Wanni Operation the game has been stopped

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    fm6m4h.jpg


    කවුරුත් මේ ගේම් එක ගැන දන්නවා ඇතිනේ.මේ අවුරුද්දේ අගදි වගේ එන්න තිබ්බ ගේම් එකක්.
    ඒත් අවාසනාවන්ත විදියට එහි නිර්මාණකරුවන් විසින් නවත්තලා තිබෙනවා :(.
    ඒ ඔවුනට එල්ල වෙලා තියෙන බලපෑමක ප්‍රථිපලයක් විදියට.
    මේ නිසා ලංකාවේ කොල්ලො කිහිපදෙනෙක්ගේ කැපකිරීමකින් නිර්මානය වූ මේ ගේම් එක අපිට දැකබලාගන්න බැරිවේවි :(


    https://www.facebook.com/SriLankenArmyCampaign


    මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා
    මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්‍ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට අද වෙනකම් මේකට කිසිම උත්තරයක් ආවෙ නැහැ ඇත්තම කියනවනම් දැන් ලන්කාවේ තත්වේ අනුව මම ආරක්‍ෂක අංශයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ
    මට තව ගොඩක් problems එ ඔක්කොටම මම මේක නතර කරන්නේ මගේ family එක ගැන හිතලා මම මේ game එක හැදුවේ සල්ලි බලාපොරොත්තුවෙන් වත් වෙන මොකක්වත් බලාපොරොත්තුවෙන්වත් නෙමේ මම මේක කරේ අපේ රනවිරැවන්ට උපහාරයක් වෂයෙන් තව ගොඩක් දෙවල් ලියන්න තිබුනත් ලියන්නේ නැත්තේ මට ලන්කාවේ තත්වේ ගැන ලොකු කලකිරීමක් ඇති වී නිසයි
    ගොඩාක් සතුතී මට කරපු සහයෝගයට මම ගොඩක් කනගාටු වෙනවා මේ game එක එලියට දාන්න බැරි උනාට
    මම මේ page එකත් ලගදීම delete කරනවා
    p.s. සින්හල ඦාතිය කියන්නේ එසේ මෙසේ ඦාතියක් නෙමේ අද අපේ සින්හලකම මෙහෙම බල්ලට ගිහින් තියෙන්නේ අපේම එවුන් අපිටම වල කපන නිසා එ වගේම ඔය කැපුවත් නිල් කොල කියන අයයි තව තමන්ගේ pocket එක ගැන හිතලා හැම දෙයක්ම පාවා දෙන එවුනුයි ඉන්නකන් අපිට කවදාවත් හරියන්නේ නැහැ


    https://www.facebook.com/SriLankenArmyCampaign/posts/1230516670298420:0

    මෙහි නිර්මානකරුවන් -
    Prasanna Indrajith, Nishan Fernando, Man Inblack, Rashindu Zelan
     
    Last edited:

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    den rata palanaya karanne ataless fonsiyo set ekak.
    sure ekatama unta ihala kotingen orders enna athi meka ban karanna kiyala. :D :D :D
    lankawata sinhala apita sorry.com thamai ithin den
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ado me kollo tika wade hodata karanna hadala thiyenawane.

    dannam meke inn ewuwoth kiyana katha aththada kiyalath hithenawa.
    (lankawe hitiyoth diyunuwak ne kiyana eka.)

    pakshe maru wenakota nikan pathi maru wenawa witharayi.dakshayekta thanak ne.:(:(:(:(:(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    den rata palanaya karanne ataless fonsiyo set ekak.
    sure ekatama unta ihala kotingen orders enna athi meka ban karanna kiyala. :D :D :D
    lankawata sinhala apita sorry.com thamai ithin den

    කොහොමත් සිංහල අයට තමා හැමදාම කෙලවුනේ


    Ado me kollo tika wade hodata karanna hadala thiyenawane.

    dannam meke inn ewuwoth kiyana katha aththada kiyalath hithenawa.
    (lankawe hitiyoth diyunuwak ne kiyana eka.)

    pakshe maru wenakota nikan pathi maru wenawa witharayi.dakshayekta thanak ne.:(:(:(:(:(


    කොහොමත් ජාතියක් වශයෙන් දියුණු වෙන එකාගෙන් කකුලෙන් අදින එක පුරුද්දක්නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාව කියන්නේ අපැහැදිලි අනාගතයක් තියෙන විනාශ වේගන යන රටක් බං. පුලු පුලුවන් උන් රට පලයල්ලා. මෙහේ එකෙක්ට එකෙක් හරියනවට කැමති නැති අනුන්ගේ කුණු හොයන කාලකණ්ණි බහුල රටක් වේගන එන්නේ.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    oyata meka karanna kagen wath awasara ganna one ne.. ARMY eke logo, Sri Lanka emblem, LTTE logo eka demme nettam. e wagema asannayen yana ekak danna.

    deyak karanakota issues nisa wetenna epa. puluwan widiyata eka karanna.