THANKS EK MEMBERS !!

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ජයවේවා ..!! දිගටම ඒළකිරියේ ඉන්න.
You must spread some Reputation around before giving it to freak88 again.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සොහොන;19202211 said:
.....................................................................

me ponnaya watetama pm gahala adaddi mama e thread bump nokara hitiya.keepa denek kiwwa me ponnaya pm gaha gaha adanawa kiyala rep kapanna epa kiyala adapu widiya ubath dannawa athi ne:lol:
USA me ponnayata hari lokui lu:lol::lol:
kamak ne ithin ponz ge asawa ne me thread ekenuth rep tikak hoya gathaden.:lol::lol:
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    12189677_877486492359349_6565360143507776064_n.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    me ponnaya watetama pm gahala adaddi mama e thread bump nokara hitiya.keepa denek kiwwa me ponnaya pm gaha gaha adanawa kiyala rep kapanna epa kiyala adapu widiya ubath dannawa athi ne:lol:
    USA me ponnayata hari lokui lu:lol::lol:
    kamak ne ithin ponz ge asawa ne me thread ekenuth rep tikak hoya gathaden.:lol::lol:
    ගහමරාගෙන අපි කාටත් සතුටක් එන්නෙ නැ බන් පාඩුවෙ ඉමු මෙ ඉන්න ටිකෙ :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සොහොන;19202259 said:
    ගහමරාගෙන අපි කාටත් සතුටක් එන්නෙ නැ බන් පාඩුවෙ ඉමු මෙ ඉන්න ටිකෙ :)

    ponz ta guu walen goda enna beri ekata mama mona karannada ban.
    :lol:
    muge ara loku talks deema meken hari nathi una nam eccharai.:)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Join Date: Nov 2008-rep Power 9i :lol:ubata kohomath nehe kiyala dannawa ponz:D

    ඔව් මචන් මට රෙප් පවර් එක අඩු නිසා ඉගෙන ගන්න බරි වුන ඉන්න තැනක් නැති වුනා කන්න නැති වුනා කසාදයක් බදින්න බරි වුනා මේ හැම තැනම මගෙන් රෙප් පවර් එක කියද ඇහුවා, මට එ තැන් වලදි කියා ගන්න බැරි වුනා ඉතින් ඒ දෙවල් කරන්න බැරි වුනේ නැහැ බන් මම ඒ ඔක්කොම ඔන්ලයින් ඉන්න කාලය කැප කරලා කර ගත්තා මචෝ දැන් තමඉ ජිවිතේ ඒක් ස්තානයකට ඇවිල්ල සතුටින් අතිතය බලන්නත් පුලුවන් අනාගතය සුරක්ශිතයි කියලා හිතෙන්නේත් ගොඩක් ආදරේයි මගේ පැට්ටෝ මම ගැන හැම වෙලෙම වද වෙන මට මගේ නොනව මගෙම ආදරයක් ඉන්නවා ඔයා පැට්ටෝ මගේ චූටි පුතත් ඔයාට ආදරෙයි කෝ මාමි නැද්ද අද කමෙන් ත්‍රෙඩ් තත්ති වෙනුවෙන් කිය්ලා අහනවා හෙක් :lol::shocked::cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    matath dipanko 9k, mama nan waliya baluwa witharai pop corn kaka., adahas prakasha kare na.

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අනිවා මචෝ දෙනවා හැමොටම කිසි කෙනෙක් එකක් තරහා නැහැ මන්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Mf4aOCn.png

    මටනම් ඔය කැරිවැඩ කරලා නෑ කවුරුත් ..!!

    අනිවාරයෙක් දැඩි දඩුවම් පනවන්න ඔන රෙප් ගන ගනන් කරලා බලන්න කියක් අඩුවෙලාද කියලා ජී ටියාට කියපන් මචෝ , ඉවසිම දාරාගනන් බැරිව ඉවසනන් බරි එකෙක් ඉන්නවා මයි:cool:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    අනිවාරයෙක් දැඩි දඩුවම් පනවන්න ඔන රෙප් ගන ගනන් කරලා බලන්න කියක් අඩුවෙලාද කියලා ජී ටියාට කියපන් මචෝ , ඉවසිම දාරාගනන් බැරිව ඉවසනන් බරි එකෙක් ඉන්නවා මයි:cool:

    මම ඕවා ගණන් කරන්නේ නෑ මචෝ ..!!
    මට රේප් වැඩකුත් නෑ .! මේක කරපු එකාට රෙප්ලයි එකක් දාන්න දැම්මේ ඕක
    තැන්ක්ස් බන් ..!