tfs rep+++
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Oct 16, 2015 #25 ඊයෙත් ඩෙනිමෙ වාටියක් ගැලවිලා අම්මට කුරු කුරු ගගා කුස්සිය වටේ ඇවිද ඇවිද නාහෙන් ඇඬුවා... ඒත් තාම ඉරිච්ච් වාටි කෑල්ල මහල දුන්නේ නෑ.. මේකනම් සෑහෙන වටිනව වගේ.. +Rep
ඊයෙත් ඩෙනිමෙ වාටියක් ගැලවිලා අම්මට කුරු කුරු ගගා කුස්සිය වටේ ඇවිද ඇවිද නාහෙන් ඇඬුවා... ඒත් තාම ඉරිච්ච් වාටි කෑල්ල මහල දුන්නේ නෑ.. මේකනම් සෑහෙන වටිනව වගේ.. +Rep
LalaJ Well-known member Nov 29, 2012 5,461 1,028 113 KANDY Oct 16, 2015 #27 kohenda ban ganda thiyenneeeeeeeeeeeee
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Oct 16, 2015 #29 ebay link ekath daapan
King_cobra Well-known member Apr 1, 2015 17,188 1,876 113 මාතොට Oct 16, 2015 #30 සින්ගර් කියල නම ගහපු එක ඊබෙ එකේ තිබ්බා ගාන වැඩි.මේක තමා අඩුවට තිබ්බේ
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Oct 16, 2015 #33 King_cobra said: මේක පාවිච්චි කරලා තියනවා අව්ලක් නැත මේක පාවිච්චි කරලා තියනවා අව්ලක් නැත Click to expand... තැක්ස් මචන් ගොඩක් වටිනවා
King_cobra said: මේක පාවිච්චි කරලා තියනවා අව්ලක් නැත මේක පාවිච්චි කරලා තියනවා අව්ලක් නැත Click to expand... තැක්ස් මචන් ගොඩක් වටිනවා
King_cobra Well-known member Apr 1, 2015 17,188 1,876 113 මාතොට Oct 16, 2015 #34 freak88 said: තැක්ස් මචන් ගොඩක් වටිනවා Click to expand...
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Oct 16, 2015 #35 ගොඩක් අයට ප්‍රශ්නයක් තමයි ලොකේ තියෙන නවින තාක්ෂණය එක පාරක් හරි අත්දැකිමක් ලබන්න තියෙනවා නම් , ඇමරිකාවේ නම් ඔය ඔන එකක් එවා තියෙන ස්ටොස්වලට ගිහින් ටෙස්ට් එකක් කරලා එන්න පුලුවන් , කවුරුත් මුකුත් කියන්නේ නැහැ, ඉතින් මට ගොඩක් ආසවක් තිබ්බා 3D VR (Virtual Reality )අත්දැකිම ගන්න , ඉතින් මට $ 150 දිලා samsunge gearර් එකක් ගනන් සල්ලි නැති හින්දා මත් ගත්තා, Google එකෙන් එකට ගහපු $ 2-$5 අතර ගන්න පුලුවන් කාඩ්බොඩ් වලින් හදපු මෙක , ඉතින් එ අත් දැකිමත් මම ගත්තා, ඉතින් එකේ අමුතු කික් එක තියෙනව. ප ලි- ගියර් ගත්ත අය බනින්න එපා එක ගොඩක් ඔප්ශන් තියෙනවා තමයි , එත් සල්ලි එච්චර නැති හින්දා එක එක අත් දැකිමක් විතරයි ( කාඩ්බොර්ඩ් එකෙත් ත්‍රි ඩී ෆිල්ම් එකක් බලනන් පුලුවන් ඇප්ස් තියෙනවා එකටම එන මේ තියෙන්නෑ ගූගල් සමාගම මෙකෙ කරපු ව්‍යාපෘතියේ ප්‍රතිපලයක් (Google Cardboard VR Goggles ) මෙහෙම තමයි එන්නේ අපිට තියෙන්නේ SET කරන්න මේ විඩියෝව උදව් වෙයි ඔයලට මේක් සෙට්Assemble කරන විදිය හොදට දැක ගන්න Ebay LINK US $ 1.96 මෙකට එන 4න් එකට දාන්න ඔන ඇප්ලිකෙශන් හොද සෙට් එක 11 BEST Google Cardboard VR games / apps 2015 මේ තියෙන්නේ සැම්සුම් එක එන එක 150 $ මෙවා ගනන් සල්ලි නැහැ නේ ඉතින්
ගොඩක් අයට ප්‍රශ්නයක් තමයි ලොකේ තියෙන නවින තාක්ෂණය එක පාරක් හරි අත්දැකිමක් ලබන්න තියෙනවා නම් , ඇමරිකාවේ නම් ඔය ඔන එකක් එවා තියෙන ස්ටොස්වලට ගිහින් ටෙස්ට් එකක් කරලා එන්න පුලුවන් , කවුරුත් මුකුත් කියන්නේ නැහැ, ඉතින් මට ගොඩක් ආසවක් තිබ්බා 3D VR (Virtual Reality )අත්දැකිම ගන්න , ඉතින් මට $ 150 දිලා samsunge gearර් එකක් ගනන් සල්ලි නැති හින්දා මත් ගත්තා, Google එකෙන් එකට ගහපු $ 2-$5 අතර ගන්න පුලුවන් කාඩ්බොඩ් වලින් හදපු මෙක , ඉතින් එ අත් දැකිමත් මම ගත්තා, ඉතින් එකේ අමුතු කික් එක තියෙනව. ප ලි- ගියර් ගත්ත අය බනින්න එපා එක ගොඩක් ඔප්ශන් තියෙනවා තමයි , එත් සල්ලි එච්චර නැති හින්දා එක එක අත් දැකිමක් විතරයි ( කාඩ්බොර්ඩ් එකෙත් ත්‍රි ඩී ෆිල්ම් එකක් බලනන් පුලුවන් ඇප්ස් තියෙනවා එකටම එන මේ තියෙන්නෑ ගූගල් සමාගම මෙකෙ කරපු ව්‍යාපෘතියේ ප්‍රතිපලයක් (Google Cardboard VR Goggles ) මෙහෙම තමයි එන්නේ අපිට තියෙන්නේ SET කරන්න මේ විඩියෝව උදව් වෙයි ඔයලට මේක් සෙට්Assemble කරන විදිය හොදට දැක ගන්න Ebay LINK US $ 1.96 මෙකට එන 4න් එකට දාන්න ඔන ඇප්ලිකෙශන් හොද සෙට් එක 11 BEST Google Cardboard VR games / apps 2015 මේ තියෙන්නේ සැම්සුම් එක එන එක 150 $ මෙවා ගනන් සල්ලි නැහැ නේ ඉතින්
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Oct 17, 2015 #37 sanjeewa11 said: Bump Machn.. Click to expand... thanks machoo
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Oct 17, 2015 #38 thanks machan
chethana kalan Well-known member Jan 11, 2011 3,957 735 113 Kurunegala Oct 17, 2015 #39 TFS You must spread some Reputation around before giving it to freak88 again.
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Oct 17, 2015 #40 king_pandukabaya said: thanks machan Click to expand... chethana kalan said: TFS You must spread some Reputation around before giving it to freak88 again. Click to expand... thanks machans !!!
king_pandukabaya said: thanks machan Click to expand... chethana kalan said: TFS You must spread some Reputation around before giving it to freak88 again. Click to expand... thanks machans !!!