාලුවෙන්ගෙන් කරන්න ඕනේ හොඳම ඔප්ශන් එක අහලා අහලා එකක් ‍තෝරගෙන අන්තිමට හැමදාම මම කැමති එක තමයි කරන්නේ :rofl::rofl::lol:. කෙළ උන දාට මට කාටවත් බනින්න ඕනේ නෑ මට බැනගන්නවා ඇරෙන්න. ගෙදරින් මැත්ස් කරපන් කරපන් ඒලෙවල් වලට තොට තියෙන්නේ ගනන් හදන්න හැදිච්ච මොළයක් කියන්න කියන්න මම බෑ මම බයෝ කරනවා කෙල උනොත් මටනේ කියලා හිතුවක් කාරකමට කලේ. ඔය වගේ තමයි හැම දෙයක්ම කලේ.

    දාපන් 5ක්.. මාත් ඔය ගොඩේම තමා. :P:P හැබැයි අපේ අම්මල නම් කවදාවත් කිසිම දේකට මේක කරන්න කියල නෑ. මට කැමති එක කරන්න කියනව මිසක්. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ow girls school bus walata yanna denne ethanin..ekko biththara walin gahanawa..naththan wathura gahanawa..hoo kiyanawa .bus wala glass eka wahagena yanne ethanin..eha paththe thiyenawa para kale kiyala thanak..ethana thamai okkoma kaada wada karanne..:yes::yes:

    හපෝයි...හොරණ තිබ්බ අවුල්ම ඉස්කෝලත් ඔච්චර ඔහොම නෑ.:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දාපන් 5ක්.. මාත් ඔය ගොඩේම තමා. :P:P හැබැයි අපේ අම්මල නම් කවදාවත් කිසිම දේකට මේක කරන්න කියල නෑ. මට කැමති එක කරන්න කියනව මිසක්. :yes:

    මට කවදාවත් කිව්වේ නෑ A/L වලට මැත්ස් කරන්න කිව්වේ බං අපේ නෑයෝ සහ මගේම සහෝදරී ඇතුලු 6 දෙනෙක් බයෝ කලේ ඒලෙවල්. මට වැඩිහිටි ඔක්කොම කලේ බයෝ එක්කෙනෙමි කොමස් කලා. බයෝ කල 6 දෙනාම අනා ගත්තු නිසා අපේ අම්මටයි අක්කටයි මගේ අනාගතේ ගැන පැහැදිලි ශුවර් එකක් නැති උනා බයෝ කලොත්. මොකද මම එදා ඉඳන් ගිරවා දාන්න කැමති තිබ්බ එකෙක් නෙමෙයි. ගණන් වලට තමයි O/L කාලේ හොඳටම ලකුණු තිබ්බේ. ඇත්තටම ගණන් මොළයක් තිබ්බේ මට. අන්න ඒකයි එතනදි පොඩ්ඩක් අරක කරන්න කිව්වේ. ඔක්කොම අහලා අහලා අන්තිමට මට කැමති එකක් කලා. :rofl::rofl:
     
    :D:D:love:
     
    Eka aththa..:yes:
    සැහෙන දවසකින් මේ රිප්ලයි එකක් ත්‍රෙඩ් එකට දාන්නේ, මිනි අයියාට සුබ නොපතා බැරි නිසා. ඔ‍ෆිස් එකේ ෆට්ට බිසී

    ඉතින් අක්කේ කොහොමද ජීවිතේ, ලමයි එහෙම සනීපෙන්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සැහෙන දවසකින් මේ රිප්ලයි එකක් ත්‍රෙඩ් එකට දාන්නේ, මිනි අයියාට සුබ නොපතා බැරි නිසා. ඔ‍ෆිස් එකේ ෆට්ට බිසී

    ඉතින් අක්කේ කොහොමද ජීවිතේ, ලමයි එහෙම සනීපෙන්ද?

    fat-woman-eating-o.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :):):):cool:
    ලොක්කගේ ශිශ්යත්ව ප්‍රතිපලේ....
    marks - 190
    rank - 6

    View attachment 61581

    පට්ට පට පට මිනි අයියේ ... ආයෙ ඉතින් ලොවෙත් නෑ ... උණුසුම් සුබපැතුම් :cool:

    ලොක්කව හොඳ ඉස්කෝලෙකට දාන්න ... ඔය චාන්ස් හැමෝටම එන්නෙ නෑ නෙ

    එකක් තමයි තරඟකාරීත්වය ... ශිෂ්‍යත්වෙ පාස් වෙලා යන හොඳ මීටර් ටිකක් එක්ක සෙට් වෙන එක හොඳයි ... රෝයල් එකේ අන්තිමයගෙ උනත් ඇවරෙජ් එක හොඳ මට්ටමක තියෙනව

    නරක් වෙයි කියන එකට බය වෙන්නත් එපා ... හැදෙන එකා මොන තූත්තුකොඩියෙ හිටියත් හැදෙනව ... හදන්න බැරි එකා ගලෙ ගැහුවත් හදන්න බෑ ...

    රෝයල්, ආනන්ද වගෙ දාගන්න බලන්න ... පැනල ගනී :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සැහෙන දවසකින් මේ රිප්ලයි එකක් ත්‍රෙඩ් එකට දාන්නේ, මිනි අයියාට සුබ නොපතා බැරි නිසා. ඔ‍ෆිස් එකේ ෆට්ට බිසී

    ඉතින් අක්කේ කොහොමද ජීවිතේ, ලමයි එහෙම සනීපෙන්ද?

    Eka thamai Malli oyawa dakketh na kalekin..mama hithuwa busy athi kiyala..

    Ow dennama hondin innawa..ithin oyage baba sanipenda? Baba Montessori yanawa neda Malli?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ මෙන්න මු අනන් මනම් කියනවා, මොකද කියන්නේ බිම දාලා ඇග උඩට පනිමුද (පනින්න) චරස්!!!!! ගාන්න

    :rofl::rofl:aththamai Ehama thamai karanna one Oya walata..:yes: