මොකද කියන්නෙ මේක ගැන
මේ සතුටු දායක ආරංචිය අපිත් එක්ක බෙදාගත්ත එක නම් පට්ට ඈ![]()



දැන් අපි මේකට මොනවද කියන්න ඕනේ..![]()
මුකුත් කියන්න එපා වදේ......!!

මුකුත් කියන්න එපා වදේ......!!
![]()
දුම් පරීක්ෂණේ ෆේල් උනා කියහන්කෝ DX එක.....![]()
![]()


හැපෝයි....![]()
බය වෙන්න එපා පුතා..... ඒවාට ක්‍රම සහ විධි තියෙනවා......

බය වෙන්න එපා පුතා..... ඒවාට ක්‍රම සහ විධි තියෙනවා......
![]()
![]()
ලැප් එකත් ෆෝමැට් කරලම තියාගන්න.
පොලිසියට කෝල් එකක් දුන්න සහෝ වාහනේ නම්බර් එකත් එක්ක.ලැප් එකත් ෆෝමැට් කරලම තියාගන්න.
![]()
කියලා කරවයි......!! 

මටනම් දුකයි බන්![]()
මුකුත් කියන්න එපා වදේ......!!
![]()
දුම් පරීක්ෂණේ ෆේල් උනා කියහන්කෝ DX එක.....![]()
![]()
බය වෙන්න එපා පුතා..... ඒවාට ක්‍රම සහ විධි තියෙනවා......
![]()
![]()

ඇලියොන් නම් කිට්ටු කරන්න බෑ.. 121 කාපුවා තියෙන්නෙ.. හොඳ ඒවා තියෙන උන් දෙන්නේ නෑ.. IST එක තමයි ටිකක් හරි අත පොවන මානයේ තියෙන්නෙ..![]()


උඹ සෙල්ට්‍රෝන්දාලා සතියක් දුවලා සයිලන්සර් එක හෝදලා නෙවෙයිද ගෙනිච්චේ. එයා ක්ලීනර් එකට හුලං පාරක් වත් ඇල්ලුවේ නැද්ද. ඇයි බං එකපාරක් ෆේල් වුනහම බලන්න එපැයි. ඕවගේ මහා සීන් එකක් නෑ කාබ් එක පොඩ්ඩක් ටියුන් කරගත්තනම් ඉවරයි. අනිත් එක ගෙනියපං ඩ්‍රයිව් ග්‍රීන් එකට.
සොල්ට්‍රෝන් දාලා මොන කෙලියක් වෙයිද දන්නේ නෑ......
ගිය පාර පාස් උනා..... මේ පාර ෆේල්.......
ඔන්න ඕකයි තත්වේ......

Carina GT හෝ Primera P11 රථයක් අවශ්‍යව අැත.
මැනුවල් ගියර් වීම අනිවාර්ය්යයි.
හොන්ඩාව විකිණුවද?