මම නම් නැගිටපු ගමන් බලන්නෙ බයික් එකට මොකද කියල. තුවාල නම් හොද වෙනවනෙ බන් නිකන්ම. මඩ් ගාඩ් එකක් ලයිට් එකක් කැඩුනොත් මොන දෙය්යට කියන්නද බන්. 20ක් වත් කුඩු වෙනව![]()
අඩේ උඹත් මං වගේ නේ හිතන්නේ..
ඔව් බං ඒක තමා මොකෝ ප්ලාස්ටික් යකඩ කෑලි ඉබේ හැදෙන්නෑ නේ..
සෙද්ද..
insurance da ganin kukuloh
ෆුල් දාන්නෙපැයි බං සල්ලි නෑ..



බොට මොකෝ උනේ ටෙරී කුකුලෝහ්.....??

එතකොට බයික් එකට නැතුව උඹලට මොකක් හරි උනත් කමක් නෑ කියලද කියන්නේ.....??

ගාස්තුව 100යි..... අදුරන උන් ඉන්නකම් හොදා ඉතින්.....