අන්තරජාලය පරිහරනය කරන අයට මෙක අලුත් දෙයක් නෙවෙයි, එත් නොදන්න අයට කියන්නම් , අපිට එදිනෙදා පට්ට ගහන ඇදුම් වාටි ලෙහුනහම, පොඩ්ඩක් ලෙහිලා එත් අඳිනවා, පස්සෙ ඔක්කොම ලෙහුනහම , විසික්කරනවා , එක්කෝ අපේ අම්මට නංගිට, අක්කට හෝ කඩෙකට දෙනවා මහන්න, නැත් නම් එයලටත් ගෙදර මහන මැෂින් එකක් තියෙනවා වෙන්න පුලුවන් , නැති වෙන්න පුලුවන්, එත් ඔවලට නූල් දලා පාගන්න කම්පැලි එයාලටත් කරදරයි ඉතින්, මෙකෙන් අපිට වුනත් ලෙසියෙන් වාටියක් ඉරිච්ච එකක් මහගන්න හරිම ලෙසී,
තව දෙයක් අම්මට පවුලේ කෙනෙක්ට තැගි දෙන්න වුනත් හරිම වටිනවා
රට ඉන්න අපිට ඇදුම වාටියල් ලෙහුනහම අලුතින් මෙසෙ රෙද්දක් ගත්තහම වාටිමහන්න ගොඩක් වටිනවා මැශින් ගන්න සල්ලි නැති හින්දා හෙක් ඔයලාටත් ප්රයෝජන්වත් වෙයි කියලා හිතුනවා
singer stitch quick
යූ ටියුබ් විඩියොව මෙතනින් බලන්න
මෙක $12 -$16 අතර තියෙනවා සිංගර් මොඩල් එක ගත්තේ එකෙනේ ඉතින් අපි අහලා තියෙන මහන මැෂින් තියෙන්නේ , මම ගත්ත භාණ්ඩේ ගින්දර වගේ වැඩ, හරිම ලෙසි වැඩ කරගන්න ,
ඉදි කටු 3ක් ලැබෙනවා
නූල් රෝද 4 ලැබෙනවා
බැටරිනම් ලැබෙන්නේ නැහැ එත් ඩබල් ඒ බැටරි 4ක් දන්න ඔන රීචාජබල් දන්න ලේසි
ෆයිෆ්ට නංගීට අම්මාට තැග්ගක් දෙන්න වුනත් වටිනවා
ඔයලත් දන්න එදිනා ජිවිතේ වැඩ පහසු කරන දෙවල් මෙතන දගන්න
ඉලෙක්රිකල් බඩුවක් ගත්ත නිසා එකට තවත් වියදම් කරන ගෑජෙට් නෙවෙයි හොදේ
උදා- අපි ස්මාර් ෆොන් එකක් ගොඩක් සල්ලි දිලා අරන් තවත් සල්ලි දීලා පවර් බැන්ක් ගන්නවා වගේ නැතුව මෙවගේ එවා , ජිවිතේට පහසු වෙන්න දෙවල් දන්න
ඊබේ ලාබ ගැජෙට් ත්රෙඩ් එකක් තිබ්බට මෙකේ ජිවිතෙට පහසු වෙන දෙවල් , අපි නොදන්න දෙවල් , දැම්මොත් ඉස්සරහට ගෙනියන්න පුලුවන් වෙයි

කාඩ්බොඩ් වුනත් මහන්න පුලුවන්
වැදගත් දෙයක් මෙකෙම බැටරි නොදාන එකක් තියෙනව ස්ටෙපලර් එකක් වගේ එක නම් තවත් ගනන් අඩුයි මෙක ඉට වඩා ලෙසි නිස ගත්තේ