⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පේන් නෑ :baffled:

    southfigure_com_14g.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ සෙට් එක මං දැකලා තියෙනවා. බොරුද මං කිව්වේ? ඉස්සර කොච්චර මහතද දැන් එක්ක බලද්දී?

    බබා (සංසා ආර්‍යය ස්ටාක්) හම්බුනාට පස්සේ මහත් වෙන්න බලන්න ඇති බං. පස්සේ ජිම දාන්න ඩයට් කරලා ඇති
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    බබා (සංසා ආර්‍යය ස්ටාක්) හම්බුනාට පස්සේ මහත් වෙන්න බලන්න ඇති බං. පස්සේ ජිම දාන්න ඩයට් කරලා ඇති
    සංසා ආර්‍යය ස්ටාක්??:baffled::baffled:
    මායියගෙ මායියා :lol:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔය මහේලගේ දුවගේ නම සංසා ආර්්‍යයා ජයවර්ධන බං. (GoT එකේ එඩාඩ් ස්ටාක්ගේ දුවලා දෙන්නගේ නම් දෙක)
    එහෙනං GOT එකේ පට්ට fan කෙනෙක් වෙන්න ඇති :D
    sansa ගේ future එක දැනගෙන හිටියා නං හැබැයි ඔය නම දාන්නේ නෑ
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    දනුෂංක,සෙහාන් දෙන්නම වැඩක් නැහැ..මැච් දෙකක් 03ක් ගහවි,එත් ඉලග මැච් 10 ගහන්නේ නැහැ :lol::lol:

    සෙහාන් නම් වැඩක්ම නැහැ.. T20 එකෙත් දැක්කා මිනිහට ෂොට් නැහැ... T20 world cup එකේ දිල්ෂාන් මුණවීර ඩෙල් ස්ටේන් කාරයට ගහන්න බැරි උනා වගේ,ඕකටත් හොද බෝලර් කෙනෙක් අහු උන දවසට හොදට තටමනවා :P:P

    ලංකාවේ ගොඩක් අලුත් උන් international level ගෑවිලාවත් නැහැ..එක හොදට ඊයේ තේරුණා..මෙන්දියාට තියෙන මොලේ දනුෂංක,සෙහාන්,මිලින්ද 03 දෙනාටම නැහැ..

    මෙන්දියා ලස්සනට ඕවර එකක් නොගහා හිටියා හෝල්ඩර් කාරයා සේනානායක අවුට් කරාවි කියලා..උට මොලේ තිබ්බා ඊට පස්සේ ඉන්නේ පාර්ට් ටයිම් බෝලස් කියලා.. :)

    අරුන් 03 දෙනා නරින් ෆෝම් කල එක කරේ..දැන් ආයිමත් ඕකට බය වෙනවා :angry::angry:

    එහෙම කියන එක වැරදියි මචන්! අනික උබ මැච් එක විශේශයෙන් දනුශ්ක ගොයියා ගහන හරිය බලල නෑ වගේ (විහිලුවක් කලේ;))
    ඌ මචන් එදා හොදට බැට කලා :)- කරුමෙට සුනිල් මාමිගේ සිරාම බෝලෙකට ඌ අවුට් වුනේ- ඒකට ඌට බැනලා වැඩක් නෑ මේක මූගේ පලවෙනි මැච් එක වෙච්චි සහ විකට් සල බල ගාගෙන යමින් තියෙද්දි කොච්චර හොද වුනත් අලුත් පිට ප්‍රෙශර් එකෙ ඔය වාගේ සිරා බෝලයක් වැටුනහම අවුට් වෙන එක අහන්නත් දෙයක්ද :dull:- ශෙහාන් ට වුනත් ආපු ගමන් වැටුනෙ ටිකක් විතර හොද බෝලයක්. අපිට ආනාගතෙ ගෑන හිතනවනම් මුන් දෙන්නව කපන්න ඉස්සර අඩුම තරමේ මැච් 7-ක් වත් එක දිගට දෙන්න ඕනේ කන්ෆිඩන්ස් හැදෙන්න - උබ සංගගෙ පලවෙන්නි match eka බලලා තියේද? දනුශ්කයා ඊට වඩා බොහොම රිලැක්ස් පිට clean ශොට් ගහුවේ- ඌ බය නැතිව ස්ට්‍රොක් වලට ගියා කියලයි මට හිතුනේ:)
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අලුත් උන් මැච් එකකින් දෙකකින් එලියට දාල නම් හොද player කෙනෙක් හදාගන්න බැරි වෙයි. මැච් 10ක් විතර එක දිගට අසාර්ථක උනොත් එක වෙනම දෙයක්. තිසරට උනෙත් එකයි. තිරිමන්නට වෙන්න යන්නෙත් එකමයි. හැබැයි අලුත් උන්ට අවම මැච් 10 ක් වත් දෙන්නේ නැතුව උන්ගේ තත්වේ කියන්න බැහැ. මෙන්ඩිස් නම් මොලේ පාවිච්චි කෙරුව කියල තේරුණා. එක experience එකෙන් එන එකක්. එකයි international මැච් ගහන්න ඕනේ. A list ලබ්බවල් ගහ ගහ උන්නට වැඩක් වෙන්නේ නැහැ ලංකාවේ. දනුෂ්ක, ෂෙහාන් & specially මිලින්ද international experience ආවම හොද තත්වෙකට එයි. මට තියෙන පුදුමේ මැතිව්ස් ගොනෙක් වගේ බැට් කරපු එක. අලුත් players ලව pressure එක අඩු තැනට දාල මැතිව්ස්ට ටිකක් පස්සෙන් ඇවිල්ල ගහන්න තිබුනේ. මැතිව්ස් මේ අව්රුද්දේම කලින් බැට් කරන්න ආව හින්ද තමයි පොරගේ average එක මේ අව්රුද්දෙ ගොඩක් අඩු උනේ.
    AgrEeD! :yes::yes::yes: