පට්ට කවි

කවි ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.:eek:මම හදපුවා නම් නෙමෙයි අරෙහෙන් මෙහෙන් ඇහිද ගත්තු ඒවා.;)ඔයාල ගාවත් තියෙන පට්ට කවි මෙතන දන්න.:yes::yes::yes:එහෙනම් ඔන්න පට්ට කවි ත්‍රෙඩ් එක ආරමභ වුණා.:angry::angry::angry::angry:

මල් තිබ්බා
වැද වැටුණා
මම තනියම
බුදු පුද ළග

සෙරෙප්පු දෙක
රහත් වෙලා
මට කලියෙන්
පඩිපෙල ළග
​
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    උඹ ඔය කියන්නෙ ශෝට් ඇන්ඩ් ස්විට් එව්වද.. පට්ට කවි දන්නෑ මං..:angry:

    ඇඟේ හිත පළල් වූ දා පටන්
    මගේ මුහුණ දික් විය

    :sorry:
    ​
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :D හරි හරි ඕන එකක්

    ok wait
    කරන දෙයක් හරි හැටියට නොකරන්නා
    උදව් ලැබත් මග දුර විත් නවතින්නා
    කුමණ සැපක් ලබ ගන්නද වද වින්නා
    තොපට කලක් යන විට මා මිය යන්නා
    ​
     
    Last edited:
    උඹ ඔය කියන්නෙ ශෝට් ඇන්ඩ් ස්විට් එව්වද.. පට්ට කවි දන්නෑ මං..:angry:

    ඇඟේ හිත පළල් වූ දා පටන්
    මගේ මුහුණ දික් විය

    :sorry:
    ​


    ඔව් ඔව් ශෝට් ඇන්ඩ් ස්විට් එව්වා තමයි. :P
     
    ok wait
    කරන දෙයක් හරි හැටියට නොකරන්නා
    උදව් ලැබත් මග දුර විත් නවතින්නා
    කුමණ සැපක් ලබ ගන්නද වද වින්නා
    තොපට කලක් යන විට මා මිය යන්නා
    ​


    මේක නම් මටම ලියපු එකක්ද කොහෙද :baffled:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උඹ ඔය කියන්නෙ ශෝට් ඇන්ඩ් ස්විට් එව්වද.. පට්ට කවි දන්නෑ මං..:angry:

    ඇඟේ හිත පළල් වූ දා පටන්
    මගේ මුහුණ දික් විය

    :sorry:
    ​

    :eek:

    12191608_10208009932946799_5075242287273167557_n.jpg
     
    • Like
    Reactions: gayankuwait

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    එලකිරි වැඩක්නේ.... මෙන්න මගෙනුත් පඩ වැලක්........

    අපූරු නූලකි කොල්ලා ඇර ගත්තේ...
    කුණුහරුපයක් දෙකක් දැම්මොත් පවු නැත්තේ...
    අපිටත් පලල් වෙන්නට මූනක් ඇත්තේ....
    දික් වෙන්නට මොනවා හරි දාපන්නේ.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති


    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අ පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මෙ දවස දක්කවා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,938
    113
    කොටි නැගි ආ දා හිටං
    යුද කරා නොනැවතී මං
    කොටි යලිත් නැගිටිමිං
    රජ උනා පඹයෙක් හිටං
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    උඹ ඔය කියන්නෙ ශෝට් ඇන්ඩ් ස්විට් එව්වද.. පට්ට කවි දන්නෑ මං..:angry:

    ඇඟේ හිත පළල් වූ දා පටන්
    මගේ මුහුණ දික් විය

    :sorry:
    ​
    :shocked::shocked::rolleyes:
     
    යපස් යටින් රන් අරටුව පොඩි දිස්නෙකි නගන්නේ
    අදුරෙ වුවත් රන් සෙවුමෙදි එය නෑ මගහැරෙන්නේ
    එවන් කෙනෙක් පාදාගත් රන් සුග ඔපදමන්නේ
    අමුතු කැටයමක් නොකලට රන් මිල අඩු නොවන්නේ


    - නිරාෂ ගුණසේකර -
     
    • Like
    Reactions: The Kingslayer