කවුරුහරි දන්නවද ක්‍රඩිට් කාඩ් එකකින් සල්ලි ඇඩ්වාන්ස් කරහම කොච්චර පොලියක් අයකරනවද කියල.
මම හදිස්සියකට යාලුවෙක් ගෙන් ටිකක් ලොකු මුදලක් අතමාරුවක් දාගත්ත. එයා ඒ සල්ලි ටික ක්‍රඩිට් කාඩ් එකෙන් ඇඩ්වාන්ස් කරලා දුන්නේ. තවම මාසෙයක් නැහැ. ලබන සතියේ ඒ මුදල මට දෙන්න පුළුවන්. හැබැයි මගේ යුතුකමනේ ඒ පොලියත් එක්කම සල්ලි ටික දෙන එක