ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :(:(:yes:

    මම නම් නැගිටපු ගමන් බලන්නෙ බයික් එකට මොකද කියල. තුවාල නම් හොද වෙනවනෙ බන් නිකන්ම. මඩ් ගාඩ් එකක් ලයිට් එකක් කැඩුනොත් මොන දෙය්යට කියන්නද බන්. 20ක් වත් කුඩු වෙනව :dull:

    අඩේ උඹත් මං වගේ නේ හිතන්නේ.. :lol: :lol:
    ඔව් බං ඒක තමා මොකෝ ප්ලාස්ටික් යකඩ කෑලි ඉබේ හැදෙන්නෑ නේ..
    සෙද්ද..

    insurance da ganin kukuloh

    ෆුල් දාන්නෙපැයි බං සල්ලි නෑ.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :(:(:yes:

    මම නම් නැගිටපු ගමන් බලන්නෙ බයික් එකට මොකද කියල. තුවාල නම් හොද වෙනවනෙ බන් නිකන්ම. මඩ් ගාඩ් එකක් ලයිට් එකක් කැඩුනොත් මොන දෙය්යට කියන්නද බන්. 20ක් වත් කුඩු වෙනව :dull:

    :shocked: :angry: එතකොට බයික් එකට නැතුව උඹලට මොකක් හරි උනත් කමක් නෑ කියලද කියන්නේ.....?? :angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    12043144_915276588508451_3635115598801605345_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මල හුට්ටස්පරයයි සිංහලු..බයික් එකේ ඉස්සරහ රෝදේ හෙලවෙනවනේ..රේසරේ ගිහින් වගේ..අම්ම්බානක හෙලවෙනවා..ගෙදර ගිහින් හමාරයි..:eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19196166 said:
    මල හුට්ටස්පරයයි සිංහලු..බයික් එකේ ඉස්සරහ රෝදේ හෙලවෙනවනේ..රේසරේ ගිහින් වගේ..අම්ම්බානක හෙලවෙනවා..ගෙදර ගිහින් හමාරයි..:eek:

    :shocked: හුටා...... අද DX එකේ AC පුලියේ රේසරේ ගැහුවා..... රේසර් දෙකම 200යි..... :P ගාස්තුව 100යි..... අදුරන උන් ඉන්නකම් හොදා ඉතින්..... :D :P

    චයිනීස් රේසර් දෙකක් ගැහුවේ..... :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: හුටා...... අද DX එකේ AC පුලියේ රේසරේ ගැහුවා..... රේසර් දෙකම 200යි..... :P ගාස්තුව 100යි..... අදුරන උන් ඉන්නකම් හොදා ඉතින්..... :D :P

    චයිනීස් රේසර් දෙකක් ගැහුවේ..... :P

    දැන් ඒසී වැඩද මාමේ....කියක් කෙලවුනාද වැඩේට?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    :shocked: හුටා...... අද DX එකේ AC පුලියේ රේසරේ ගැහුවා..... රේසර් දෙකම 200යි..... :P ගාස්තුව 100යි..... අදුරන උන් ඉන්නකම් හොදා ඉතින්..... :D :P

    චයිනීස් රේසර් දෙකක් ගැහුවේ..... :P

    :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමා නැන්දා ගෙදර දාලා ගිහිං තියෙන්නේ ඒසී පුලියේ දාගෙන රේසරේ ගහන්ඩ. :baffled:
    අනේ මන්දා ඉතිං මේවා :eek:

    :lol::lol::lol:චයිනීස් රේසර් දෙකක්ම ගැහුවලූ...:lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    දූපත්වාසිනී
    බයික්ස් එකේ ආදායම් බලපට්‍රේ ඉවර වෙලා මේ මාසේ 4 ට. මට ගානක්වත් නෑ නේ. අදයි දන්නේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    දූපත්වාසිනී
    බයික්ස් එකේ ආදායම් බලපට්‍රේ ඉවර වෙලා මේ මාසේ 4 ට. මට ගානක්වත් නෑ නේ. අදයි දන්නේ.

    rs 200 විතර වැඩියෙන් ගෙනියන්න, උබට ගානක් නැ purse එකට තමා දැන්නේනේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දූපත්වාසිනී
    බයික්ස් එකේ ආදායම් බලපට්‍රේ ඉවර වෙලා මේ මාසේ 4 ට. මට ගානක්වත් නෑ නේ. අදයි දන්නේ.

    මාස 9 ක් විතර ගියා නම් බබා හම්බ වෙනවා බොල...උසාවි ලගින්ට කලියෙන් ඕක හදා ගනින්..