Mama danne na apahu kaama..Api Dana ewa ganan ganne nahane kawuruwath..![]()
ඒ මොකැයි නැන්දේ..... මට නම් මේ ටිකේම ත්රෙඩ් එක මිස් වෙලා හිටියේ..... වෙලාවක් තිබ්බේ නෑ.... අනික ගෙදර ආවහම ඔන්ලයින් එන්නෙම නැති තරම් දැන්.....
මේ හොද කෑම හැදිලි ටිකක් දානවා මෙන්න මෙතනත්..... බලන්න....
කෑම ත්රෙඩ් එකේ දෙතුන් දෙනෙක්ම මෙයාගෙන් උස්සලා වගේද මන්දා පෝස්ට් වගයකුත් තිබ්බා......
Code:
https://www.facebook.com/ChefDuminda
නැන්දේ......!! 
කෑම ත්රෙඩ් එක පැත්තේ යන්නත් බැරී උනා.... කට්ටිය දාන අළුත් කෑම උයපුවා ෆස්ට් පේජ් එකට ගන්න පුලුවන් නම් (ලින්ක් එක) මරු නේහ්.....

