EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama danne na apahu kaama..Api Dana ewa ganan ganne nahane kawuruwath..:(

    :shocked: ඒ මොකැයි නැන්දේ..... මට නම් මේ ටිකේම ත්‍රෙඩ් එක මිස් වෙලා හිටියේ..... වෙලාවක් තිබ්බේ නෑ.... අනික ගෙදර ආවහම ඔන්ලයින් එන්නෙම නැති තරම් දැන්..... :D

    මේ හොද කෑම හැදිලි ටිකක් දානවා මෙන්න මෙතනත්..... බලන්න.... :D

    කෑම ත්‍රෙඩ් එකේ දෙතුන් දෙනෙක්ම මෙයාගෙන් උස්සලා වගේද මන්දා පෝස්ට් වගයකුත් තිබ්බා...... :P :rofl: :lol:

    Code:
    https://www.facebook.com/ChefDuminda
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo: තෝ මේ මගුලක් කියනවා..... ඌ මගේ පස්සෙන් එනෝ තොට කෙලවනවා කියාගෙන..... දැන් කියපන් ඌට මොකද කරන්නේ කියලා.....?? :baffled:

    උඹේ පාඩුවේ උඹේ වැඩේ කරගෙන හිටපන්. අනුන්ට කෙළවන්න ගිහින් ඌ කෙලෝ ගන්නවා වැඩිකල් යන්න කලියෙන් එහෙම එකෙක් එනවනම් බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :love: කෑම ත්‍රෙඩ් එක පැත්තේ යන්නත් බැරී උනා.... කට්ටිය දාන අළුත් කෑම උයපුවා ෆස්ට් පේජ් එකට ගන්න පුලුවන් නම් (ලින්ක් එක) මරු නේහ්..... :D

    දතාට පිංසිද්ධ වෙන්න දැන් අඹ මාළුවක් එහෙම වරදින්නේ නෑ..... :D :yes: :love: :cool:

    කෑම ත්‍රෙඩ් එකේ ලාස්ට් අප්ඩේට් එක ත්‍රෙඩ් එකේ ටැග් එකේ තියෙනවා පලවෙනි ටැග් එක. ඒත් අප් කරන්න ඕනේ බං ආයේ ඊට පස්සේ රෙසිපි ටික්ක වැ‍ටුනා. වොඩ්කා කොක්ටේල් දෙකක්, කොත්තු, පැස්ටා, මිල්ක් ශේක්, චිකන් ෂවර්මා, වර්ජින් මොජිටෝ වගේ ටිකක්. මගේ මේ මවුස් එක කැඩිලා බං තිබ්බේ ලැපේ. ටච් පෑඩ් එක එකක් හිතේ හැටියට වැඩ කරන්න බැරි නිසාපස්ස ගහලා හිටියේ අද මවුස් එකක් ගත්තා අද රෑට අප් කරන්නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :shocked: ඒ මොකැයි නැන්දේ..... මට නම් මේ ටිකේම ත්‍රෙඩ් එක මිස් වෙලා හිටියේ..... වෙලාවක් තිබ්බේ නෑ.... අනික ගෙදර ආවහම ඔන්ලයින් එන්නෙම නැති තරම් දැන්..... :D

    මේ හොද කෑම හැදිලි ටිකක් දානවා මෙන්න මෙතනත්..... බලන්න.... :D

    කෑම ත්‍රෙඩ් එකේ දෙතුන් දෙනෙක්ම මෙයාගෙන් උස්සලා වගේද මන්දා පෝස්ට් වගයකුත් තිබ්බා...... :P :rofl: :lol:

    Code:
    https://www.facebook.com/ChefDuminda

    දෙකක් තිබ්බා ඊට පස්සේ තිබ්බේ නෑ. මම දාන කෑම නම් හදන්නේ මගේ එක්ස්පරිමන්ට් කරපුවා හෝ හොඳට දැනගෙන හදපුවා. මෙහේ චෙෆාලා හරියට කියන්නේ නෑ බං හංගලා ගහන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙකක් තිබ්බා ඊට පස්සේ තිබ්බේ නෑ. මම දාන කෑම නම් හදන්නේ මගේ එක්ස්පරිමන්ට් කරපුවා හෝ හොඳට දැනගෙන හදපුවා. මෙහේ චෙෆාලා හරියට කියන්නේ නෑ බං හංගලා ගහන්නේ.

    :yes: ඔව් බං.... ඔය මම දාපු චෙෆ්ත් ටිකක් ටිකක් දේවල් නොකියා අත අරින ගතියක් තියෙනවා..... හොදට බලපන්කෝ රෙසිපි..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    12107832_927583577287171_4895560301190363360_n.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මුකුත් නොකියා ඉන්න තරමට හොදා..... ස්තූති......!! :growl:

    මේකේ එව්වන්ට ඉන්නම බෑනේ මේ අහිංසක බඩාගේ හිත රිද්දන්නෙ නැතුව අම්මප..:growl:පවුනේ අප්පා..:(:(කඳයි බඩයි ලොකුවට තිබ්බට තාම ළදරු මොලයක්නේ තියෙන්නේ මේකට..තේරෙන්නේ නැද්ද මන්දා..:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකේ එව්වන්ට ඉන්නම බෑනේ මේ අහිංසක බඩාගේ හිත රිද්දන්නෙ නැතුව අම්මප..:growl:පවුනේ අප්පා..:(:(කඳයි බඩයි ලොකුවට තිබ්බට තාම ළදරු මොලයක්නේ තියෙන්නේ මේකට..තේරෙන්නේ නැද්ද මන්දා..:sorry::sorry:

    හපෝයි...:baffled::baffled:
     
    හපෝයි...:baffled::baffled:

    අපි කියපුවා මොනවද කියලා හිතෙනවා මේ පහල තියෙන එක දැක්කාම
    හීන් නූලෙන්.........:lol::lol:

    මේකේ එව්වන්ට ඉන්නම බෑනේ මේ අහිංසක බඩාගේ හිත රිද්දන්නෙ නැතුව අම්මප..:growl:පවුනේ අප්පා..:(:(කඳයි බඩයි ලොකුවට තිබ්බට තාම ළදරු මොලයක්නේ තියෙන්නේ මේකට..තේරෙන්නේ නැද්ද මන්දා..:sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ එව්වන්ට ඉන්නම බෑනේ මේ අහිංසක බඩාගේ හිත රිද්දන්නෙ නැතුව අම්මප..:growl:පවුනේ අප්පා..:(:(කඳයි බඩයි ලොකුවට තිබ්බට තාම ළදරු මොලයක්නේ තියෙන්නේ මේකට..තේරෙන්නේ නැද්ද මන්දා..:sorry::sorry:

    :frown: :frown: අහු වෙයන්කෝ නැන්දේ ......!! :frown: