මචං මට දැන් දවස් කීපයක් තිස්සේ එක දිගට මහ රැ Sleeping Paralysis ආව ඉස්සර ගොඩක්ම මේක උනේ දවල්ට දවස් තුනේම සිද්ද වුනේ එකම දේ මම දැක්කේ එක පාරම මම නින්දෙන් ඇහැරෙනව ඒත් එක්කම මාව ඇදිල යනව ඇද යටට එත් එක්කම ඇත්තටම ඇහැරෙනව අර ඇදිල යනව කියපු එක හරියටම අපි ඇදේ නිදන් ඉන්න කොට කවුරැහරි බෙඩිශීට් එකත් එක්කම ඇදෙන් එලියට අදිනව වගේ එකක් මම ඉන්ටර් නෙටි එකේ බැලුව සමහර තැන්වල තියෙනව මේක Demon's Attack එකක් කියල බයයි බං

ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා. කස්ටිය උදවු කරයි මචන්. බම්ප්. 



