EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනුන්ට රිද්දවන්න හිතාගෙන නෙමෙයි තමුන්ට තියෙන දේ පරිස්සම් කරගෙන තමුන්ට ඕනේ නිසයි උත්සහ කරන්න ඕනේ. නැතුව අරූට මම කෙලෝනවා කියලා අඩිය තිබ්බොත් තමුන්ටම තමයි කෙලවෙන්නේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මැරීඩ් ක්ලබ් එකක් විසිරුවනකන් බලං හිටපු උන්ට රිදෙන්නත් එක්ක මේක පොඩ්ඩක් අප් කරලා ගන්න ඕනේ. සංජියා නැති නිසා තමයි ත්‍රෙඩ් එක බංකොලොත් වෙලා තියෙන්නේ.

    :rofl: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් දතාට යැව්වේ නැද්ද? මම කෝල් කල වෙලේ දතාට කිව්වම දතා දන්නෙත් නෑ සීන් එක. සාමසාකච්චාවක් මම දැක්කා කෑම ත්‍රෙඩ් එකෙත් යනවා.

    Na Malli..kibulaiyata yawanna Bari una..ow mamath ithin try kala..:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනුන්ට රිද්දවන්න හිතාගෙන නෙමෙයි තමුන්ට තියෙන දේ පරිස්සම් කරගෙන තමුන්ට ඕනේ නිසයි උත්සහ කරන්න ඕනේ. නැතුව අරූට මම කෙලෝනවා කියලා අඩිය තිබ්බොත් තමුන්ටම තමයි කෙලවෙන්නේ..

    :oo: වැටිලා ඉන්න වෙලාවට..... බොට බෑ.... පුලුවන් නම් කරලා පෙන්වපන් කියපු එකෙක්ට සාමයට අත වනන්නද සහෝ කියන්නේ.....?? :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo: වැටිලා ඉන්න වෙලාවට..... බොට බෑ.... පුලුවන් නම් කරලා පෙන්වපන් කියපු එකෙක්ට සාමයට අත වනන්නද සහෝ කියන්නේ.....?? :shocked:

    සාමයට අත නෙමෙයි බං. බැරි දේ කරලා පෙන්වන්නම් කියලා හිතාගෙන තමුන්ට ඒ දේ ලබා ගන්න අපේක්ෂාවෙන් කලොත් නම් හරි. ඒ වගේ උන්ට කවුද බං සාමයට අත දෙන්නේ. අරූට මම කෙළවන්නම් හිටපන්කෝ කියලා හිතාගෙන කොරන්න ගියොත් තමයි කෙලවෙන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: වැටිලා ඉන්න වෙලාවට..... බොට බෑ.... පුලුවන් නම් කරලා පෙන්වපන් කියපු එකෙක්ට සාමයට අත වනන්නද සහෝ කියන්නේ.....?? :shocked:

    Atha wanuwama saamaya hambenawada bola.,ape hamudawa aparade awurudu 30k yudda kale atha wananne nathuwa..:P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් දතාට යැව්වේ නැද්ද? මම කෝල් කල වෙලේ දතාට කිව්වම දතා දන්නෙත් නෑ සීන් එක. සාමසාකච්චාවක් මම දැක්කා කෑම ත්‍රෙඩ් එකෙත් යනවා.

    :love: කෑම ත්‍රෙඩ් එක පැත්තේ යන්නත් බැරී උනා.... කට්ටිය දාන අළුත් කෑම උයපුවා ෆස්ට් පේජ් එකට ගන්න පුලුවන් නම් (ලින්ක් එක) මරු නේහ්..... :D

    දතාට පිංසිද්ධ වෙන්න දැන් අඹ මාළුවක් එහෙම වරදින්නේ නෑ..... :D :yes: :love: :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :love: කෑම ත්‍රෙඩ් එක පැත්තේ යන්නත් බැරී උනා.... කට්ටිය දාන අළුත් කෑම උයපුවා ෆස්ට් පේජ් එකට ගන්න පුලුවන් නම් (ලින්ක් එක) මරු නේහ්..... :D

    දතාට පිංසිද්ධ වෙන්න දැන් අඹ මාළුවක් එහෙම වරදින්නේ නෑ..... :D :yes: :love: :cool:

    Mama danne na apahu kaama..Api Dana ewa ganan ganne nahane kawuruwath..:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාමයට අත නෙමෙයි බං. බැරි දේ කරලා පෙන්වන්නම් කියලා හිතාගෙන තමුන්ට ඒ දේ ලබා ගන්න අපේක්ෂාවෙන් කලොත් නම් හරි. ඒ වගේ උන්ට කවුද බං සාමයට අත දෙන්නේ. අරූට මම කෙළවන්නම් හිටපන්කෝ කියලා හිතාගෙන කොරන්න ගියොත් තමයි කෙලවෙන්නේ.

    :oo: තෝ මේ මගුලක් කියනවා..... ඌ මගේ පස්සෙන් එනෝ තොට කෙලවනවා කියාගෙන..... දැන් කියපන් ඌට මොකද කරන්නේ කියලා.....?? :baffled: