පැටියා;19195309 said:මචං ලැපෙන් කොහොමද බං 7.1 ගන්නෙ? USB SOund Card තියනවද?![]()
eka tamai machan...
surround sounds recorded audios download karanna link ekak nadda
mama gawa dvd ekak tiyanawa dts audio songs tiyana
patta
https://kat.cr/dts-audio-5-1-cd-enigma-love-sensuality-devotion-the-greatest-hits-t8931334.html

උන් නම් dts රෙකෝඩ් කොරනවද දන්නෑ
) මේවා පටිගත කරන්නේ වෙනම චැනල්ස් විදියට උදාහරණයක් ලෙස තබ්ලා එක වෙනම චැනල් එකක් වයලින් එක වෙනම චැනල් එකක්. මෙහෙම වෙන වෙනම චැනල්ස් භාවිතා කරන්නේ ඒවායේ ගුණාත්මක බව හා තාත්වික බව රැක ගන්න.
(ලංකාවේ දැන් හදන සින්දු මේවට ගවගන්නවත් මං කැමති නෑ
)
ගොඩක් ඈයෝ කියන එකක් තමයි high quality mp3 කියන වචනේ. මං දන්නා ගොන්ම වචනේ තාම ඕක.
dts ෆයිල් එකකුයි mp3 ෆයිල් එකකුයි අහල තියේනම් කවදාවත් mp3 හයි කොලිටි කියලා කියන්න හිතන්නේවත් නෑ මං හිතන්නේ 
මේකයි මචන් වෙන්නේ dts ගොනුවක් ගත්තම එකේ කොතනකවත් loss එකක් නෑ, නමුත් mp3 එකක් හදන්නේ අර dts එක තලලා තලලා 70% විතර අයින් කරනවා.
එහෙම අයින් කරලා යාන්තම් සින්දුව විතරක් ඇහෙන විදියට හරිගස්සලා දානවා(අපි ඕකට කියන්නේ compress කරනවා කියලා). උදාහරණයක් විදියට කිව්වොත් 70MB ගොනුවක් 10MB කරනවා කියලා හිතන්න(මොන අපරාදයක්ද
)
මේ හින්ද අවා format එකක් FLAC ( Free Lossless Audio Codec) කියන ෆෝමැට් එක.
මේක එච්චරම බර නෑ. audio එකේ loss එකකුත් නැති හැන්දා පාවිච්චියට අවා. එත් එච්චරම ජනප්රිය උනේ නම් නෑ. 
තනි කේබල් එකකින් 5.1 Surround Sound යවන්න පුලුවන්ද...

Podi Silva - පොඩි සිල්වා;19196271 said:a bn ara kola nil rosa thunma gahuwoth da 5.1

මචන්..මට මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.....
මන් ලග තියෙන්නෙ Logitech Surround Sound Speakers Z506 එකක්...
![]()
මේකට ලැප් එකෙන් කෙලින්ම AUX කේබල් එක ගහල තියෙනකොට ඔය කියන 5.1 Surround Sound විදිහටද වැඩ කරන්නෙ....තනි කේබල් එකකින් 5.1 Surround Sound යවන්න පුලුවන්ද...
![]()
ඔය රවුන් කරලා තියෙන අනිත් ජැක් දෙක මොකක්ද?

ලැපෙන් එහෙම out එකක් අරන් බලපන් හරියන්න ඉඩ තියනවා
update!
ඉස්තුතියි කොලුවෝ Audio ගැන මතක් කලාට,
dts මතක් කරනකොට Audio චැනල් ගැන කතා නොකරම බැහැ. උදාහරණයක් කිව්වොත් instruments කිහිපයකින් වාදනයක් පටිගත කරන අවස්ථාවක් බලමු.(බොලාට මතක ඇති dell studio එකේ මෑන්ස්ලා හෙඩ් සෙට් දාගෙන හෙන විපිරියසයක් කොරනවා.උන් නම් dts රෙකෝඩ් කොරනවද දන්නෑ
) මේවා පටිගත කරන්නේ වෙනම චැනල්ස් විදියට උදාහරණයක් ලෙස තබ්ලා එක වෙනම චැනල් එකක් වයලින් එක වෙනම චැනල් එකක්. මෙහෙම වෙන වෙනම චැනල්ස් භාවිතා කරන්නේ ඒවායේ ගුණාත්මක බව හා තාත්වික බව රැක ගන්න.
(ලංකාවේ දැන් හදන සින්දු මේවට ගවගන්නවත් මං කැමති නෑ
)
දැන් බලමු අපේ පොන්ස්ලගේ ගොන් ටෝක්ස් ටිකක්.ගොඩක් ඈයෝ කියන එකක් තමයි high quality mp3 කියන වචනේ. මං දන්නා ගොන්ම වචනේ තාම ඕක.
dts ෆයිල් එකකුයි mp3 ෆයිල් එකකුයි අහල තියේනම් කවදාවත් mp3 හයි කොලිටි කියලා කියන්න හිතන්නේවත් නෑ මං හිතන්නේ
ඔහොම කිව්වට තේරෙන්නේ නෑනේ බොලාට,
මේකයි මචන් වෙන්නේ dts ගොනුවක් ගත්තම එකේ කොතනකවත් loss එකක් නෑ, නමුත් mp3 එකක් හදන්නේ අර dts එක තලලා තලලා 70% විතර අයින් කරනවා.
එහෙම අයින් කරලා යාන්තම් සින්දුව විතරක් ඇහෙන විදියට හරිගස්සලා දානවා(අපි ඕකට කියන්නේ compress කරනවා කියලා). උදාහරණයක් විදියට කිව්වොත් 70MB ගොනුවක් 10MB කරනවා කියලා හිතන්න(මොන අපරාදයක්ද
) dts ගොනුවක් ගොඩක් ලොකු ෆයිල් එකක් මචං මේ හේතුව නිසා තමයි ගොඩක් ඈයෝ mp3 කොරල අහන්න ගන්නේ.
මේ හින්ද අවා format එකක් FLAC ( Free Lossless Audio Codec) කියන ෆෝමැට් එක.
මේක එච්චරම බර නෑ. audio එකේ loss එකකුත් නැති හැන්දා පාවිච්චියට අවා. එත් එච්චරම ජනප්රිය උනේ නම් නෑ.