ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    ඔය ගානට අවුලක්ම නෑ.සෝස පාට උයා කැමතිම පාට නේ
    මම ගත්ත එක වගේ අඩු එකක් බලන්න තිබ්බේ උඹට.
    මගේ එකේ 170° HD Wide-Angle Lens එකක් තියෙන්නේ
    video 1080P (1920*1080 ) 30FPS,720P (1280*720) 60FPS,VGA ( 848*480) 60FPS,QVGA (640*480) 60FPS
    ඕකේ කෑලි ටිකක් අඩුයි.ඒවා වෙනම ගෙන්නන්න තමා වෙන්නේ.

    ඔකේ හරි ගැන වැඩි මම fake bid ගහලා ඔය ගානට ගැන බැස්ස ගත්තා රෝස පාට එක විතරයි බන් තිබ්බේ වෙන ඒවා තිබ්බේ නැ, :(

    ඕක ඇති බන් මට හෙල්මට් එකේ හොම්බට සෙට් කරන්නේ එතකොට wide angle තමා :D
    අනික 1080p මම use කරන්නේ නැ උපරිම 720p
    මට ඔය ඔක්කොම කෑලි ඔන නැ අනික මොකාටද බන් charger ගෙදර 3k ම තියෙනවා
    මම power bank එකක් සේට් කරන්න හදන්නේ ඕකට 7000mah එතකොට 5h ගේමක් නැ
     
    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    PULSER 200 RS 577,800.00
    PULSAR 200 NS 405,000.00
    PULSAR 180 320,000.00
    PULSER 150 AS 365,000.00
    PULSAR 150 305,000.00
    PULSAR 135 265,000.00
    DISCOVER 150 257,200.00
    DISCOVER 125 224,500.00
    DISCOVER 100 204,130.00
    PLATINA 100 Es 179,500.00
    PLATINA 100 169,500.00
    CT 100 161,500.00

    2015-11-08 price list (BAJAJ)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    chamith lamayo supiri aaa :D matath eeka dakala podi kasillak aawa :P

    image.axd
     
    Sep 2, 2009
    10
    0
    0
    plz help me.. mage pulser 150 rpm meter eke katta wada karanne na... Bajaj eken ahuwama mulu meter 1ma aluthing danna one kiyanawa :-(.. 10000k yanawalu... kauru hari innawada meka hadaganna puluwan kenek... colombo awatin... plz....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    plz help me.. mage pulser 150 rpm meter eke katta wada karanne na... Bajaj eken ahuwama mulu meter 1ma aluthing danna one kiyanawa :-(.. 10000k yanawalu... kauru hari innawada meka hadaganna puluwan kenek... colombo awatin... plz....

    ඔකේ meter එකේ malesiyan එක අපේ jade පුතා 3500 ට ගත්තා පොරට msg එකක් දාන්න්න.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    තුරුපැදි සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වෙයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නොවිසඳුණු අපරාධ ඒකකය විසින්.

    http://www.hirunews.lk/sinhala/119888/මෙහෙමත්-හොර-කල්ලියක්-ඡායාරූප
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔකේ හරි ගැන වැඩි මම fake bid ගහලා ඔය ගානට ගැන බැස්ස ගත්තා රෝස පාට එක විතරයි බන් තිබ්බේ වෙන ඒවා තිබ්බේ නැ, :(

    ඕක ඇති බන් මට හෙල්මට් එකේ හොම්බට සෙට් කරන්නේ එතකොට wide angle තමා :D
    අනික 1080p මම use කරන්නේ නැ උපරිම 720p
    මට ඔය ඔක්කොම කෑලි ඔන නැ අනික මොකාටද බන් charger ගෙදර 3k ම තියෙනවා
    මම power bank එකක් සේට් කරන්න හදන්නේ ඕකට 7000mah එතකොට 5h ගේමක් නැ

    ලොල්

    power bank කොහෙටද බන් සෙට් කරන්නේ.හෙල්මට් එකටද?

    උඹ ඕක හෙල්මට් එකේ හෝම්බටනේ සෙට් කරනවා කිව්වේ.ඒ කිව්වේ නිකට හරියට වගේනේ.
    මට පොඩ්ඩක් කියපන් කොහොමද සෙට් කරන්නේ කියලා.3M එකකින් අලවලා විතරක්නම් හරියන්නේ නෑ මචන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    PULSER 200 RS 577,800.00
    PULSAR 200 NS 405,000.00
    PULSAR 180 320,000.00
    PULSER 150 AS 365,000.00
    PULSAR 150 305,000.00
    PULSAR 135 265,000.00
    DISCOVER 150 257,200.00
    DISCOVER 125 224,500.00
    DISCOVER 100 204,130.00
    PLATINA 100 Es 179,500.00
    PLATINA 100 169,500.00
    CT 100 161,500.00

    2015-11-08 price list (BAJAJ)
    බලහන්කො ගණන්.සත පහකට වටිනා ගණන් නෙවෙයි තියෙන්නේ :angry::angry:
    මේ DISCOVER 150 F එකේ ප්‍රයිස් නේද?DISCOVER 150 S ලංකාවේ නෑ නේද?
    chamith lamayo supiri aaa :D matath eeka dakala podi kasillak aawa :P
    :D:D
    :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තුරුපැදි සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වෙයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නොවිසඳුණු අපරාධ ඒකකය විසින්.

    http://www.hirunews.lk/sinhala/119888/මෙහෙමත්-හොර-කල්ලියක්-ඡායාරූප

    හෙනම ගහලා අකුලෝලම යන්න ඕන ඕකුන්ව :angry::angry::growl::growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    ලොල්

    power bank කොහෙටද බන් සෙට් කරන්නේ.හෙල්මට් එකටද?

    උඹ ඕක හෙල්මට් එකේ හෝම්බටනේ සෙට් කරනවා කිව්වේ.ඒ කිව්වේ නිකට හරියට වගේනේ.
    මට පොඩ්ඩක් කියපන් කොහොමද සෙට් කරන්නේ කියලා.3M එකකින් අලවලා විතරක්නම් හරියන්නේ නෑ මචන්

    හෙල්මට් එකේ උඩ ඉඩ තියෙනවා එතනට සෙට් කරන්නත් පුළුවන් නැත්තම් දිග cable එකක් සෙට් කරනවා ඊට පස්සේ bag එකට දානවා.

    මෙන්න video එකක් කොහොමද හෝම්බට සෙට් කරන්නේ කියලා

    පොඩි sample එකක්

    x3fvm.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෙල්මට් එකේ උඩ ඉඩ තියෙනවා එතනට සෙට් කරන්නත් පුළුවන් නැත්තම් දිග cable එකක් සෙට් කරනවා ඊට පස්සේ bag එකට දානවා.

    මෙන්න video එකක් කොහොමද හෝම්බට සෙට් කරන්නේ කියලා

    පොඩි sample එකක්

    x3fvm.jpg

    waterproof cover එක දානවානම් ඔය වැඩේ කරන්නත් බෑ බන්.ඒක ෆුල් සීල් පිට එන්නේ.එහෙම දානවනම් cover එක හිල් කරන්න වෙයි.අපරාදේ එතකොට.

    ඔය වීඩියෝ එක මම බලලා තිබුණේ.
    ඔහොම සෙට් කරන්න බෑනේ බන්.SJ 4000 එකේ waterproof කවරේ gopro cover එකේ වගේ ඔහොම straps දාන්න බෑ.අර වගේ සිදුරු 2ක් නෑ.ෆුල් cover වෙලා තියෙන්නේ.

    Fi6ianQ.jpg

    මගේ හෙල්මට් එකේ A මෙතන නිසා straps දාන්න අමාරුයි.හිල් කරලා තමා දාන්න වෙන්නේ.
    උඹේ හෙල්මට් එකේ B මෙතන ටිකක් උල් හැඩයක් වගේ නැද්ද?මගේ එකේ උල් ගතියක් තියෙනවා.ඒ නිසා ත් සෙට් කරන්න ටිකක් අමාරුයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    waterproof cover එක දානවානම් ඔය වැඩේ කරන්නත් බෑ බන්.ඒක ෆුල් සීල් පිට එන්නේ.එහෙම දානවනම් cover එක හිල් කරන්න වෙයි.අපරාදේ එතකොට.

    ඔය වීඩියෝ එක මම බලලා තිබුණේ.
    ඔහොම සෙට් කරන්න බෑනේ බන්.SJ 4000 එකේ waterproof කවරේ gopro cover එකේ වගේ ඔහොම straps දාන්න බෑ.අර වගේ සිදුරු 2ක් නෑ.ෆුල් cover වෙලා තියෙන්නේ.

    http://i.imgur.com/Fi6ianQ.jpg?2

    මගේ හෙල්මට් එකේ A මෙතන නිසා straps දාන්න අමාරුයි.හිල් කරලා තමා දාන්න වෙන්නේ.
    උඹේ හෙල්මට් එකේ B මෙතන ටිකක් උල් හැඩයක් වගේ නැද්ද?මගේ එකේ උල් ගතියක් තියෙනවා.ඒ නිසා ත් සෙට් කරන්න ටිකක් අමාරුයි

    මට waterproof ඕනෑ නැ මචන් එක නිසා වැඩේ කරන්න පුළුවන් අර අලවන එක දාලා camera එකාට නුලක් දාන්න වැටෙන්නේ නැති වෙන්න
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කෝ බන් මේකේ කුකුලෝ ටික :lol:

    කැමරා එක බයික් එකට සෙට් කරලා තියෙන 4 ටො එකක්

    ItJC0Re.jpg

    සයිඩ් කණ්නාඩි දෙකට බ්ලයින්ඩ් සපෝට් මිරර් 2ක් සෙට් කලා මචන්ලා.
    දැන්නම් ලොවෙත් බය නැතුව පාරේ ට්‍රැක් මාරු වෙන්න, හරවන්න එහෙම පුළුවන්.
    සතියක් විතර යනකන් හුරුවෙන්න අමාරුයි.ඊට පස්සේ අවුලක් නෑ.

    CNFktX4.jpg

    ඔන්න video දෙකකුත් තියෙනවා

    එළකිරි . හැබැයි cam එකට වැඩේ දෙයිද දන්නැ මචන් . බලාගෙන . side mirrors උත් ගලවන උන් නේ ඉන්නේ