මට රෙද්දක් ඔනේ වාහනී වහන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට රෙද්දක් ඔනේ වාහනී වහන්න

    මට සුසුකි ස්විෆ්ට් එක ක් වහන්න රෙද්දක් /කවරයක් ඔනී. 2800 කිව්ව, අඩුවට ගන්න ටැනක් තියනවද?

    kreesi badiyaaa reply me ko suwapna
     
    • Like
    Reactions: ^Buddhika^

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වාහන වලට ඇයි බන් රෙදි පොරවන්නෙ සීතලයි කියනවද:P
    රෙදිවලින් වහන්න එපා බං පේන්ට් එකට හොද නෑ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machan. balagena paint ekata kela wenna puluwan.

    වාහන වලට ඇයි බන් රෙදි පොරවන්නෙ සීතලයි කියනවද:P
    රෙදිවලින් වහන්න එපා බං පේන්ට් එකට හොද නෑ

    ey mokakda awula?

    anyway, car cover ekak gannawanam oya 2.50 eewa ganna epa, anika hithena hithena welawal walata dannath epa, car eka hondata clean karala (wash karala) danna, cover eka athulata doowili yanna denna epa.
    honda cover ekak Rs 20,000-30,000 k withara wenawa.